ගමේ vs ටවුමෙ මිනිස්සු
මේකෙ දෙන්නෙක් දාල තිබ්බ ත්රෙඩ් දැකල මේක දාන්න හිතුනේ
ගමේ vs ටවුමෙ මිනිස්සු කම්පෙයා කරපුවම නිදහසේ තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් ගමේ මිනිස්සු එක්කද? නගරෙ මිනිස්සු එක්කද? උඹලගෙ අත්දැකීම් මේකෙ කියපන්.
මටනම් කියන්න තියෙන්නේ ගමේ මිනිස්සු එක්ක තමයි ඉන්න අමාරුම.
ටවුමෙ මිනිස්සු එක්ක ඉන්න ලේසියි ගමේ මිනිස්සුන්ට වඩා.
ගමේ මිනිස්සු නිතරම අනුන්ගෙ දේවල් හොයන්න කාලෙ නාස්ති කරනවා.
කොහෙහරි ගමනක් යනවනම් කොහෙද යන්නෙ කොහාටද යන්නෙ කියල හැම එකක්ම හාර හාර අහනවා සමහර උන් මල්ලෙ මොනවද තියෙන්නෙ කියලත් අහනවා

මොකෙක්හරි දියුනු වෙනවනම් උෟව නැත්තටම නැති කරල දාන්න බලන්නේ.
අනවින කොඩිවින වගේ දේවල් වැඩියි ගම්වල.
අාසාව වැඩියි එ්කනෙ පොල් ගෙඩියටත් මරාගන්නෙ.

මැරෙනකොටත් හිත හිත ඉන්නෙ දේපල කවුරුවත් අයිති කරගනීද කියල.
දෙයක් කතාකරල විසදගන්න අමාරුයි ගමේ මිනිස්සු එක්ක.
දැන් ටවුන් එකක ඉන්න නිසා හොදට තේරෙනවා වෙනස.

Last edited: