ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ඉතින්.. අපිට මක්කෙයි කරන්න කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මටත් පේන්න බෑ ඕකුන්, English වචනයක් කතා කරගන්න බෑ, ඒත් ඉන්නේ කෑඩිච්ච ඉන්ගිරිස් කතා කරගෙන අහවල් එක නලලේ තීයාගෙන.

    කැඩිච්ච ඉන්ගිරිස් කතා කරන්න ඌම පටන් ගත්ත නං ගොනෙක් තමා.
    ඒත් මොකෙක් හරි මන්ද මානසික හීනමාන පුක සුදු ගොඩ සුද්දෙක් ඉංගිරිස් වලින් මොනවහරි ඇහුවද දන්නෙ නෑනෙ. 🤭

    සිංහල කතා කරන්න බැරි සිංහල රටේ ඉන්න transgender පොන්නප්පු කෙනෙක්ද උබ?

    කොළඹ නං ඉන්නෙ, සල්ලිත් තියෙනව නං ඉංගිරිස් කතා කරන්නෙ නැතුව කසනවා කසනවා වගේ නං student visa එකක් හරි දාන් UK වගේ රටකට පල.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    ඩොකෙක් වෙලා English කතා කරන්න බෑරිනම කොහොමද ගොනෝ ඌ උගේ රස්සව කරන්නේ? එකුයිප්මන්ට් හෑඩල් කරන්නේ? පෑනල් එකක ඩිස්කස් කරන්නේ,? ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්නේ? ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්නේ? ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්නේ? රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්නේ? ඒවා සින්හලෙන්ද කරන්නේ?

    ඒතකොට ඌ පර්ෆෙක්ට් ගෙන්ඩර් අපි ට්‍රරාන්ස් ද?

    අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න. රොෆ්ල්මඔ!!!!
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    @පුරවැසියා පුක පලපන් කැරියගේ

    ------ Post added on Apr 29, 2021 at 12:23 AM

    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ඩොකෙක් වෙලා English කතා කරන්න බෑරිනම කොහොමද ගොනෝ ඌ උගේ රස්සව කරන්නේ? එකුයිප්මන්ට් හෑඩල් කරන්නේ? පෑනල් එකක ඩිස්කස් කරන්නේ,? ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්නේ? ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්නේ? ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්නේ? රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්නේ? ඒවා සින්හලෙන්ද කරන්නේ?

    ඒතකොට ඌ පර්ෆෙක්ට් ගෙන්ඩර් අපි ට්‍රරාන්ස් ද?

    අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න. රොෆ්ල්මඔ!!!!
    Mamenan hithanne na 50% tewath hariyata English puluwan kiyela....umba kiwwa godak ewa normal MBBS docekta adalath na....anith eke speaking & reading kiyanne dekak....
    Ohoma baluwoth govt campus wela bahuthereyakata job keranne wenneth na...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මොකක්ද උනෙ කියපන් ඉස්සෙල්ලා ?
    ටිකක් පරණ එකවුන්ට් එකක් හින්දා හිත හදාගන්නත් බැහැ ෆේක් අනාථයෙක් කියලා .
    මොකො උනෙ ?

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඩොකෙක් වෙලා English කතා කරන්න බෑරිනම කොහොමද ගොනෝ ඌ උගේ රස්සව කරන්නේ? එකුයිප්මන්ට් හෑඩල් කරන්නේ? පෑනල් එකක ඩිස්කස් කරන්නේ,? ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්නේ? ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්නේ? ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්නේ? රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්නේ? ඒවා සින්හලෙන්ද කරන්නේ?

    ඒතකොට ඌ පර්ෆෙක්ට් ගෙන්ඩර් අපි ට්‍රරාන්ස් ද?

    අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න. රොෆ්ල්මඔ!!!!
    දැන් උබ හිතන්නේ උබට හොදට ඉංග්‍රීසි පුලුවන් නිසා ,
    - එකුයිප්මන්ට් හෑඩල් කරන්න පුලුවන් ?
    - පෑනල් එකක ඩිස්කස් කරන්න පුලුවන් ?
    - ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්න පුලුවන් ?
    - ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්න පුලුවන් ?
    - ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්න පුලුවන් ?
    - රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්න පුලුවන් ?
    :lol:
    පම්ක . උබට ඔය කිසි දෙයක් බෑ අවශ්‍යම දේ නැතුව ඉංග්‍රීසි විතරක් පුලුවන් උනා කියලා.
    උබට වඩා හොදට ගොඩේ ඩොකෙක් ඕවා ටික කරනවා අවුලක් නැතුව..

    උබට උන්ට වැඩ හොදට කට්ලරි හෑන්ඩල් කරන්න පුලුවන් ඇති. :rofl:
    තේරුමක් තියනවද බන් හරක වගේ කන්න විතරක් පුලුවන් වෙලා.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Ingiris bari eka nam math dakala thiyanawa. Gam walin ena un neme sahenna prasidda iskola walata giya un.
    Un engineering 4 year karalath ingiris ba. Ane manda ithin. ¯\_(ツ)_/¯
    Uni wala ingiris walin nemeda ugannanne?
     
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
    ඔව් ඒක ඇත්ත
    හරියට ඩෙනිම් එක අදින්න බෑ
    බිම ඇද ඇද යන්නෙ වාටිය ඉරිල
    හයියො ඩොකාල
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හොඳ ත්‍රෙඩ් එකක් , ගම්පහා මහා රෝහලේ 11 වාට්ටුවේ හිටියා ජනාදරී කියලා ඩොක්ටර් කෙනෙක්, ශුවර් එකටම මීහරක් බලාගන්න පවුලකින් ආපු කෙනෙක්, ශ්‍රී ලංකාව 4 වෙනි ලෝකේ රටක්ද කියලා හිතුනා මට කතාකරපු විදියට.
     
    • Like
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    OPගෙ ලීක් වෙච්ච පින්තුරයක් :baffled::baffled:
    akfed-kenya-harvesting_mango-r.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    redde class eka
    pita opeta minissu maninna puwanda?
    class maintain karanne mona magulakatada?
    oya seen onnam boruwata pennanna puluwan neda?
    class eka anuwa minissu honda naraka wenawada?
     
    • Like
    Reactions: Solo Rider

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
    Lankawe town ,game koheda wunath godak Sinhala un kuhakayo .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඩොකෙක් වෙලා English කතා කරන්න බෑරිනම කොහොමද ගොනෝ ඌ උගේ රස්සව කරන්නේ? එකුයිප්මන්ට් හෑඩල් කරන්නේ? පෑනල් එකක ඩිස්කස් කරන්නේ,? ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්නේ? ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්නේ? ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්නේ? රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්නේ? ඒවා සින්හලෙන්ද කරන්නේ?

    ඒතකොට ඌ පර්ෆෙක්ට් ගෙන්ඩර් අපි ට්‍රරාන්ස් ද?

    අනේ නිකන් පලයන් ගොන් පකෝ යන්න. රොෆ්ල්මඔ!!!!

    උබට උත්තර type කරන්න කම්මැලි නිසා හිටියා වෙන කවුරු හරි කියනකන්. 👆😆

    ඔය ඔක්කොම කරන්න ප්‍රමාණවත් තරමට English ඇති ගොඩක් අයට out වෙනකොට.

    අනික junior doctors ල,

    "ඈප්ප්‍රෙන්ටිස්ලාට උගන්නන්නේ? ඉන්ටනෑශනල් රිලේශන්ස් ගෙනියන්නේ? ලොකු සර්ජරි වලදි ෆොරීන් ඩොකාල එක්ක වෑඩකරන්නේ? රිසර්ච් පේපර් එකක් එක්ස්ප්ලේන් කරන්නේ?"

    ඔය එකක් වත් කරන්නෙ නෑනේ ගොඩක් වෙලාවට. ඒවා කරන කාලෙ වෙනකොට පුළුවන් වෙලා ඉන්නව ඇති.

    උබ ඔය උඩ කියපු එකකට වත් සම්බන්ධ වෙලා එහෙම අත්දැකීම් තියෙනවද? නැත්නම් උඹ ලෙඩාද? 😂😂
     
    Last edited: