මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.
හාරිස්පත්තුවෙ අපිට නම් කිසිම ප්රශ්නයක් නෑ.මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.
මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.
Koheda ban oya???අපිට නම් කේස් එකකට තියෙන්නේ බඩු මිල වැඩි වෙච්ච එකයි හරිහමන් schedule එකකට නැතුව කරන්ට් යන එකයි තමා තෙල්, ගෑස් හිඟයක් නෑ. ශෙඩ් එකේ පෙට්රල් වලට කිසිම පෝළිමක් නෑ ඩීසල් ටවුන් වැසියො ඇවිත් බූලි, බැරල් වලට අරන් යනවා.
Koheda kiwwoth exposed neKoheda ban oya???



PudumaiKoheda kiwwoth exposed nelagama lokuma town eka Kurunegala
Mama eeyeth gas ekak gennagaththa deliver karalama dunna. Petrol adath gahuwa kawadawath polimaka hitiye na petrol gahanna
ඕක ආන්ඩුවේ උන් දන්නවා. ගම්වල කේස් එක තාම බඩු මිල කියලා. ඒක නිසා තමයි මුන් වැඩ 1000ක් අනම් මනන් කරලා ගම්වලට සල්ලි ෆ්ලෝ කරන්නෙ.අපෝ අපිට ඔය ප්රශ්න ලොකුවට නෑනේ
වතුර ළිදෙන්
දර unlimited
diesel, petrol තියෙනවා
කිරිපිටි තියෙනවා
හාල් නැතත් කන්න කොස් පොළොස් හරි තියෙනවා
එහෙම ලොකුවට අවුලක් නෑ තාම![]()
Pudumai
..lucky itin...kurunegalata dura kiyada??marune ...mama ahuwamai ohoma gamak badu tina okkoma

@NRTG ඇත්කදුරේ ජනකද සිල්වා මේ ඉන්නේ