ඇයි මචං අර Oracle Database කතාවක් කිව්වේ මතකද..රජ කාලේ වගේ ගමින් ගමට ගිහින් ප්‍රසන විසදන එක අදට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න එකෙක් නැද්ද ?
ගෝටා ඇත්තටම us සිටිසන්ද කියලත් සැකයි මේ වගේ ගොන් බූරු ෂෝ දාද්දි
හැබැයි ගම්වල ඉන්න උන්ට හරියන්නෙත් මේ වගේ ගොන් ආතල්ම තමයි
