ගම් වල ඉන්න උන් වරෙල්ලා

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    නැහැ බන්, ගොඩක් උන්ට කලින් ඉතිරි කරගත්ත පොහොර ටිකක් හරි මේ කන්නෙට තිබුණා. ප්රශ්නයක් වුනේ ගොයම් කපාගන්න මැෂින් එකට තෙල් නැති එක. ඒක දැන් විසදිලා.. වත්තෙ ඕන තරම් දර තියෙනවා, පොල්ලෙලි තියෙනවා, පොල් හනුසු තියෙනවා ලේසියට ගෑස් පාවිච්චි කරාට පොඩි කට්ටක් කාලා දර වලින් උයාගන්න පුළුවන්. හාල් තියෙනවා, පොල් තියෙනවා, පොල්තෙල් තියෙනවා. අල වර්ග පලා වර්ග වත්තෙ තියෙනවා. ගමේ ඉන්න උන්ට සාපේක්ෂව නගරෙ උන්ට වඩා පොඩි shape එකක් තියෙනවා. හැබැයි මේ කාලකන්නි ආණ්ඩුව ගැන නගරෙ වගේ ගමේ උනුත් කේන්තියෙන් ඉන්නෙ. උන්ට යූරියා මිටිය 24000කට විතර ගන්න වුන එක, සිමෙන්ති කොට්ටෙ 2200ක් වුන එක වීල් එකට, බයික් එකට 254ට තෙල් ටික ගහන්න වුන එක සමස්ථ බඩු මිල වැඩිවීම වගේ ප්රශ්න ගොඩක් තියෙනවා. කිරිපිටි ප්රශ්න හෙම නම් නෑ.. ඒ වගේම තමයි අමතක කරන්න හොද නෑ බයියො ටික බොහොම නිහඩව තමන්⁣ගේ ජීවිත ගත කරමින් ඉන්නවා. ඇමරිකන් ඩොලර් බිලියනයක් විතර වියදම් කරලා බඩු ටිකක් හෙම බෙදුවනම් සැලකියයුතු ඡන්ද ටිකක් රාජපක්ෂ ලට ෂුවර්. මොකද උදලු තලේටත් දෙපාරක්ම පොහොට්ටුවට කතිරෙ ගහපු සීයා කෙනෙක් අපේ ගෙවල් ළඟ ඉන්නවා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    මේකේ වැටෙන ත්‍රේඩ් වලින් බිල්ලෝ මවන එකනේ කරන්නේ බලන් යද්දි...

    මේ ඉන්නේ ගම්වල මිනිස්සු සතුටින්...

    @erozan මේවා දාල ත්‍රෙඩ් එකක් දාපන්... 👍🏾
     
    • Like
    Reactions: dfgrendezvous

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    දැන්නම් ගමේ නගරේ කියලා වෙනසක් නෑ බං ගම්වලත් දැන් වහල් බයියෝ අඩුවෙලා ඉන්නේ....හොදට පුකේ ඇරපු නිසා මේ පාර බයියෝ වඳඋනා ගම්වලින් ගොඩක්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මමත් ගමේ තමයි.ගෑස් හිග නිසා හොට් ප්ලේට් එකක් ගත්තා. කිලෝ පහේ ගෑස් එකක් බ්‍රැන්ඩ් නිව් ගන්න උනා 7500කට 🤬
    ගම්වලත් දැන් බහුතරය ජෙවීපි පැත්තට හැරිලා තියෙන්නේ. විශේෂයෙන්ම පොහොට්ටුවට දුන්න අය. මොකද බඩු මිල ලොකුවටම දැනෙනවා.ඊයේ ලග ගෙදරක දානයක් තිබ්බා.සමහරු පවුල් පිටින් කන්න ඇවිත් තිබ්බේ සීනි කිලෝ 1ක් අරන්.සමහරු ග්‍රෑම් 500ත් අරන් ඇවිත් තිබ්බා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Koheda kiwwoth exposed ne 😅 lagama lokuma town eka Kurunegala

    Mama eeyeth gas ekak gennagaththa deliver karalama dunna. Petrol adath gahuwa kawadawath polimaka hitiye na petrol gahanna
    තරහ නැතුව ඔය මොන ශෙඩ් එකද කියනවද?
    එක්කෝ කෙලින්ම පෙට්‍රෝලියම් එකෙන් ගැහුවද
     
    • Like
    Reactions: dfgrendezvous

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන්නම් ගමේ නගරේ කියලා වෙනසක් නෑ බං ගම්වලත් දැන් වහල් බයියෝ අඩුවෙලා ඉන්නේ....හොදට පුකේ ඇරපු නිසා මේ පාර බයියෝ වඳඋනා ගම්වලින් ගොඩක්
    ඔව් අර යුද්දෙ විකුණන් කන එක නම් ඉවර උනා. ඒත් වද උනා කියන්න බැහැ. ඔය ගම නගරේ හැමතැනම තාම පරිනාමය නොවුනු පොහොට්ටු බයියො ඉන්නවා. සමහරු නිශ්ක්‍රිය වෙලා .

    ඒවගේම බත් පැකට් එකයි අරක්කු බෝතලේටයි කඩේ යන සජබයියෝ ලොට් එකක්ම කොලබ හෙනාවේ මේ ලගදි. පහුගිය කාලේ නිශ්ක්‍රිය වෙලා ඉදපු සෙට් එකක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    තරහ නැතුව ඔය මොන ශෙඩ් එකද කියනවද?
    එක්කෝ කෙලින්ම පෙට්‍රෝලියම් එකෙන් ගැහුවද

    Gedr indan 1km wath na shed ek 😅 Petroleum eka koheda Kurunegala, Ceypetco shed ekk.
     
    • Like
    Reactions: dfgrendezvous

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    අපිට නම් කේස් එකකට තියෙන්නේ බඩු මිල වැඩි වෙච්ච එකයි හරිහමන් schedule එකකට නැතුව කරන්ට් යන එකයි තමා තෙල්, ගෑස් හිඟයක් නෑ. ශෙඩ් එකේ පෙට්‍රල් වලට කිසිම පෝළිමක් නෑ ඩීසල් ටවුන් වැසියො ඇවිත් බූලි, බැරල් වලට අරන් යනවා.
    ගම්වල කොහෙද බන් ශෙඩ්? Confused unga bunga
     
    • Like
    Reactions: dfgrendezvous

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    තරහ නැතුව ඔය මොන ශෙඩ් එකද කියනවද?
    එක්කෝ කෙලින්ම පෙට්‍රෝලියම් එකෙන් ගැහුවද
    මේක ඇත්ත වෙන්න ඇති බන්.අපෙත් තෙල් වලට ලොකු පෝලිම් නෑ.ඩීසල් පෝලිම් නම් දවස් 2,3 ක් තිබ්බා.පෙට්‍රල් අවුලක් උනේ නෑ.ගෑස් හිගයි. පෝලිම් නැත්තේ ගම්වල මිනිස්සු විකල්ප භාවිතා කරන නිසා

    ඔව් අර යුද්දෙ විකුණන් කන එක නම් ඉවර උනා. ඒත් වද උනා කියන්න බැහැ. ඔය ගම නගරේ හැමතැනම තාම පරිනාමය නොවුනු පොහොට්ටු බයියො ඉන්නවා. සමහරු නිශ්ක්‍රිය වෙලා .

    ඒවගේම බත් පැකට් එකයි අරක්කු බෝතලේටයි කඩේ යන සජබයියෝ ලොට් එකක්ම කොලබ හෙනාවේ මේ ලගදි. පහුගිය කාලේ නිශ්ක්‍රිය වෙලා ඉදපු සෙට් එකක්.
    ඒ කැපුවත් කොල 25%ක 30% ක සෙට් එක කවදාවත් නිශ්ක්‍රීය වෙන්නේ නෑ.උන් නිකම් ස්ලිපර්ස් සෙල් ලා වගේ 😂
    ------ Post added on Mar 21, 2022 at 8:14 PM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Gas thamayi prashne anek ewa nam mila wadi unath thiyenawa.
    Gas unath godak gam wala dara thiyena nisa prashnayak naha

    shed eke unath loku polimak naha (danata)

    අපිට නම් කේස් එකකට තියෙන්නේ බඩු මිල වැඩි වෙච්ච එකයි හරිහමන් schedule එකකට නැතුව කරන්ට් යන එකයි තමා තෙල්, ගෑස් හිඟයක් නෑ. ශෙඩ් එකේ පෙට්‍රල් වලට කිසිම පෝළිමක් නෑ ඩීසල් ටවුන් වැසියො ඇවිත් බූලි, බැරල් වලට අරන් යනවා.

    අපෝ අපිට ඔය ප්‍රශ්න ලොකුවට නෑනේ

    වතුර ළිදෙන්
    දර unlimited:D
    diesel, petrol තියෙනවා;)
    කිරිපිටි තියෙනවා
    හාල් නැතත් කන්න කොස් පොළොස් හරි තියෙනවා

    එහෙම ලොකුවට අවුලක් නෑ තාම:rolleyes:
    ගමක් කිව්වට hybrid ගමක් නුවර😂

    අපේ අම්මලාගේ මහගෙවල් වල තාමත් දර වලින් තමයි 90% උයන්නේ. හදිස්සියකට පාවිච්චියට වගේ තමයි ගෑස් ලිපක් තියන් ඉන්නේ. වතුර ලිඳෙන්. කුඹුරු තියෙනවා, පලතුරු එළවලු ටිකක් වත්තේ තියෙනවා. කිට්ටුව තියෙන ෆාම් එකකින් එළකිරි ගන්නවා. ලයිට් ආවෙත් දැනට අවුරුදු 20ට කලින්ලු. ඒ හින්ද පවර් නැති එක දැනෙන්නෙත් නැහැ වැඩිය. තාම මයිනට කඩේ යනවා ඉතින්. :sorry:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Gas ne. Pol katu lipak gatta.Darath thiyenawa.
    Petrol nam thaama awulak une ne.
    Kiri piti ne. Fresh milk packets gannawa. Ela kirith thiyenwa.
    Current ekanam yanawa. Reta itn itipandamak paththu karan innwa light enakan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    අපේ අම්මලාගේ මහගෙවල් වල තාමත් දර වලින් තමයි 90% උයන්නේ. හදිස්සියකට පාවිච්චියට වගේ තමයි ගෑස් ලිපක් තියන් ඉන්නේ. වතුර ලිඳෙන්. කුඹුරු තියෙනවා, පලතුරු එළවලු ටිකක් වත්තේ තියෙනවා. කිට්ටුව තියෙන ෆාම් එකකින් එළකිරි ගන්නවා. ලයිට් ආවෙත් දැනට අවුරුදු 20ට කලින්ලු. ඒ හින්ද පවර් නැති එක දැනෙන්නෙත් නැහැ වැඩිය. තාම මයිනට කඩේ යනවා ඉතින්. :sorry:

    අපෙ උයන්නේ 100% Gas, මේ පැත්තේ දර අරන් යනව ලොරිවලින් ඇවිත් යාර ගානට ගෙවල, අපි නම් දුන්නෙ නෑ

    ළිඳ තියෙනව කුඹුරු වලින් වී ගන්නෙ නෑ සල්ලි ගන්නෙ

    පලතුරු කොස් අහරෙමෙහෙ නම් තියෙනව

    කිරි බොන එක නවත්තලා දැම්ම 2017

    කරන්ට් නම් නැතුව බෑ රස්සාව කරන්න වත් 😪

    ස' ට චන්දෙ දැම්ම 2019 🤕