ගමේ හිච්චි වසන්ත

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අද මං දැකපු විශාලම ඛේදවාචකය තමයි විදේශ මත්පැන්, සුඛෝපභෝගී වාහන, කාන්තාවන්, පන්දාහෙ රුපියල් මිටි, අඟල මහත බ්‍රේස්ලට්, ජාතිමාමක සහ ආගමික, පවුලට ලැදි වීඩියෝ බෞද්ධයන්ට මේ සමාජයේ තිබෙන උත්කර්ෂය. අද වසන්තට සුබ ගමන් කියන ඒ පුංචි ලෝකවල වීරයෝ ක්ලබ් වසන්තලා. ඉතින් මේ වසන්ත ෆෑන්ලගෙ ඩ්‍රීම් එකම ගම් මට්ටමේ හිච්චි වසන්ත වීම යුගයේ ඛේදවාචකයක්.

    Copied

    අතිශය අයතා විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙන් සමග සම්බන්ධතා පවත්වමින් උපයාගත් මුදල්.. වලින් රඟන මිනිස්සු උත්කර්ෂයට ගන්න එවුන්ට තේරෙන්නෑ මේ මිනිස්සු සම්බන්ධ කූට ව්‍යාපාර හින්දා රටක් සමාජයක් අනාගත පරපුරක් කොයිතරම් විනාශයකට ගෙනියනවද කියලා 🥲

    Fb
    .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ඉතින් සිංහලුන්ට කියලා දෙන්නේ ඒ දේවල ලැබෙන්නේ පින් කරපු නිසා කියලා නේ.
    හොරෙක් ට සල්ලි හම්බෙන්නෙත් පිනෙන් අස්ලියගේ බණ වලට අනුව.. 🥱

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් සිංහලුන්ට කියලා දෙන්නේ ඒ දේවල ලැබෙන්නේ පින් කරපු නිසා කියලා නේ.
    හොරෙක් ට සල්ලි හම්බෙන්නෙත් පිනෙන් අස්ලියගේ බණ වලට අනුව.. 🥱

    පෙර පින තිබ්බ තරමට ධනය ලැබෙන්නේ නැහැ එකට " uttaana wiraya " අවශ්‍යයි පුතා. මම දන්න බුදු දහම නම් කර්මයෙන් හැම දේම තීරණය වෙන්නේ නැහැ

    ඉතින් සිංහලුන්ට කියලා දෙන්නේ ඒ දේවල ලැබෙන්නේ පින් කරපු නිසා කියලා නේ.
    හොරෙක් ට සල්ලි හම්බෙන්නෙත් පිනෙන් අස්ලියගේ බණ වලට අනුව.. 🥱

    වීඩියෝ බැලුවේ නැහැ මේ පියුමි ගේ එක ගන්න කෙනා නේ සම්මා මාර්කටින්
    ------ Post added on Jul 13, 2024 at 6:09 AM