ගමේ හැටි

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දේශනයක් පවත්වමින් සිටි සිංහල කථිකාචාර්‍ය්වරයා එක් සිසුවෙකුගෙන් මෙසේ විමසීය.

    කථිකාචාර්‍ය්වරයා: මට කියනවා බලන්න තමුසෙගේ ගමේ උපන්න ශ්‍රේශ්ඨ පුද්ගලයෝ කවුද කියල.. ?
    සිසුවා: කිසිම කෙනෙක් නෑ සර්.. අපේ ගමේ උපදින්නෙ ළමයි විතරයි!

    :eek::lol::eek:

     
    • Like
    Reactions: chinthaka156