ගම් වල ඉන්න උන් වරෙල්ලා

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්‍රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්‍රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.
    හාරිස්පත්තුවෙ අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    Me pethiwala gas/ dara hybrid use wena hinda loku awlak ne. Diesel polimath godak diga ne.. Kiripiti ann mnn ne. Ewa shape kragena innwa.. tama daily life manage kragena inna beri ne hamotama.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්‍රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.

    අපිට නම් කේස් එකකට තියෙන්නේ බඩු මිල වැඩි වෙච්ච එකයි හරිහමන් schedule එකකට නැතුව කරන්ට් යන එකයි තමා තෙල්, ගෑස් හිඟයක් නෑ. ශෙඩ් එකේ පෙට්‍රල් වලට කිසිම පෝළිමක් නෑ ඩීසල් ටවුන් වැසියො ඇවිත් බූලි, බැරල් වලට අරන් යනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384

    Koheda ban oya???
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපෝ අපිට ඔය ප්‍රශ්න ලොකුවට නෑනේ

    වතුර ළිදෙන්
    දර unlimited:D
    diesel, petrol තියෙනවා;)
    කිරිපිටි තියෙනවා
    හාල් නැතත් කන්න කොස් පොළොස් හරි තියෙනවා

    එහෙම ලොකුවට අවුලක් නෑ තාම:rolleyes:
    ගමක් කිව්වට hybrid ගමක් නුවර😂
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Koheda kiwwoth exposed ne 😅 lagama lokuma town eka Kurunegala

    Mama eeyeth gas ekak gennagaththa deliver karalama dunna. Petrol adath gahuwa kawadawath polimaka hitiye na petrol gahanna
    Pudumai
    ..lucky itin...kurunegalata dura kiyada??marune ...mama ahuwamai ohoma gamak badu tina okkoma
     
    • Like
    Reactions: dfgrendezvous

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අපෝ අපිට ඔය ප්‍රශ්න ලොකුවට නෑනේ

    වතුර ළිදෙන්
    දර unlimited:D
    diesel, petrol තියෙනවා;)
    කිරිපිටි තියෙනවා
    හාල් නැතත් කන්න කොස් පොළොස් හරි තියෙනවා

    එහෙම ලොකුවට අවුලක් නෑ තාම:rolleyes:
    ඕක ආන්ඩුවේ උන් දන්නවා. ගම්වල කේස් එක තාම බඩු මිල කියලා. ඒක නිසා තමයි මුන් වැඩ 1000ක් අනම් මනන් කරලා ගම්වලට සල්ලි ෆ්ලෝ කරන්නෙ.
    ඔව් කකුලුවා උනුවතුර හැලියේ ඉන්නවා වගේ තමයි. නමුත් ඇත්ත කතාව ගම්වල ගොඩක් අයට ආර්තිකය අනන් මනන් තේරෙන්නෙ නැහැ. (නගරේ කියලත් බහුතරයකට ඒවා තේරෙන්නෙ නැහැ නමුත් ගොඩක් බැට කන නිසා අද්දැකීමෙන් දන්නවා.)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    Pudumai
    ..lucky itin...kurunegalata dura kiyada??marune ...mama ahuwamai ohoma gamak badu tina okkoma

    කිසිම බඩුවක හිඟයක් නම් නෑ ගාන වැඩි එකයි පිළිවෙලක් නැතුව කරන්ට් කපන එකයි තමා අවුල :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    අපිට නම් කේස් එකකට තියෙන්නේ බඩු මිල වැඩි වෙච්ච එකයි හරිහමන් schedule එකකට නැතුව කරන්ට් යන එකයි තමා තෙල්, ගෑස් හිඟයක් නෑ. ශෙඩ් එකේ පෙට්‍රල් වලට කිසිම පෝළිමක් නෑ ඩීසල් ටවුන් වැසියො ඇවිත් බූලි, බැරල් වලට අරන් යනවා.

    apeth mehmai lagama nagaraya hikkaduwa
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    @NRTG ඇත්කදුරේ ජනකද සිල්වා මේ ඉන්නේ
    Jim Carrey Reaction GIF