ගමේ අයට ගානක් හොයන්න විදිහක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේකයි කතාව
    මම පොඩි වැඩක් කරන්න හදන්නේ
    වැඩේ තමයි පොල්ලෙලි එකතු කරන ඒක
    මොකටද කියලා අහන්න එපා ඒක උඹලට අදාලම නැහැ
    1 පොල් ලෙල්ලක් Rs.2 ගානේ ගන්නවා..අමු හෝ වියළි
    දිරපු පොල්ලෙලි නම් එපා
    ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන්
    වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    කීයටවත් ගන්න නෑ.... ගෙදර පොල්ලෙලි ගහලා buyer ta miss call එකක් දුන්න ගමන් ඌබර් එකෙන් ඇවිත් අරන් යන්නේ. 🤙🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කෝ හම්බුනාද රුපියල් දෙකට පොල් ලෙලි? :lol:
    සිංහලු දැන් පොෂ් ලොකු ගණන්වලින් වැඩ හරිය, සූරා කන්න ඉඩදෙන්නෙ නැහැ.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    loku pol kossak wenawa rupiyal 60k dan.. mam ahuwa ay mechchra ganan kiyala.. pol wadi hinda pol kosuth wadilu
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහුබත්... පොහොර
    කොහු මෙට්ට
    කොසු වලට නම් නියමයි උබම කරනවා නම්