ගම අතෑරල යන්න රිද්දල :D (j.k. rowling)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගම අතෑරල යන්න රිද්දල :D (j.k. rowling)


Potterheads ල විතරක් ඇතුලට එන්න -_-

ට්වයිලයිට් අවලම්මු පලයව් යන්න මගෙ දෑහැට නොපෙනි.

තොපිලට කෲශියේටස් කර්ස් එකෙන් රිද්දන්නෙ..



:D ඉතිං මායාකරුවනි, මෙන්න ඊයේ J. K. Rowling homophobic කෙනෙක්ට ගම රට දාල යන්න රිද්දල තිබ්බ.. :3

https://twitter.com/jk_rowling/status/508242944995102720

ආඩම්බරයි යකෝ :D මෙන්න ලේඛිකාවො..

සිද්දිය මෙහෙමයි..
https://twitter.com/halfelven55ff
මෙන්න බුවා :D

දන්නව ඇතිනෙ අල්බුස් පර්සිවෙල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ හෝමෝසෙක්ශුවල් කෙනෙක් කියල..
රෝව්ලිං ඔහොම කිව්වට පස්සෙ ඔය ඉහත බුවා, රෝව්ලිං ඕක කිව්ව කියල ඌ තව දුරටත් හැරී පෝටර් ෆෑන් කෙනෙක් නෙමේ කියල ට්වීට් කල්ල තිබ්බ..

https://twitter.com/jk_rowling/status/508242944995102720
ඉතිං මේ තියෙන්නෙ ඒ අපතයට රෝව්ලිං රිද්දපු විදිහ..

:D දැන් බලද්දි ඒ මනුස්සය අකෞන්ට් එකත් ඩීඇක්ටිවේට් කල්ල ගම රට දාල ගිහිං.. :3
පව් අසරණය..

වොන්ඩ් උස්සල ආචාර කරහල්ල.. ^-^

සැ. යු. අඩෝ මම හෙටරෝසෙක්සුවල් ඈ.. මේ මගෙ ජාතිය ගැන කැක්කුමකිං එහෙම දාපු එකක් නෙමේ.. හුදෙක් පොටර්හෙඩ් කෙනෙක් නිසා දාපු එකක් -__-