අද මං දැකපු විශාලම ඛේදවාචකය තමයි විදේශ මත්පැන්, සුඛෝපභෝගී වාහන, කාන්තාවන්, පන්දාහෙ රුපියල් මිටි, අඟල මහත බ්‍රේස්ලට්, ජාතිමාමක සහ ආගමික, පවුලට ලැදි වීඩියෝ බෞද්ධයන්ට මේ සමාජයේ තිබෙන උත්කර්ෂය. අද වසන්තට සුබ ගමන් කියන ඒ පුංචි ලෝකවල වීරයෝ ක්ලබ් වසන්තලා. ඉතින් මේ වසන්ත ෆෑන්ලගෙ ඩ්‍රීම් එකම ගම් මට්ටමේ හිච්චි වසන්ත වීම යුගයේ ඛේදවාචකයක්.
Copied
අතිශය අයතා විදිහට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙන් සමග සම්බන්ධතා පවත්වමින් උපයාගත් මුදල්.. වලින් රඟන මිනිස්සු උත්කර්ෂයට ගන්න එවුන්ට තේරෙන්නෑ මේ මිනිස්සු සම්බන්ධ කූට ව්‍යාපාර හින්දා රටක් සමාජයක් අනාගත පරපුරක් කොයිතරම් විනාශයකට ගෙනියනවද කියලා
Fb
.