ගම් බිත්තරයක් වැඩ පෙන්වයි?

ගම් බිත්තර හාස්කම්


  • Total voters
    87

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    mr-bean.gif
     

    Sen-lu

    Well-known member
  • මොකට ඔහොම බයිට් වෙන්න එනවද මන්ද. ගමේ මෝඩයෝ ටිකක් අන්දගෙන ඉන්නෙ නැතුව. මේව හැබැයි හතුරෙක්ටවත් වෙන්න හොඳ වැඩ නෙවේ නවනිංගිරාවයි 😅
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,179
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    මොකට ඔහොම බයිට් වෙන්න එනවද මන්ද. ගමේ මෝඩයෝ ටිකක් අන්දගෙන ඉන්නෙ නැතුව. මේව හැබැයි හතුරෙක්ටවත් වෙන්න හොඳ වැඩ නෙවේ නවනිංගිරාවයි 😅
    වැඩි තණ්හාවට කස්ටමර්ස්ල වැඩි කරගන්න ඇවිල්ල ඉන්න ටිකත් නැතිකරගන්නව🥴
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    මේ ගෑනි කරන ඒ්ව නම් දන්නෙ නෑ හැබැයි කරන්න පුළුවන්
    ගොඩක් Poya dawas kiyanne yakku perethayongen weda ganna beri dawasak
    Manthara walin mach ekak gahanna puluwan hebei
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මේ ගෑනි කරන ඒ්ව නම් දන්නෙ නෑ හැබැයි කරන්න පුළුවන්
    ගොඩක් Poya dawas kiyanne yakku perethayongen weda ganna beri dawasak
    Manthara walin mach ekak gahanna puluwan hebei
    ඔයගෑනි මුලදි කියන්නෙ බිත්තරේ වෙන අයට කඩන්න බෑ මන්තරේ තියෙන්නෙ එයාලග එයාට විතරයි පුලුවන් කියලා.