langadi atamasthane wandanawe giya...hama thanakama entrance eke attalayak gahala salli ekathu karanwa...pin labaganna salli dunnama hari wage hariyata...එයාලට එයාලගෙ ආතල් එය එයාල කැමති අය එක්ක ගන්න දීලා තමන්ට තේරෙන විදියට පාඩුවෙ ඉන්න. මන් නම් පන්සල්, පල්ලි දෙකේම යන් නැ දැන්. ඕවගෙ තමා ඉන්නෙ ටවුන් එකෙ ගමේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ. කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ සාදාරනව ඉන්න එක තමා මගේ නම් ආගම. ඔය පන්සල්, පල්ලි වල බිස්නස් වලට අත ගහන එකෙන් වෙන්නෙ අපිට පව් පිරෙන එක උන්ගෙ ඒවට කහින්න ගිහින්.
සාංගික කරන්න දුන්නෙ නැ බන්. දීමුගෙ පුතා එනවා ෆොටො එකක් ගන්න විතරක් ගෙනත් දෙන්න කිව්වා.
සුදු සායට තමා යටට ඇදපුවා හොදටම පේන්නේ.පන්සල් වල පට්ට බිස්නස් තියෙන්නෙ.. පන්සලේ අටපිරිකර පුජාවට පිරිකරේ ගන්න ඕනේ පන්සලෙන්.. පන්සලේ දැනටමත් තියෙන පිරිකරේට 1200ක් ගෙවල අරන් පන්සලටම පූජා කරනවා... එකම පිරිකර විකුණ විකුණ කනවා..එහෙම අමුවෙන් සිල් බිදෙන එක කමක් නෑ .. හැබැයි පන්සල ඉස්සරහ තඩි බැනර් එකක් දාල තියෙනවා කලිසම් ඇඳගත් කාන්තාවන් විහාරයට පැමිණෙන්න එපා සිල් බිදෙනවා කියල![]()

අපිට ඒලෙවල් වලට සර් කෙනෙක් හිටියා ඌ පන්සල් යන්නෙ නෑලු බෝදිපූජා වලට. ගිහින් වාඩිවෙලා ඉද්දි රෝසපාටට, කලුපාටට ගෑනුන්ගෙ බ්රා, ඒවගෙ පටි පෙනෙද්දි මූට හිත එක විදියකට තියන් ඉන්න බෑ කියලා ගෑනිටම කියලාසුදු සායට තමා යටට ඇදපුවා හොදටම පේන්නේ.![]()
ඇත්ත තමයි ඉතින්. වෙසක් එකට පන්සල් ගියා යකෝ පන්සලේ නෙමෙ වෙසක් තියෙන්නෙ.අපිට ඒලෙවල් වලට සර් කෙනෙක් හිටියා ඌ පන්සල් යන්නෙ නෑලු බෝදිපූජා වලට. ගිහින් වාඩිවෙලා ඉද්දි රෝසපාටට, කලුපාටට ගෑනුන්ගෙ බ්රා, ඒවගෙ පටි පෙනෙද්දි මූට හිත එක විදියකට තියන් ඉන්න බෑ කියලා ගෑනිටම කියලා
උබ ඉන්නේ අපේ අල්ලපු ගෙදරදගිය සතියේ අපේ ගමෙ කඨින පිංකම තිබ්බා. හමුදුරුවොන්ගේ සෝබන වැඩ කෝටියයි. පලතුරු කූඩා 5ට විතරක් 16,000යි.
හාමූදුරුවෝ ආසා හින්දා ඕනමලූ. කියලා තමා දායක සබාවේ ලේකම් කියලා තිබ්බෙ.
අද කාලේ හැටියට පාරේ ඉන්න සත්තුන්ට කෑම වෙලාක් දුන්නා නම් මීට වඩා පිනක් කියලා මට නම් හිතුනේ.
හාමුදුරුවෝ කටිනේට දෙන සිවුර විතරක් නෙවේ නේ මුලු අවුරුද්දම අදින්නෙ. අටපිරිකර ගොඩ ගහලා කාමරේ අස්සෙ.
හොදම සීන් එක උනේ රෑ
හාමුදුරුවෝ බන කියලා ගියාම කටිනේ තිබ්බ ගෙදර. බන කියපු මයික් එක ගියේ පොඩි උන් ටිකක් අතට. උන් එකෙන් සිංදු කියනවා, ඒ අස්සෙ ගෙදර මහා මිනිස්සුන්ට කෑම ගෙන්න කියනවා. පටන් ගත්තේ රොසමලේ නටුවෙ කටු කියාන. සිංදු ඉවර උනේ රවුඩී බේබී කියලා.
ඔය ඔක්කොම ඉවර වෙලා රෑ 12ට වගේ, බුදියන්න යන කොට. එකෙක් පලාතම දෙවනත් වෙන්න මයික් එක අරන් පුක තමා කිව්වා![]()

