ගම්වල වහල්ලූ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ගම්වල වහල්ලූ, වහල්කරණයෙන් ගලවා මොළේ පාදාගෙන රට ගැන සිතා කතිරය ගස්සන ආකාරය පහදා දීපල්ලා...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    0*aMbHLDt7zt2aVgXp.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    වැහල් භාවය ලංකාවේ පක්ෂ සාමාජිකත්වයට අන්න්‍යය ලක්ශණයක්

    ජවිපෙ වගේ පක්ශ වහල්භාවය මතම සාමාජිකත්වය පදනම් වෙලා තියනවා. ප්‍රශ්නකීරීම විරුද්ද මත දැරීම පක්ෂයෙන් නෙරපීම සිට මරණය දක්වා ප්‍රතිපල වලට හේතුවෙන්න පුළුවන්

    අනෙක් පක්ශ වල පුද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ මත සාමාජික වහල් භාවය ස්වකැමැත්තෙන් පවත්වාගෙන යනවා.

    පොදු සමාජය අවස්ථානුකූල පුද්ගලික වාසි වෙනුවෙන් කටයුතු කරනවා.

    හොද ස්වාධීන ආර්ථික හැකියාවක් ඇති මිනිස්සුන්ට විතරයි ලංකාවේ දේශපාලන වහල් භාවයෙන් මිදෙන්න පුළුවන්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒ වැය කරන කාලය උඹේ සුභසිද්ධිය වෙනුවෙන් යෙදෙව්වොත් නරකද
    ඒ සුභසිද්ධිය කෙටි කාලීනයි නේද

    අපි හම්බ කරොත් අපි කනවා කියල හිටපු අයටත් එක්කම නේද කෙළවුණේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ සුභසිද්ධිය කෙටි කාලීනයි නේද

    අපි හම්බ කරොත් අපි කනවා කියල හිටපු අයටත් එක්කම නේද කෙළවුණේ
    ඇගේ අමාරුවක් වගේ තියෙනවා නම් සමාජේ හදන්න ට්‍රයි කරලා බලපන් බන් .කවදාහරි තේරෙයි වැය කරපු කාලේ අපරාදේ කියලා.

    ධර්මපාලතුමා ජීවතුන් අතර හිටියා නම් උඹටම ගිහින් අහගන්න තිබ්බා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගම්වල වහල්ලූ, වහල්කරණයෙන් ගලවා මොළේ පාදාගෙන රට ගැන සිතා කතිරය ගස්සන ආකාරය පහදා දීපල්ලා...
    නියම වහල්ලු🤣🤣
    DSC_4043.gif
     
    • Like
    Reactions: neo7x

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අධ්‍යාපන මට්ටම අඩුනම්,
    සමාජ මාධ්‍ය, අන්තර්ජාල භාවිතයක් නැත්නම්,
    තොරතුරු ලබාගැනීමේ ප්‍රධාන මාධ්‍යය රූපවාහිනිය නම්,
    ගෙවන්නේ වැඩිවන ජීවන වියදම නොදැනෙන, ගහේ හැදෙන කොස්ගෙඩිය තම්බගෙන කාලා ජීවත්වෙන බොහෝදුරට ස්වයංපෝෂිත ජීවන රටාවක් නම්,
    වහල්භාවයෙන් මුදවගන්න බැහැ.

    වාසනාවකට වගේ ඔය පරම්පරාව දැන් ගොඩක් වයසයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    බත් පැකට් එකට, ටකරමට, ලැට් පෝච්චියට, අරක්කු කාලට කම්බ හොරුන්ට පුක දෙන අඩුකුලේ කලු ජරාව සමාජයෙන් කොන් කරමු :D .

    අධ්‍යාපන මට්ටම අඩුනම්,
    සමාජ මාධ්‍ය, අන්තර්ජාල භාවිතයක් නැත්නම්,
    තොරතුරු ලබාගැනීමේ ප්‍රධාන මාධ්‍යය රූපවාහිනිය නම්,
    ගෙවන්නේ වැඩිවන ජීවන වියදම නොදැනෙන, ගහේ හැදෙන කොස්ගෙඩිය තම්බගෙන කාලා ජීවත්වෙන බොහෝදුරට ස්වයංපෝෂිත ජීවන රටාවක් නම්,
    වහල්භාවයෙන් මුදවගන්න බැහැ.

    වාසනාවකට වගේ ඔය පරම්පරාව දැන් ගොඩක් වයසයි.

    ඔය ඔක්කොම කරලා වැඩි වයසක් නැතුව පල් ස' වලින් ගිහින් ජනේලෙන් පුක දෙන වහල්ලුත් ඉන්නවා තාම :censored:.
    ------ Post added on Jul 23, 2023 at 4:03 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මහ කාල කන්නි රටවල් නේද බන්. අවුරුදු ගානක් ගිහිල්ලත් මේ තැන තාම මෙහෙම්ම මයි . අනේ මන් ද? ඉතින් වෙන රටවල් දියුනු වෙද් දි ලකේ ප0කාව
    ස්වාමියා කිව්වොත් අමුඩේ ගහන්න කියලා එකත් කරන එවුන් ඉන්න රටක් කොහොම දියුණුවේ යි ද🤮
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබ කොහොමද උබේ මතේ තමයි හරි අනිත් උන් වහල්ලු කියන්නේ 😒