ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී..

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.

    එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.

    එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම කොහේ හරි දැක්කා මූ Army එකෙන් retire වෙලා avant garde එකේ වැඩ කරපු පොරක් කියලා..
    ගිය ආත්මේ දැකපුව මේ ආත්මෙට වලංගුනෑ😂😂😂🤣🤣🤣
     
    • Haha
    Reactions: BillionaireBoys

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩෝ විජිතයට පට්ට අප්සට් ඵක නේද..දාඩියත් දාලා.මූණත් කළු වෙලා..නිර්ධන පංතියෙ ජෙප්පො යන්නේ ලක්ෂ 80වේ වාහන වල..🤣🤭🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කොහොමත් දැන් ඕකුන්ට දකින දකින තැන ගහලා එලවනවා... හැමදාම පච අහන් ඉන්නෑ මිනිස්සු.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    තෙල් නැති කරලා,කිරි පිටි නැති කරලා, සිමෙන්ති නැති කරලා, ලයිට් නැති කරලා,ගෑස් නැති කරලා, පෝර නැති කරලා, බඩු මිල අහස උසට ගනන් ඇරලා එනවා තව ජෙප්පෝ චන්දේ ඉල්ලන්න..හොඳ වැඩේ ඕකුන්ට.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113

    ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.

    එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.

    එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.

    nirdana jeppata reuna...... hebei itin oya meeting ekata awilla hitapu un goda denek jvp vahallau.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බිත්තර නිස්සන්කයා එවපු එකෙක් වෙන්න ඇති දැන් ඌ පොලිසියෙන් ගෙදෙට්ට ගිහින් දාලත් ඇති
    අපේ පැත්තෙත් ඉන්නවා පෙන්ෂන් ගිය හමුදාකාරයෙක් නිස්සන්කයාට හේත්තු වෙලා ඌ කියනොනං ගූත් කයි. ජෙප්පන්ට බැන බැන තෙල් පොලිමේත් ඉන්නවා දැක්කා
    මිලියන 300ක් වියදං කරනවා කියල සොන්නදිපති ඉහි ඉහි ගගා කිව්වේ ඉතිං පොරට ජෙප්පෝ එක්ක මාර මලක් තියෙන්නේ මුහුදු කොල්ලකාරයා
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    Nissanka-Senadhipathi-PIC-Via-his-FB-.jpg
     
    • Haha
    Reactions: SDCR

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    isac newton parapure wahallu jvp kiyanne. renna puke goo ne. hebei rajapakshalata baninna tiyenawa nam .. hamboo....... uda dagena baninne
    උඹටත් ඉතින් රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන්න තියනවානම් …