මායි තව කොල්ලො තුන් දෙනෙකුයි පාන්දර 1ට විතර කයියක් ගහන් ඉන්නවා.ඒ අතරෙ තට්ට පොරක් ආවා කරටි ගැඩෙන්න බීලා.මු "අහ් මල්ලිලා මේ ඉස්සරහ බයිසිකල් කො උන් ගෙදර ගිහින්ද ගෑනුන්ට සැපදෙන්න. අපි නම් යන්නෑ බන් ගෙදර ගෑනු ඕන මගුලක් කරපුදෙන් මන් යනවා ශෙඩ් එක ලගම තැනට ගිහින් බයිසිකලෙ දාන්න" මූ ටික දුරක් ගිහින් වීල් එකක හිටපු එකෙක්ව ඇහැරෝලා කිව්වා මේක.මුන්දෙන්නා වලි ගහගන්නවගෙ.අපි හිනාවෙවි හිටියා.මුන් දෙන්නා අන්තිමට මරු ආතල් එක නේද බන් කියලා ගියා.ඒකට අපිව බයිට් උනා වගෙ