ගමෙන් පටන් ගමු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @aggregate එන්න Centrelink පොන්ස්

    245946188_3087711148151746_1889842812523636578_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    උබ ගාව මොනා හරි පිළිගන්න පුළුවන් සාක්කියක් තියෙනවද අයර්ලන්තේ ගේ ගැන ? මොකද කියපු එකාත් සද්ද නැතුව උන්න ගේ ගැන අහද්දී :D

    Capture.jpg

    ඔන්න ගෙවල් තියෙනව කියන එකා ඉන්න හැටි මූනට මූන හම්බුනාම ඇහුවම.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පො පව්..උන් හිතන්නෙ උන්ට ලබන පාර ජන්දෙ උඩින්ම දිනන්න පුළුවන් වෙයි කියලා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,009
    6,457
    113
    ලැබුන ජනවරමෙන් හරියට ප්‍රයෝජන ගත්තානම්..
    රටට හරියට වැඩක් කරා නම්... අඩුම තරමේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේවත් නැති වෙන්න වැඩ කරානම්... මේ වගේ ත්‍රෙඩ් අරින්න වෙන්න්නේ නෑ නේද කිරිපුතේ??
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාව මේකට මෙන්ශන් කලේ ඇයි පොන්ස් උඹ හිතන්නෙ මාත් උඹ වගේ ජාතික වේසිගෙ පුතෙක් කියලද :lol:
    නැතුව බැල්ලියේ... council එකෙන් නිකන් හම්බෙන ගේ ඉන්නේ 🤭
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    මන් මේ නිකමට අහන්නේ
    අස්සාවක් නොකර බිස්නස් එකක් නොකර කොහොම බන් රාජ පක්ස ගේ දරුවෝ 3 දෙනා අච්චර රඟන්නේ. පිනට ඇමති වෙච්ච එකාට හම්බු වෙන්නේ 60000ක් වගෙනේ. එත්ඌ ලක්ෂ 10ක පඩියක වැඩ කරනවානේ
    දෙවැනි එකා අගමැති ගේ පුද්ගලික ලේකම් නේද? මොක්කද පදනම? අහ් ඌට හමුදාපති කම තියේනවානේ නේද නෙවි එකේ. බැජ් ටොප් නේ

    තුන්වැනි එකා. අර රෝකට් යැව්වේ. අහ් ඌට ක්‍රිකට් ගහලා සල්ලි එනවනේ නේද. හරි හරි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683

    ratak hatiyata mechchara naya wela inne rajapakshala horakan karapu nisa thamai
     
    • Like
    Reactions: ComanMan

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    ratak hatiyata mechchara naya wela inne rajapakshala horakan karapu nisa thamai
    අඩෝ යුද්දේ කරපු අවු 30ට වත් මෙච්චර ණය උන් නෑ බන්
    මුන්ගේ අ්මමගේ ණය ගැනිල්ලෙන් තමා මේ ඔක්කෝම

    බලපන් අවු ගාණෙන් ගෙවන්න සෙට් උණ ණය තමා මේ දැන් ගෙවන්න වෙලා තියෙන්නේ. මුන් 2010 - 15 කාලේ ගත්තුවා
    අම්මගේ සංවර්ධනයක් නේ දුන්නේ හම්බන්තොටට

    බල්ලෙක් යන්නැති පාරවල්ම කීයක් කාපට් කලාද මයේ අම්මේ
    මිනිස්සු 10 - 15 කට තට්ටු 5 - 10 බිල්ඩින් ගැහුවේ
    මුන් මිනිස්සු නේමේ යක්කු ( ඒත් මට හිතෙන්නෙම සත්තු කියලා)

    ප්‍රභාකරන් හිටියා නම් අද අපි මෙච්චර ණය වෙන්නේ නෑ මචං
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් මේ නිකමට අහන්නේ
    අස්සාවක් නොකර බිස්නස් එකක් නොකර කොහොම බන් රාජ පක්ස ගේ දරුවෝ 3 දෙනා අච්චර රඟන්නේ. පිනට ඇමති වෙච්ච එකාට හම්බු වෙන්නේ 60000ක් වගෙනේ. එත්ඌ ලක්ෂ 10ක පඩියක වැඩ කරනවානේ
    දෙවැනි එකා අගමැති ගේ පුද්ගලික ලේකම් නේද? මොක්කද පදනම? අහ් ඌට හමුදාපති කම තියේනවානේ නේද නෙවි එකේ. බැජ් ටොප් නේ

    තුන්වැනි එකා. අර රෝකට් යැව්වේ. අහ් ඌට ක්‍රිකට් ගහලා සල්ලි එනවනේ නේද. හරි හරි
    හොරා කාපු සල්ලි වෙන්න ඇති. 10% ගානේ බැසිල් ගහන්නේ පව්ලටම වෙන්න ඇති.ඔවාඅ ප්‍රශ්නද බන් ? වෙන ප්‍රශ්න තියනවද ?🤭

    අර චීනෙන් ගෙනාපු ගූ ටික කාල නිදා ගනින් පොන්ස්.
    තොගේ අවරුදු 30ක් පරණ බෙලෙක්ක ලදලම සනීපෙන්ද පොන්ස් ? 🤭
    ------ Post added on Nov 2, 2021 at 6:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,051
    101,764
    113
    මන් මේ නිකමට අහන්නේ
    අස්සාවක් නොකර බිස්නස් එකක් නොකර කොහොම බන් රාජ පක්ස ගේ දරුවෝ 3 දෙනා අච්චර රඟන්නේ. පිනට ඇමති වෙච්ච එකාට හම්බු වෙන්නේ 60000ක් වගෙනේ. එත්ඌ ලක්ෂ 10ක පඩියක වැඩ කරනවානේ
    දෙවැනි එකා අගමැති ගේ පුද්ගලික ලේකම් නේද? මොක්කද පදනම? අහ් ඌට හමුදාපති කම තියේනවානේ නේද නෙවි එකේ. බැජ් ටොප් නේ

    තුන්වැනි එකා. අර රෝකට් යැව්වේ. අහ් ඌට ක්‍රිකට් ගහලා සල්ලි එනවනේ නේද. හරි හරි
    Thread closed 🤭 🤭 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,472
    36,722
    113
    කෑගල්ල

    අම්මෝ අම්මෝ උබටත් මාර මොලයක් තියේන්නේ... :lol: :lol::lol:​

    ජේප්පොන්ට රෙවෙයි දැන් ඕක අහලා. ඒකත් කමක් නෑ එලවලු පැලේකට හරි දාන්න පුලුවන් ඒ ටික.​

    හැබැයි රාජපක්ශලාට රෙවෙනකොට දිවදාලා ලෙවකාලා ගන්න උබලා ඉන්න හින්දා ඒවා පෝර කරන්න හම්බ වේන්නේ නෑ. :lol::lol::lol:​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මෝ අම්මෝ උබටත් මාර මොලයක් තියේන්නේ... :lol: :lol::lol:​

    ජේප්පොන්ට රෙවෙයි දැන් ඕක අහලා. ඒකත් කමක් නෑ එලවලු පැලේකට හරි දාන්න පුලුවන් ඒ ටික.​

    හැබැයි රාජපක්ශලාට රෙවෙනකොට දිවදාලා ලෙවකාලා ගන්න උබලා ඉන්න හින්දා ඒවා පෝර කරන්න හම්බ වේන්නේ නෑ. :lol::lol::lol:​

    වතුර බොන්නේ තාම අර වලෙන්ද ? 🤭