ඉන්දරේට avatar එකත් එක්ක තියෙන ඇරියස් එක

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    avatar එකේ උන් හොඳ fresh මාළු මස් කාල ජීවත් වෙන්නේ. මූ කුණු අලගුඩුවෝයි මීයෝ කාපු වට්ටක්කයි කාල survive වෙන එකෙක් නිසා මුට ෆිල්ම් එක බලනකොට කුහක හැගීමක් එනව ඇති
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,963
    26,568
    113
    ඕකේ ඉන්නෙ කටු ගෑණු කෙට්ටුයි, උසයි. මුට ඉතින් ඒවට ගහන්න බෑනේ, ඉතින් Depression > Anger. අද රෑට අඬ අඬ අතේ ගහයි