ගමේ කඨින පිං කම 😵‍💫 සහ පොඩි එකා

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    එයාලට එයාලගෙ ආතල් එය එයාල කැමති අය එක්ක ගන්න දීලා තමන්ට තේරෙන විදියට පාඩුවෙ ඉන්න. මන් නම් පන්සල්, පල්ලි දෙකේම යන් නැ දැන්. ඕවගෙ තමා ඉන්නෙ ටවුන් එකෙ ගමේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ. කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ සාදාරනව ඉන්න එක තමා මගේ නම් ආගම. ඔය පන්සල්, පල්ලි වල බිස්නස් වලට අත ගහන එකෙන් වෙන්නෙ අපිට පව් පිරෙන එක උන්ගෙ ඒවට කහින්න ගිහින්.
    langadi atamasthane wandanawe giya...hama thanakama entrance eke attalayak gahala salli ekathu karanwa...pin labaganna salli dunnama hari wage hariyata...
    mal wattiyak Rs. 1000/= i...Japanjabara mal thamai dan aluthma trend eka...pokurak Rs. 200/=
    thawa honda honda dewal thiyenawa..owa kiyawanna ba..atha erala inne ewath dan..dan visiting only...no puuja..no donations...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෑන් පන්සල් කියන්නේ තනිකර බිස්නස් පොට්.. කතා කරලා වෑඩක් නෑ.. මම නම් මතක් ඈති කාලෙකින් පන්සල් ගිහින් නෑ.. තේරුමක් නෑ. පනසලේ ඉන්න අයට වඩා හොදට අපි ජීවත් වෙනවා පවු නොකර
     
    • Like
    Reactions: Bekam

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    පන්සල් වල පට්ට බිස්නස් තියෙන්නෙ.. පන්සලේ අටපිරිකර පුජාවට පිරිකරේ ගන්න ඕනේ පන්සලෙන්.. පන්සලේ දැනටමත් තියෙන පිරිකරේට 1200ක්‌ ගෙවල අරන් පන්සලටම පූජා කරනවා... එකම පිරිකර විකුණ විකුණ කනවා..එහෙම අමුවෙන් සිල් බිදෙන එක කමක් නෑ .. හැබැයි පන්සල ඉස්සරහ තඩි බැනර් එකක් දාල තියෙනවා කලිසම් ඇඳගත් කාන්තාවන් විහාරයට පැමිණෙන්න එපා සිල් බිදෙනවා කියල 🤣
    සුදු සායට තමා යටට ඇදපුවා හොදටම පේන්නේ. :lol:
     

    Blackout

    Junior member
  • Oct 28, 2022
    38
    98
    18
    සුදු සායට තමා යටට ඇදපුවා හොදටම පේන්නේ. :lol:
    අපිට ඒලෙවල් වලට සර් කෙනෙක් හිටියා ඌ පන්සල් යන්නෙ නෑලු බෝදිපූජා වලට. ගිහින් වාඩිවෙලා ඉද්දි රෝසපාටට, කලුපාටට ගෑනුන්ගෙ බ්රා, ඒවගෙ පටි පෙනෙද්දි මූට හිත එක විදියකට තියන් ඉන්න බෑ කියලා ගෑනිටම කියලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    අපිට ඒලෙවල් වලට සර් කෙනෙක් හිටියා ඌ පන්සල් යන්නෙ නෑලු බෝදිපූජා වලට. ගිහින් වාඩිවෙලා ඉද්දි රෝසපාටට, කලුපාටට ගෑනුන්ගෙ බ්රා, ඒවගෙ පටි පෙනෙද්දි මූට හිත එක විදියකට තියන් ඉන්න බෑ කියලා ගෑනිටම කියලා
    ඇත්ත තමයි ඉතින්. වෙසක් එකට පන්සල් ගියා යකෝ පන්සලේ නෙමෙ වෙසක් තියෙන්නෙ.🤣
     
    • Haha
    Reactions: Blackout

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මිනිස්සුත් එකතු වෙන්නෙ තමන්ට ලඟ තැන් වලටනෙ. දානේ වේල ලැබෙන්නෙ නැති පන්සල් ඕනෑ තරම් තියෙනවා. ඒවට ගිහින් පින්කම් කරාට වැඩකුත් නෑ ගමේ අනිත් අයට දැනගන්න ලැබෙන්නෙත් නෑනෙ
     
    • Like
    Reactions: animation

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගිය සතියේ අපේ ගමෙ කඨින පිංකම තිබ්බා. හමුදුරුවොන්ගේ සෝබන වැඩ කෝටියයි. පලතුරු කූඩා 5ට විතරක් 16,000යි.😲

    හාමූදුරුවෝ ආසා හින්දා ඕනමලූ. කියලා තමා දායක සබාවේ ලේකම් කියලා තිබ්බෙ.

    අද කාලේ හැටියට පාරේ ඉන්න සත්තුන්ට කෑම වෙලාක් දුන්නා නම් මීට වඩා පිනක් කියලා මට නම් හිතුනේ.😌

    හාමුදුරුවෝ කටිනේට දෙන සිවුර විතරක් නෙවේ නේ මුලු අවුරුද්දම අදින්නෙ. අටපිරිකර ගොඩ ගහලා කාමරේ අස්සෙ.



    හොදම සීන් එක උනේ රෑ

    හාමුදුරුවෝ බන කියලා ගියාම කටිනේ තිබ්බ ගෙදර. බන කියපු මයික් එක ගියේ පොඩි උන් ටිකක් අතට. උන් එකෙන් සිංදු කියනවා, ඒ අස්සෙ ගෙදර මහා මිනිස්සුන්ට කෑම ගෙන්න කියනවා. පටන් ගත්තේ රොසමලේ නටුවෙ කටු කියාන. සිංදු ඉවර උනේ රවුඩී බේබී කියලා.

    ඔය ඔක්කොම ඉවර වෙලා රෑ 12ට වගේ, බුදියන්න යන කොට. එකෙක් පලාතම දෙවනත් වෙන්න මයික් එක අරන් පුක තමා කිව්වා 😂
    උබ ඉන්නේ අපේ අල්ලපු ගෙදරද:frown::frown:
     
    • Haha
    Reactions: animation