ගම අතෑරල යන්න රිද්දල
(j.k. rowling)
Potterheads ල විතරක් ඇතුලට එන්න -_-
ට්වයිලයිට් අවලම්මු පලයව් යන්න මගෙ දෑහැට නොපෙනි.
තොපිලට කෲශියේටස් කර්ස් එකෙන් රිද්දන්නෙ..
ඉතිං මායාකරුවනි, මෙන්න ඊයේ J. K. Rowling homophobic කෙනෙක්ට ගම රට දාල යන්න රිද්දල තිබ්බ.. :3
https://twitter.com/jk_rowling/status/508242944995102720
ආඩම්බරයි යකෝ
මෙන්න ලේඛිකාවො..
සිද්දිය මෙහෙමයි..
https://twitter.com/halfelven55ff
මෙන්න බුවා
දන්නව ඇතිනෙ අල්බුස් පර්සිවෙල් වුල්ෆ්රික් බ්රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ හෝමෝසෙක්ශුවල් කෙනෙක් කියල..
රෝව්ලිං ඔහොම කිව්වට පස්සෙ ඔය ඉහත බුවා, රෝව්ලිං ඕක කිව්ව කියල ඌ තව දුරටත් හැරී පෝටර් ෆෑන් කෙනෙක් නෙමේ කියල ට්වීට් කල්ල තිබ්බ..
https://twitter.com/jk_rowling/status/508242944995102720
ඉතිං මේ තියෙන්නෙ ඒ අපතයට රෝව්ලිං රිද්දපු විදිහ..
දැන් බලද්දි ඒ මනුස්සය අකෞන්ට් එකත් ඩීඇක්ටිවේට් කල්ල ගම රට දාල ගිහිං.. :3
පව් අසරණය..
වොන්ඩ් උස්සල ආචාර කරහල්ල.. ^-^
සැ. යු. අඩෝ මම හෙටරෝසෙක්සුවල් ඈ.. මේ මගෙ ජාතිය ගැන කැක්කුමකිං එහෙම දාපු එකක් නෙමේ.. හුදෙක් පොටර්හෙඩ් කෙනෙක් නිසා දාපු එකක් -__-
(j.k. rowling)Potterheads ල විතරක් ඇතුලට එන්න -_-
ට්වයිලයිට් අවලම්මු පලයව් යන්න මගෙ දෑහැට නොපෙනි.
තොපිලට කෲශියේටස් කර්ස් එකෙන් රිද්දන්නෙ..
ඉතිං මායාකරුවනි, මෙන්න ඊයේ J. K. Rowling homophobic කෙනෙක්ට ගම රට දාල යන්න රිද්දල තිබ්බ.. :3https://twitter.com/jk_rowling/status/508242944995102720
ආඩම්බරයි යකෝ
මෙන්න ලේඛිකාවො..සිද්දිය මෙහෙමයි..
https://twitter.com/halfelven55ff
මෙන්න බුවා

දන්නව ඇතිනෙ අල්බුස් පර්සිවෙල් වුල්ෆ්රික් බ්රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ හෝමෝසෙක්ශුවල් කෙනෙක් කියල..
රෝව්ලිං ඔහොම කිව්වට පස්සෙ ඔය ඉහත බුවා, රෝව්ලිං ඕක කිව්ව කියල ඌ තව දුරටත් හැරී පෝටර් ෆෑන් කෙනෙක් නෙමේ කියල ට්වීට් කල්ල තිබ්බ..
https://twitter.com/jk_rowling/status/508242944995102720
ඉතිං මේ තියෙන්නෙ ඒ අපතයට රෝව්ලිං රිද්දපු විදිහ..
දැන් බලද්දි ඒ මනුස්සය අකෞන්ට් එකත් ඩීඇක්ටිවේට් කල්ල ගම රට දාල ගිහිං.. :3පව් අසරණය..