ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

EON

Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.

    game un ubalatath ohoma kiyanawa athi neda.

    henak kuburak kotaganna bari
    udallak allaganna danne nathi kalakanni kiyala :rolleyes:

    prashnaya sapekshai putha
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    එහෙම මිනිස්සුත් ඉන්නවා කලාතුරකින්. fb එකේ post එකක් තිබ්බා දැක්කද දන්නේ නෑ දොස්තර කෙනෙක්ගේ වාහනේක වීල් එකක් හප්පලා ඒ හප්පපු මනුස්සයා පොලිසියක oic කෙනෙක්. ඒත් ඒ මනුස්සයා පොලිසියට යනකන් ඒක කියන්නේ නැතුව නිහතමානීව රස්සාව ගැන කියලා දෙනවා.
    දොස්තර කෙනෙක් වෙන්න ලංකාව වගේ රටක සෑහෙන අමාරුයි තමයි හැබැයි ඒ කියලා බොරු මානයකින් ඉන්න එක නම් තේරුමක් නෑ.
    ඔව් දැක්කා. ඒක නම් ගොතපු කතාවක් වගේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
    ලංකාවේ ඩොකාලගේ නම් උපතින්ම හීනමානයක් තියනවා
     
    • Like
    Reactions: jay-shan

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් දැක්කා. ඒක නම් ගොතපු කතාවක් වගේ
    වෙන්න ඇති නමුත් මම නම් ඇත්තටත් ඔය වගේ සීන් දැකලා තියෙනවා විවිධ අවස්ථාවලදී. දොස්තරලා සම්බන්ධව විතරක් නෙවෙයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ශ්‍රී ලංකාවේ රෝහල් තුල වැසිකිළි වර්ග ගණනාවකි. විශේෂඥ වෛද්‍ය වරුන්ට එකකි. සාමාන්‍ය වෛද්‍යවරුන් ට එකකි. හෙද හෙදියන්ට වෙනම එකකි. ඇටෙන්ඩන්ට්ලාට තව එකකි. රෝගීන්ට තවත් එකකි. හදිසියකදී රෝගී නොවන මහජනතාවට ද අර රෝගීන්ගේ වැසිකිළියම ය.

    මේ තත්ත්වය තවත් බැරෑරුම් වන්නේ ඔපරේෂන් කාමර හෝ දැඩි සත්කාර ඒකක ආදී ඇඳුම් මාරු කිරීමට නියමිත ස්ථාන වලදී ය. ඒවායේ වෙනම කාමර පවතින අතර එහිදී ඔය ඉහතින් කියූ වර්ග කිරීම ගැහැණු පිරිමි ආදී ලෙස තවත් දෙකකට බෙදෙති.
    --------
    විශේෂඥ වෛද්‍යවරුන් ද සමාන්‍ය වෛද්‍යවරුන් ද හෙද හෙදියෝ ද ඇටෙන්ඩන්ලාද සමාන්‍ය කම්කරුවෝද තව ECG , Physiotherapy , Radiographer, PHI, Midwife ආදි අනෙකුත් සහයක සේවා ද ආදී ලෙස රෝහල් වල තරම් වෘත්තීය තට්ටු ක්‍රමය දැක ගත හැකි තවත් තැනක් නොමැති තරම් ය. ඒ ඒ අයට වෙන වෙනම වෘත්තීය සමිති ද වෙති. ඇතැම් අයට ඒ ඒ පක්ෂ වල නම් වලින්ම එක්සත්, නිදහස්, සමාජවාදී ලෙස වෙන්වූ වෙනම කඳවූරු වෙති.---------

    මේ ඈයෝ එකම මේසයක කෑමට වාඩි නොවෙති. එකට තේ එකක් නොබොති. ඒ ඒ තල වල ඔවුන් කොටු වී ඇත්තෝ ය. මේවායේ විරසකයන් මෙන්ම ඇතැම් විට යාළු මිත්‍රකම් පවතින අවස්ථා ද නොමැත්තේ නැත. එහෙත් අපි විවිධ අසමානකම් හුවා දක්වමින් ඒ ඒ තල වලට වෙන්වී සිටිති.

    සිංගප්පූරුවේ, එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ මේවා ඔක්කෝටම එකය. රෝගීන්ගේ වාට්ටු වල වැසිකිළි ඇරුණු කොට අනිත් සියල්ල පොදු වැසිකිළි වෙයි. Staff room එකට හැමෝම යති එති. ඇඳුම් මාරු කරන්නේ ගෑණු පිරිමි වෙන්වීමෙන් පමණක් ය. ඇතැම් යුරෝපීය රටවල ගැහැණු පිරිමි ලෙස වෙන් වන්නේ.ද නැත. එකිනෙකා අතර දුරස්ථභාවය අවම ය හෝ නොමැතිය. ඒ සමාජය තුල සමානාත්මතාවය වැජඹෙයි.

    ඔය විවිධ ප්‍රවෘත්ති තුළින් එකිනෙක විරසකයන් වරින් වර එලි බහින්නේ අර මූල බීජය කරුණු කොට ගෙනමය. ඒ මූල බීජයත් සේවක සමිති දේශපාලන පක්ෂ සමග ඇති සම්බන්ධයත් මේ ගැටළුව අප්‍රසන්න තලයකට ගෙන විත් ඇත. අපිට මෙසේ ඉස්සරහට යා නොහැකිය. වෙනස් වීමටත් වෙනස් කිරීමටත් කාලය උදා වී තිබේ. අනෙක් සේවා වල ද මේ ගැඹුරු බෙදී යාම තිබේ. මේ වෙනස් කම් නැති කර ගෙන සමානාත්මතාවයෙන් සළකන සමාජයක ජීවත් වීමට ඔබ සූදානම් විය යුතුය. එසේ නොවන්නේ නම්, තියෙන විදිය හොඳ නම්, ඔබ දියුණු රටක් නොපතන්න. දියුණු රටක් පතන්නේ නම්, සමානාත්මතාවය අගය කරන්න.

    ගුණදාස කපුගේ ගේ සිංදුවක් මේ වෙලාවට මතක් වීම නොවැළැක්විය හැකිය.
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    පැතුම් කර්නර්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මම මොරටුව යුනි එකට ගියේ. ඉංග්‍රීසි හැකියාව අඩු පිරිසක් අනිවා ඉන්නවා. ඒ නිසා ඒකට එක එක activities තිබ්බා. Mora ගියපු අය දන්නවා. Mentoring programmes කියලා Term එකක් ඉවර වෙනකන් තිබ්බා. ඒකෙදි students ල groups වලට හදලා හොද companies වලට (Ex. Holcim, MAGA etc.) යවනවා එක එක english language related activities වලට. අපිට ඒ programme එකේ අන්තිම දවසේ Hotel School එකකට එක්කන් ගියා fine dining ගැන idea එකක් දෙන්න. තව academics පටන් ගන්න කලින් fresh students ලට English, Tamil, Sinhala courses කරනවා basics ටික පුරුදු කරන්න. මේවා තව improve කලොත් ඔය ප්‍රශ්න ගොඩක් ඉවර වෙනවා. හැබැයි Uni එකේ ඉගෙන ගන්න මහ ලොකු english skill එකක් ඕනි වෙන්නේ නෑ, මොකද ඔක්කොම technical words වලින් run වෙන්නේ. මොන English වැඩ්ඩෙක් වුනත් technical terms ටික දන්නේ නැත්නම් ඌ fail.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Vandey ඒක තමයි ඒ රටවල් දියුණුවෙලා තියෙන්නේ.පන්ති ,කුල ,වර්ණ බේද අඩුයි.හැමෝටම සමානව සලකනවා. එන කාරෙකෙන්වත් ,ඇඳුමෙන්වත් මිනිස්සු මණින්නේ නෑ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    මම යහපාලණේට ඡන්දේ දුන්නේ උන්වත් ඔය පංති භේදේ නවත්තයි කියලා හිතලා......
     
    • Like
    Reactions: aneasarayana

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශ්‍රී ලංකාවේ රෝහල් තුල වැසිකිළි වර්ග ගණනාවකි. විශේෂඥ වෛද්‍ය වරුන්ට එකකි. සාමාන්‍ය වෛද්‍යවරුන් ට එකකි. හෙද හෙදියන්ට වෙනම එකකි. ඇටෙන්ඩන්ට්ලාට තව එකකි. රෝගීන්ට තවත් එකකි. හදිසියකදී රෝගී නොවන මහජනතාවට ද අර රෝගීන්ගේ වැසිකිළියම ය.

    මේ තත්ත්වය තවත් බැරෑරුම් වන්නේ ඔපරේෂන් කාමර හෝ දැඩි සත්කාර ඒකක ආදී ඇඳුම් මාරු කිරීමට නියමිත ස්ථාන වලදී ය. ඒවායේ වෙනම කාමර පවතින අතර එහිදී ඔය ඉහතින් කියූ වර්ග කිරීම ගැහැණු පිරිමි ආදී ලෙස තවත් දෙකකට බෙදෙති.
    --------
    විශේෂඥ වෛද්‍යවරුන් ද සමාන්‍ය වෛද්‍යවරුන් ද හෙද හෙදියෝ ද ඇටෙන්ඩන්ලාද සමාන්‍ය කම්කරුවෝද තව ECG , Physiotherapy , Radiographer, PHI, Midwife ආදි අනෙකුත් සහයක සේවා ද ආදී ලෙස රෝහල් වල තරම් වෘත්තීය තට්ටු ක්‍රමය දැක ගත හැකි තවත් තැනක් නොමැති තරම් ය. ඒ ඒ අයට වෙන වෙනම වෘත්තීය සමිති ද වෙති. ඇතැම් අයට ඒ ඒ පක්ෂ වල නම් වලින්ම එක්සත්, නිදහස්, සමාජවාදී ලෙස වෙන්වූ වෙනම කඳවූරු වෙති.---------

    මේ ඈයෝ එකම මේසයක කෑමට වාඩි නොවෙති. එකට තේ එකක් නොබොති. ඒ ඒ තල වල ඔවුන් කොටු වී ඇත්තෝ ය. මේවායේ විරසකයන් මෙන්ම ඇතැම් විට යාළු මිත්‍රකම් පවතින අවස්ථා ද නොමැත්තේ නැත. එහෙත් අපි විවිධ අසමානකම් හුවා දක්වමින් ඒ ඒ තල වලට වෙන්වී සිටිති.

    සිංගප්පූරුවේ, එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ මේවා ඔක්කෝටම එකය. රෝගීන්ගේ වාට්ටු වල වැසිකිළි ඇරුණු කොට අනිත් සියල්ල පොදු වැසිකිළි වෙයි. Staff room එකට හැමෝම යති එති. ඇඳුම් මාරු කරන්නේ ගෑණු පිරිමි වෙන්වීමෙන් පමණක් ය. ඇතැම් යුරෝපීය රටවල ගැහැණු පිරිමි ලෙස වෙන් වන්නේ.ද නැත. එකිනෙකා අතර දුරස්ථභාවය අවම ය හෝ නොමැතිය. ඒ සමාජය තුල සමානාත්මතාවය වැජඹෙයි.

    ඔය විවිධ ප්‍රවෘත්ති තුළින් එකිනෙක විරසකයන් වරින් වර එලි බහින්නේ අර මූල බීජය කරුණු කොට ගෙනමය. ඒ මූල බීජයත් සේවක සමිති දේශපාලන පක්ෂ සමග ඇති සම්බන්ධයත් මේ ගැටළුව අප්‍රසන්න තලයකට ගෙන විත් ඇත. අපිට මෙසේ ඉස්සරහට යා නොහැකිය. වෙනස් වීමටත් වෙනස් කිරීමටත් කාලය උදා වී තිබේ. අනෙක් සේවා වල ද මේ ගැඹුරු බෙදී යාම තිබේ. මේ වෙනස් කම් නැති කර ගෙන සමානාත්මතාවයෙන් සළකන සමාජයක ජීවත් වීමට ඔබ සූදානම් විය යුතුය. එසේ නොවන්නේ නම්, තියෙන විදිය හොඳ නම්, ඔබ දියුණු රටක් නොපතන්න. දියුණු රටක් පතන්නේ නම්, සමානාත්මතාවය අගය කරන්න.

    ගුණදාස කපුගේ ගේ සිංදුවක් මේ වෙලාවට මතක් වීම නොවැළැක්විය හැකිය.
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    පැතුම් කර්නර්
    parliment ekata baninne naththe ookai man
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගම වලින් ඇවිල්ල දොස්තර උනාම ගමේ එවුන් උට දෙවියන්ට වගේ සලකනවා....ඌ ඒ මනසිකත්වයෙන්ම තමයි ඉස්පිරිතාලෙත් සමාජෙත් ඉන්නේ....

    කැම්පස් රැග් කාලේදී දොස්තරලා වෙන්න ඉන්න එවුන් අත්දිග ෂර්ට් ඇදල පොලිෂ් කරපු සපත්තු දාල යන්න ඕනේ... එතෙන්දීම උන්ගේ මනසිකත්වේ හැදෙන්නේ උන් තමයි සමාජේ ඉන්න ඉහලම මහත්තුරු කියලා.....

    ඒත් ඉන්ජිනේරින්ග් ෆැකල්ටි එකේ රැග් කාලෙට අදින්න දෙන්නේ කලිසමට උඩින් ෂර්ට් එක දාල රබර් සෙරෙප්පු ....... අඩු තරමින් බෙල්ට් එකවත් දාන්න දෙන්නේ නැහැ....

    එක නිසා අපේ එවුන් නම් සමාජේ වැඩිය ලොකු කම් පෙන්නන්නේ නැහැ... (එත් ඉතින් සමහර මන්ද මානසික එවුන් නැතුවාම නෙවෙයි...)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @DjAnomaly වැඩක් නෑ බන් කතා කරලා. මොකාට චන්දේ දුන්නත් තේරුමක් නෑ. අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ඔළු හැදෙන්නත් ඕනේ.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගම වලින් ඇවිල්ල දොස්තර උනාම ගමේ එවුන් උට දෙවියන්ට වගේ සලකනවා....ඌ ඒ මනසිකත්වයෙන්ම තමයි ඉස්පිරිතාලෙත් සමාජෙත් ඉන්නේ....

    කැම්පස් රැග් කාලේදී දොස්තරලා වෙන්න ඉන්න එවුන් අත්දිග ෂර්ට් ඇදල පොලිෂ් කරපු සපත්තු දාල යන්න ඕනේ... එතෙන්දීම උන්ගේ මනසිකත්වේ හැදෙන්නේ උන් තමයි සමාජේ ඉන්න ඉහලම මහත්තුරු කියලා.....

    ඒත් ඉන්ජිනේරින්ග් ෆැකල්ටි එකේ රැග් කාලෙට අදින්න දෙන්නේ කලිසමට උඩින් ෂර්ට් එක දාල රබර් සෙරෙප්පු ....... අඩු තරමින් බෙල්ට් එකවත් දාන්න දෙන්නේ නැහැ....

    එක නිසා අපේ එවුන් නම් සමාජේ වැඩිය ලොකු කම් පෙන්නන්නේ නැහැ... (එත් ඉතින් සමහර මන්ද මානසික එවුන් නැතුවාම නෙවෙයි...)
    සමහර ඩොක්ටර්ලා සිවිල් එන්නේ නිකන් වට්ටි අම්මලා, පොලේ වෙළෙන්දො වගේ, සාරියක් වත් අඳින්නේ නැති අය කොහොමද ඉස්සෙල්ලා අඳුනගන්නේ......