ගමෙ උන් ටික මුට දෙන ආතල් එක බලපන්කො

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ඔය thumbnail එකේ ඉන්න දුඹුරු පාට එකක් ඇඳන් ඉන්න එකා නම් වෙලාවකට මූ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරෙනවා.. අනිත් ටික නම් පට්ට authentic විදිහට ලස්සනට වැඩේ කරනවා !! හැබැයි පිටරටක එකෙක් ආවම ලංකාවේ මිනිස්සු.. අපි උන්ට වඩා පහත් වගේ නැමිලා බය වෙලා වගේ යටහත් පහත් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ !! මට අනුව නම් Hospitality වෙනයි නැමිලා ඉන්න එක වෙනයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113

    colony.jpg

    මොකුන්ද බං ඒ තඩි මාලු?
    thumbnail eka nan edit
    ------ Post added on Oct 7, 2024 at 5:35 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    මමත් බැලුව ඕක. හොද සැපක් දෙනවා හැබැයි. ඉන්න මිනිස්සුත් හොදයි. මු එක්කන් යන්න ඉසෙල්ලා කියල දෙන්න ඇති කරදර නොකර සලකපන් කියල.
    කසිප්පුත් ගහනවා අමුවෙන් අරුන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක්. බජට් එක 4.5 මිලියන් වගේ. බියුරෝ එකෙන් කරේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    සුද්දා කරපිංචා වලට Currey leave කියන්නේ මෙහෙම නිසා නේ.

    කරපිංචා හොද්දට දැම්ම්ම හොද්ද කරපිංචා රහයි. හොද්දේ curry රහ කරපිංචා වලින් එන නිසා කරපිංචා වලට curry leaves කියනවා.
     
    • Like
    Reactions: dayt0na

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,653
    113
    ඔය thumbnail එකේ ඉන්න දුඹුරු පාට එකක් ඇඳන් ඉන්න එකා නම් වෙලාවකට මූ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරෙනවා.. අනිත් ටික නම් පට්ට authentic විදිහට ලස්සනට වැඩේ කරනවා !! හැබැයි පිටරටක එකෙක් ආවම ලංකාවේ මිනිස්සු.. අපි උන්ට වඩා පහත් වගේ නැමිලා බය වෙලා වගේ යටහත් පහත් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ !! මට අනුව නම් Hospitality වෙනයි නැමිලා ඉන්න එක වෙනයි
    1) අවුරුදු දහස් ගාණක් තිබුන වැඩවසම් යුගය (බය බෝයි මහරජාණන්වහන්ස කියාගන හිටපු යුගේ)
    2) අවුරුදු තුන්සීයක් විතර තිබුන යටත් විජිත යුගය

    ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනෙ සටනකින් නෙමෙයි. ඒ නිසා ජාතියක් විදිහට වැඩවසම් යුගයෙන් ප්‍රජාතන්ත්‍රවාදී යුගයට මිනිස්සු පරිණාමය උනේ නෑ. වැඩවසම් යුගේ හිටපු සෙට් එකට ඩෝං ගාල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලැබුන. ඒකයි තවත් මිනිස්සු ජනාධිපති, මන්ත්‍රී , ඇමති තුලින් රජවරු දකින්නෙ. යටහත් පහත් වෙන්නෙ. මේ මිනිස්සු අපේ බදුමුදලින් පඩි ගන්න අපේ සේවකයො කියල නොදකින්නෙ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔය thumbnail එකේ ඉන්න දුඹුරු පාට එකක් ඇඳන් ඉන්න එකා නම් වෙලාවකට මූ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරෙනවා.. අනිත් ටික නම් පට්ට authentic විදිහට ලස්සනට වැඩේ කරනවා !! හැබැයි පිටරටක එකෙක් ආවම ලංකාවේ මිනිස්සු.. අපි උන්ට වඩා පහත් වගේ නැමිලා බය වෙලා වගේ යටහත් පහත් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ !! මට අනුව නම් Hospitality වෙනයි නැමිලා ඉන්න එක වෙනයි
    Power of white skin
     
    • Haha
    Reactions: dayt0na

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය thumbnail එකේ ඉන්න දුඹුරු පාට එකක් ඇඳන් ඉන්න එකා නම් වෙලාවකට මූ ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරෙනවා.. අනිත් ටික නම් පට්ට authentic විදිහට ලස්සනට වැඩේ කරනවා !! හැබැයි පිටරටක එකෙක් ආවම ලංකාවේ මිනිස්සු.. අපි උන්ට වඩා පහත් වගේ නැමිලා බය වෙලා වගේ යටහත් පහත් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ !! මට අනුව නම් Hospitality වෙනයි නැමිලා ඉන්න එක වෙනයි
    අමුත්තාගේ බඩට කිස් එකක් දෙන එක සිංහලු ඒ කාලේ ඉදං කරපු දෙයක්.

    ඕක හිතන්න එපා
     
    • Haha
    Reactions: dayt0na