එපාවෙන්නෙ නැද්ද බන්
අපෙ අම්මයි තාත්තයි දෙන්නා සමිති 4කට ඉන්නවා,
ගමේ එකෙක්ගෙ 50-60km ඈත නැන්දෙක්, මාමෙක් මැරුණත් යන්න ඕන.
තව නිවාඩු දවස් වලට සමිති, ශ්‍රමදාන,දාන, පන්සලේ වැඩ. තව වැස්ස දවස් වලට වටේ ඉඩම්වල උන් වත්තට කපපු වතුර පාරවල් වහන්න ඕන කුඩේ ඉහලගෙන ගිහින්.
ගෙවල් ඉඩම් විකුනලා යන්න හිතෙනවා ටවුන් එකක් පැත්තට ගේ වටේට තාප්පෙකුත් ගහගෙන ඉන්න.
මලගෙදරට මිනිස්සු නැතිවෙයි කියලා නැහෙන ගම්වල මිනිස්සුන්ට වැඩිය ටවුන් එකේ මිනිය මල්ශාලාවෙ තියන මිනිස්සු ජීවත්වෙන කාලෙ සතුටෙන් නිදහසෙන් ජීවත්වෙනවා කියලා හිතෙනවා.
ටවුන් වල උන් කියපල්ලා ඔය පැති කොහොමද?