මේකයි කතාව
මම පොඩි වැඩක් කරන්න හදන්නේ
වැඩේ තමයි පොල්ලෙලි එකතු කරන ඒක
මොකටද කියලා අහන්න එපා ඒක උඹලට අදාලම නැහැ
1 පොල් ලෙල්ලක් Rs.2 ගානේ ගන්නවා..අමු හෝ වියළි
දිරපු පොල්ලෙලි නම් එපා
ඕන ප්රමාණයක් ගන්න පුළුවන්
වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න.