ගමේ බල්ලො ටික

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මේ ටිකේ පාන්දර වෙනකොට උඩු බුරනව
    අපේ එකත් කවදත් නැතුව උඩු බුරනව
    මොකක්හරි අසුභ නිමිත්තක්ද?
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Poya lagada

    Meh nikamata ahanne. Ubalata social life ekak aththema nadda bn
    ------ Post added on Jul 31, 2023 at 8:01 AM
    අම්ම ඇරෙන්න කතා කරන්නවත් කවුරුත් නෑ මට
    තාත්ත එක්ක වැඩි කතාවක් නෑ මම
    එයත් එහෙම තමා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ මේ පැත්තේ චූන් පාන් යද්දිත් ඕකුන් උඩු බුරනවා.දවසට සැරයක් වත් උඩු බුරනවා.
     
    • Haha
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    යකෝ මේ පැත්තේ චූන් පාන් යද්දිත් ඕකුන් උඩු බුරනවා.දවසට සැරයක් වත් උඩු බුරනවා.
    බල්ලො ටික හාමතේ කන්න දීපං
    ටී බනිස් එකක් අරන් දියං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ පූසො බල්ලොන්ට එහා. මල කරදරයක් උන් වලියක් සෙට් වුණොත්. :lol:
    හැමදාම නෑනෙ..සීසන් එකට නම් අමුතු විදියට කෑ ගහනව පිස්සු හැදිල වගේ :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ ටිකේ පාන්දර වෙනකොට උඩු බුරනව
    අපේ එකත් කවදත් නැතුව උඩු බුරනව
    මොකක්හරි අසුභ නිමිත්තක්ද?
    අලුත් බලු බඩු කෑල්ලක් ඇති ඔය පැත්තේ. ඒකයි උන් බුරලා බලු gang bang එකක් organize කරන ගමන් ඉන්නේ ඔය.
     
    • Wow
    Reactions: tin_kiri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අනුරාධයාව උමන්දාවට යැව්වනම් මාසයක් නිකංම හැදිලා එනවා.
     
    • Love
    Reactions: tin_kiri