Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම ජවිපෙට යථාර්ථයක් ද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මාගේ මතය ඔබේ මතය සමග ගැටේ....

ගැටුමක් සහිත සංවාදය හරි දේ තෝරා ගැනීමට උපකාර වනු ඇත ම්

මාගේ මතය වැරදි නම් ඒ වැරැද්ද පිලිගැනීමට මා කැමැත්තෙන් සිටිමි."

ok

"දැනුමට අයිතිකාරයෙක් නෑ සහෝ... අන්න එතනදි ඔබතුමා වැර්දී....

සුද්දගෙද නැද්ද කියල බලනවට වඩා.. ලන්කාවට ප්රායෝගිකද නැද්ද කියන දේ බලන එකයි වැදගත්... "

මෙතන අදහස් කරන්නේ අයිතියක් ගැන නෙමේ .... අද අපි ඉගෙන ගන්න බටහිර වෙදකම, ඉංජිනේරු අනම් මනම් ඔක්කොම බටහිරින් ආපුවා .. අපේ මිනිස්සු ගාව සිංහල වෙදකම , ඉංජිනේරු ආදී වශයෙන් දැනුම තිබුණා ...ඕක කිව්වේ මම ...

"තමුන් දකින්නේ තමුන්ගේ ලෙවල් එකෙන්........ "

අන්න ඔබතුමා ප්රදාන වශයෙන්ම වරද්ද ගත්ත තැන.. මන් කිසිම ලෙවෙල් එහෙකින් නෙමේ බලන්නේ ...ලෙවෙල් එහෙකින් බැලුවම එක්තරා කොටසක් විතරයි පෙන්නේ ... එක නිසා ලෙවෙල් එකෙන් බලන්න එපා ... එහෙම ලෙවෙල් එකෙන් බලන අයට රට පාලනය භාර දීම නොකළ යුත්තක් වන්නේ ඔවුන් කිසිම දෙයක් විවුර්තව නොබලන නිසාවෙන් ....

"ඒ ඒ පුද්ගලයෝ උගත් ශිල්පවල හැටියට ඒ ඒ පුද්ගලයෝ රැකෙයි.." ඔව් රැකෙයි මේ කාරණයේදී තමන් උගත් නිසා අනිත් ඔක්කොම තමන්ට යටයි කියාගෙන ඉන්න උන් ඇරෙන්න අනිත් මිනිස්සු .... එහි විශේෂ දෙයක් නැහැ කතා කිරීමට

"වෙන රටවල් විවේචනය කර කර ඉන්නවට වඩා.. හොද නම් .. ලන්කාවට ගැලපෙනව නම්... ගත්තා නැතතම් බැහැර කරා..

මිතුරාගෙන් වගේම සතුරාගෙනුත් උගත යුතු පාඩම් බොහෝය.." එකගයි  එත් ප්රශ්නේ මේකේ හම්පඩ සමාජවාදියෝ උන්ගේ අසාර්ථක බව ඔප්පු වෙච්ච සමාජවාදය තියෙන රටවල් වල දේවල් මෙහෙ දාන්න හදන එක නේ ... මේ කියන සමාජවාදියෝ සමහර වෙලාවට උගත් අය ... ඉතින් එකයි මන් කලිනුත් කිව්වේ උගත් කිව්ව පලියට වැඩක් නැහැ කියල ....

"ලන්කාව තුල හොද ආර්තික අඩිතාලමකට හොද අද්යාපනය ලැබූ අවන්ක බුද්දිමත් විද්වතුන් අනිවර්යයෙන්ම අවශය වන අතර තමාගේ අද්යාපන සුදුසුකම් බලා හෝ තියුනු විභාගක්රමයකුත සමග චන්දයක් දේශපාලුවන් නම් කිරීමේදී යොදාගත්තානම් තත්වය මීට වඩා බොහෝ වෙනස්ය...

(පාර්ලිමේන්තුවේ බහුතරය නූගතපිරිසක් බව )"

එකගයි නමුත් මීට එකතු විය යුතුයි සාරධර්ම , ගුණගරුක යන දේවලුත් ... නුගත් උන්ට බලය ලැබුන වගේද උගත් thakkadeenta බලය ලැබුනම ....

[QUOTE="RoxDrex12, post: 22650663, member: 562482"] [SIZE="3"]"මාගේ මතය ඔබේ මතය සමග ගැටේ.... ගැටුමක් සහිත සංවාදය හරි දේ තෝරා ගැනීමට උපකාර වනු ඇත ම් මාගේ මතය වැරදි නම් ඒ වැරැද්ද පිලිගැනීමට මා කැමැත්තෙන් සිටිමි." ok "දැනුමට අයිතිකාරයෙක් නෑ සහෝ... අන්න එතනදි ඔබතුමා වැර්දී.... සුද්දගෙද නැද්ද කියල බලනවට වඩා.. ලන්කාවට ප්රායෝගිකද නැද්ද කියන දේ බලන එකයි වැදගත්... " මෙතන අදහස් කරන්නේ අයිතියක් ගැන නෙමේ ....:no: අද අපි ඉගෙන ගන්න බටහිර වෙදකම, ඉංජිනේරු අනම් මනම් ඔක්කොම බටහිරින් ආපුවා .. අපේ මිනිස්සු ගාව සිංහල වෙදකම , ඉංජිනේරු ආදී වශයෙන් දැනුම තිබුණා ...ඕක කිව්වේ මම ... "තමුන් දකින්නේ තමුන්ගේ ලෙවල් එකෙන්........ " :D අන්න ඔබතුමා ප්රදාන වශයෙන්ම වරද්ද ගත්ත තැන.. මන් කිසිම ලෙවෙල් එහෙකින් නෙමේ බලන්නේ ...ලෙවෙල් එහෙකින් බැලුවම එක්තරා කොටසක් විතරයි පෙන්නේ ... එක නිසා ලෙවෙල් එකෙන් බලන්න එපා ... එහෙම ලෙවෙල් එකෙන් බලන අයට රට පාලනය භාර දීම නොකළ යුත්තක් වන්නේ ඔවුන් කිසිම දෙයක් විවුර්තව නොබලන නිසාවෙන් ....:no::no: "ඒ ඒ පුද්ගලයෝ උගත් ශිල්පවල හැටියට ඒ ඒ පුද්ගලයෝ රැකෙයි.." ඔව් රැකෙයි මේ කාරණයේදී තමන් උගත් නිසා අනිත් ඔක්කොම තමන්ට යටයි කියාගෙන ඉන්න උන් ඇරෙන්න අනිත් මිනිස්සු .... එහි විශේෂ දෙයක් නැහැ කතා කිරීමට :) "වෙන රටවල් විවේචනය කර කර ඉන්නවට වඩා.. හොද නම් .. ලන්කාවට ගැලපෙනව නම්... ගත්තා නැතතම් බැහැර කරා.. මිතුරාගෙන් වගේම සතුරාගෙනුත් උගත යුතු පාඩම් බොහෝය.." එකගයි :yes: එත් ප්රශ්නේ මේකේ හම්පඩ සමාජවාදියෝ උන්ගේ අසාර්ථක බව ඔප්පු වෙච්ච සමාජවාදය තියෙන රටවල් වල දේවල් මෙහෙ දාන්න හදන එක නේ ... මේ කියන සමාජවාදියෝ සමහර වෙලාවට උගත් අය ... ඉතින් එකයි මන් කලිනුත් කිව්වේ උගත් කිව්ව පලියට වැඩක් නැහැ කියල ....:yes::yes: "ලන්කාව තුල හොද ආර්තික අඩිතාලමකට හොද අද්යාපනය ලැබූ අවන්ක බුද්දිමත් විද්වතුන් අනිවර්යයෙන්ම අවශය වන අතර තමාගේ අද්යාපන සුදුසුකම් බලා හෝ තියුනු විභාගක්රමයකුත සමග චන්දයක් දේශපාලුවන් නම් කිරීමේදී යොදාගත්තානම් තත්වය මීට වඩා බොහෝ වෙනස්ය... (පාර්ලිමේන්තුවේ බහුතරය නූගතපිරිසක් බව )" එකගයි නමුත් මීට එකතු විය යුතුයි සාරධර්ම , ගුණගරුක යන දේවලුත් ... නුගත් උන්ට බලය ලැබුන වගේද උගත් thakkadeenta බලය ලැබුනම .... :no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom