ගම්වලින් එන අනාථ Doctors ලා Engineers ලා!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ගමේ උන් එපාකියද්දි මම ගම්පහ DGHG ගියා. මාව රෑ ලේ චෙක් කරල උදේ 11 වාටුවට දැම්මා, ප්ලේට්ලට් 99 යි කියලා. දවස් 5ක් හිටියා. උඩ කියපු ඩොක්ටර් අතින්වත් ඇල්ලුවේ නැ, සමහර ඩොක්ටර්ල ලෙඩ්ඩුන්ගේ ප*යවලුත් අතගානවා, ගොඩේ භාසාවෙන් කතාකලේ, මම කොලඹ 07 ඉස්කෝලේ ගියේ, සිරාවටම ඉංග්‍රීසි බෑ ඒ ගෑණිට.
    ඒක අතගෑවෙ නෑ කියලද දුක :dull: :baffled: :P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    owa normal bn. lankawe kochchara world class doctorsla, engineers la innawada kadda normal level eken puluwan.
    mama lagadi dakka covid task force eketh inna specialiast doc kenek katha karanawa kadichcha english walin.
    habai eke awulak naa lgodak ayata, pora kiyana de adahasa therenawanam echcharai ne. eke language ekakath basic requirement eka.

    dr. anil jaasinghe ehemath lokuwata english baa, eth top level doctorsla.
    mama it eke inne, mata koi tharam boss la set wela thiyenawada kadichcha english walin katha karana un, unge monthly sallary 1million 1.5million in sri lanka. samahara us, uk clientsla eyalawamai next project walatath hoyagena enne wada quality nisa.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    තෑනකට ගිහින් කන්න බොන්න, කට්ලරි හෑන්ඩල් කරන්න දන්නේ නෑති ෆෝරම් එකක කත කරන්න දන්නේ නෑති, අඩු ගානේ හෑන්ඩ් ශේක් කරන්න දන්නේ නෑති ෆිනිශින්ග් ස්කූල් වලට යවන්න ඕන පකේ ඩොක්ටස්ලා ඉන්ගිනියර්ස්ලා.

    නමුත් තාමත් 70s වල ජීවත් වෙන ලන්කාවේ මෝඩ සින්හලයො හිතන විදියට ඩොක්ටර් සහ ඉන්ජියර් කියන්නේ ලොකේ තියෙන ලොකුම රස්ස දෙක. ඒක නොකරන ඌට වඩා තෑනක ඉන්න කොලබ කොල්ලෙක් දෑක්කම මාර හීන මාන්නයක් එන අනාථ ගොබ්බ පක්කු.

    කොලබ, කලුතර, ගම්පහ ක්ලාස් ගිහින් ගමෙන් උසස් පෙල ලියලා අනාත රිසල්ට් එකකින් රුහුනේ හරි රජරට හරි ෆෑකල්ටියකට ගිහින් කටපාඩම් කරල හරි ඩිග්‍රීයක් ගත්තට පස්සෙ හිතන් ඉන්නේ උන් තම්යි රටේ ලොකුම උගත්තු කියලා. ක්ලාස් එකක් නෑති ඈටිටියුඩ් එක විතරක් අහසට උස ගොබ්බ අනාතයො.
    Pehedili Irisiyawa.......71,89 th api oka hondin dekka......
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ගමේ උන් එපාකියද්දි මම ගම්පහ DGHG ගියා. මාව රෑ ලේ චෙක් කරල උදේ 11 වාටුවට දැම්මා, ප්ලේට්ලට් 99 යි කියලා. දවස් 5ක් හිටියා. උඩ කියපු ඩොක්ටර් අතින්වත් ඇල්ලුවේ නැ, සමහර ඩොක්ටර්ල ලෙඩ්ඩුන්ගේ ප*යවලුත් අතගානවා, ගොඩේ භාසාවෙන් කතාකලේ, මම කොලඹ 07 ඉස්කෝලේ ගියේ, සිරාවටම ඉංග්‍රීසි බෑ ඒ ගෑණිට.

    පයිය අතගාවගන්න hospital එකට ගිහින් හරියන්නෙ නෑ උබට spa එකකට යන්න තිබුනේ.

    උබට treatments ටික හරියට උනාද නැද්ද?
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පයිය අතගාවගන්න hospital එකට ගිහින් හරියන්නෙ නෑ උබට spa එකකට යන්න තිබුනේ.

    උබට treatments ටික හරියට උනාද නැද්ද?
    හොඳයි කියන්න බෑ, අන්තිම දවසේ ඇඳත් නැතිවෙනවා පොඩ්ඩෙන්. ෆයිය ගැන කිව්වේ පැයකට මිලි ලීටර 50 අඩුවෙන් මුත්‍රා ගියාම කැතීටරයක් ගහනවා , ඒක ගැහුවේ නෑ මට, අනික බෙහෙත් දුන්නේ නෑ මී උණ කියලා, අන්තිමට වයිරල් ෆීවර් කියලා කාඩ් එක දුන්නේ, 2වෙනි ලෝක යුද්දේ ඉස්පිරිතාලයක් තමයි දැක්කේ.
     
    HmNRazor

    Well-known member
    • මන්ද මානසික හීනමාන පුක සුදු ගොඩ සුද්දෙක් ඉංගිරිස් වලින් මොනවහරි ඇහුවද දන්නෙ නෑනෙ. 🤭
    • සිංහල කතා කරන්න බැරි සිංහල රටේ ඉන්න transgender පොන්නප්පු කෙනෙක්ද උබ?
    • ඉංගිරිස් කතා කරන්නෙ නැතුව කසනවා කසනවා වගේ නං student visa එකක් හරි දාන් UK වගේ රටකට පල.
    • :rofl:තේරුමක් තියනවද බන් හරක වගේ කන්න විතරක් පුලුවන් වෙලා.
    • උඹ බුලත් විටයි, සිගරට් එකයි පගාව අරගෙන වැඩ තහනම් වෙච්ච ඇටෙන්ඩන්ට් කෙනෙක් නේද.
    • කොළඹ 7 ඉස්කෝලෙ ගියා නම් උඹ කොලුකාරයෙක් වෙන්න ඇති. ඒකනෙ ගැණු එක්ක ඔච්චර තරහක් 😆😆
    • පයිය අතගාවගන්න hospital එකට ගිහින් හරියන්නෙ නෑ උබට spa එකකට යන්න තිබුනේ.
    186b73.jpg
    risitas.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu cule un innawa bn hama thanama
    me thread eceth inne
    ganan ganna epa

    hari haman key board ekak nathi uba seratama wada adu kule higannek ban

    ඒ උනාට ලෙඩක් උනාම බෙහෙත් ගන්න යන්න වෙන්නේ ඔය ගොබ්බ කියන දොස්තර ලා ගෙන්ම තමයි

    handiye Jangi wikunannai , madamulana redi hodanna igena ganna ona ne
    ------ Post added on Apr 29, 2021 at 10:48 PM
     
    • Haha
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    උන් ඉගෙනගත්තෙ උන් ඉගෙනගන්න ඕන දේ. හැඳි ගෑරුප්පු වලින් කන හැටි උගන්නන්නෙ ආමි එකේ.
     
    • Wow
    • Like
    Reactions: YESno and DjAnomaly

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උන් ඉගෙනගත්තෙ උන් ඉගෙනගන්න ඕන දේ. හැඳි ගෑරුප්පු වලින් කන හැටි උගන්නන්නෙ ආමි එකේ.
    leadership training ekedi navy eken apita owa igannnuwa. use frequency sahena adu nisa mathaka na hamadama google karanna one
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Simple method ekak dennada?
    Fork ekak witarak use kerapan kanakota.. winadiyen dish eka iwara keranwa mama nam..man eka athakin witarai kanne.. fork dakunata aran kanne wena mokuth use keranne na..fork ekenma kapannnath puluwan mata katu ain kerannath puluwan..bonakota bite kalama thama purudu une..

    Pissuda yako ubata. Oka karala balapanko mun eelagata kiyana ewa. Balala hinawei. Eelagata,

    Anna aru garuppuwen witarak kanawa. Balapan. 😆
    Aruta spoon, knife use karanna barida koheda. E nisa fork eken witarak kanawa. 😆
    Shik. Aru dakunu athin fork eka allagena 🤭
    Etc etc....

    Ithin monawa karath manasikawa wardanaya wela nathi un aduwak dakinawa. Unwa please karanna dewal karanna ona na.

    Uba karana widiye waradak newei kiwwe. Lankawe ipaduna local goda suddo eka eka ewa kiyanawata dewal wenas karanna ona na kiyala. 😀

    හොඳයි කියන්න බෑ, අන්තිම දවසේ ඇඳත් නැතිවෙනවා පොඩ්ඩෙන්. ෆයිය ගැන කිව්වේ පැයකට මිලි ලීටර 50 අඩුවෙන් මුත්‍රා ගියාම කැතීටරයක් ගහනවා , ඒක ගැහුවේ නෑ මට, අනික බෙහෙත් දුන්නේ නෑ මී උණ කියලා, අන්තිමට වයිරල් ෆීවර් කියලා කාඩ් එක දුන්නේ, 2වෙනි ලෝක යුද්දේ ඉස්පිරිතාලයක් තමයි දැක්කේ.

    හරි මන් හිතුව හරි. උඹත් ඔය hospital වලට එන සමහර උන් වගේම තමයි. අහල තියෙන දේවල් අනුව.
    වෙනසකට තියෙන්නෙ ඉංග්‍රීසියෙන් කතා කරන ගොනෙක්. 🤭
    ------ Post added on Apr 30, 2021 at 2:40 AM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Pissuda yako ubata. Oka karala balapanko mun eelagata kiyana ewa. Balala hinawei. Eelagata,

    Anna aru garuppuwen witarak kanawa. Balapan. 😆
    Aruta spoon, knife use karanna barida koheda. E nisa fork eken witarak kanawa. 😆
    Shik. Aru dakunu athin fork eka allagena 🤭
    Etc etc....

    Ithin monawa karath manasikawa wardanaya wela nathi un aduwak dakinawa. Unwa please karanna dewal karanna ona na.

    Uba karana widiye waradak newei kiwwe. Lankawe ipaduna local goda suddo eka eka ewa kiyanawata dewal wenas karanna ona na kiyala. 😀

    Fork only kana eka decent spoon eken kanawata wada.. 😂😂😂 umba kiyana eka atte
     
    • Like
    Reactions: shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දැකපු පොඩි දෙයක් කියන්නම්. ඩොකාල උන්ව සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් හඳුන්වලා දෙනකොට කියනවා I am Doctor Munasinghe කියලා. මට පිටරට ඩොකාල ඕනේ තරම් හම්බවෙලා තියෙනවා.ඒ මිනිස්සු කවදාවත් එහෙම තමුන්ව හඳුන්වා දෙන්නේ නෑ.වෙන දොස්තර කෙනෙක්ට තමුන්ව හඳුන්වල දෙනකොට නම් කමකුත් නෑ.
     
    • Like
    Reactions: nlasasatha