google map ape site eke ethule view karanna nam kohomada karanna one
API කෝඩ් එකක් ඕනේ ඒකට.
නමුත් පොදුවේ මැප් එක අපේ සයිට් එකේ දාගන්නට නම් එම්බෙඩ් කෝඩ් එක වම් පැත්තෙන් තියෙනවා ඒක ගන්න පුලුවන්.

(මම ගූගල් මැප් එකේ පන්සල් 6ක් ප්ලේස් මාර්ක් කරල තියෙනවා. )






