"ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම.

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    රජ කාලේ වගේ ගමින් ගමට ගිහින් ප්‍රසන විසදන එක අදට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න එකෙක් නැද්ද ?
    ගෝටා ඇත්තටම us සිටිසන්ද කියලත් සැකයි මේ වගේ ගොන් බූරු ෂෝ දාද්දි
    හැබැයි ගම්වල ඉන්න උන්ට හරියන්නෙත් මේ වගේ ගොන් ආතල්ම තමයි
    ඇයි මචං අර Oracle Database කතාවක් කිව්වේ මතකද..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද ස්ක්‍රිප්ට් එක ගමේ අඩුපාඩු ගැන ඒ ප්‍රශන්වලට උත්තරදෙන නිලධාරින් පිලිතුරුදීමට නොහැකිබව,අසමත් බව හා නොසැලකිලිමත් බව උලුප්පා පෙනවමින් ඒවා පිලිගත් බව ජනපති ඉදිරියේ පෙන්වා. මේ ගම සමග පිලිසදර ඉතා එලදායිබව පෙන්වා සර්ට පැසසුම් ලැබීමට පරිසරය සකස් කිරීම.නිලදාරින් ස්ව්වෙච්චාවෙන් තමන්ගේ අසමත්බව මාධ්ය ඉදිරියේ පෙන්වා සර් මේ විමසීම අනර්ඝ බව පෙන්නීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිළධාරීන්ට පයින් එන්ඩ කියල වෙන්ඩ ඇති කියන්නෙ ගු ඇන් පි ගොන් බඩු, :lol: :lol: :lol:

    ගම සමග යන එක අපේ ප්‍රතිපත්තිය බයිල කියුව කියල නතර කරන්නේ නැත..:):)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෙතනින් උන දෙයින් යමක් ගන්න පුලුවන් අපිට.
    සර්ගෙ මුවෙන් ගිලිහෙන වචන සර්කියුලර් ලෙස සැලකෙන නිසා මින්පසු ඔෆිස් එකේ ලැප් එක පීසී එක අවුල්නම් තමන්ටම ගලවල බලන්න පුලුවන් IT department එවුන්ට ඇයි ගැලෙව්වෙ අහන්න බෑ අපෙන් රටේ ජනාධිපතිම එහෙම කැඩිච්ච ගලවන්න උපදෙස් දීල තියෙද්දි. ගොඩක් අයට මේ සර්කියුලර් එක නිසා ඔෆිස් වල ක්ලාස් වල ස්කූල් වල කැඩෙන ඒව ගලවල බලන්න කාගෙවත් අවසර මින් පස්සෙ ඕනෙ නෑ
    මේ චාන්ස් එකෙන් Technology වලට ආස අයට ගොඩක් ප්‍රයෝජන වේවි
    පොඩි ගානක් දීල Toolkit එකක්අරන් තමන් ගාව තියාගත්තම ගොඩක් experience ගන්න පුලුවන්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    fail black and white GIF
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතනින් උන දෙයින් යමක් ගන්න පුලුවන් අපිට.
    සර්ගෙ මුවෙන් ගිලිහෙන වචන සර්කියුලර් ලෙස සැලකෙන නිසා මින්පසු ඔෆිස් එකේ ලැප් එක පීසී එක අවුල්නම් තමන්ටම ගලවල බලන්න පුලුවන් IT department එවුන්ට ඇයි ගැලෙව්වෙ අහන්න බෑ අපෙන් රටේ ජනාධිපතිම එහෙම කැඩිච්ච ගලවන්න උපදෙස් දීල තියෙද්දි. ගොඩක් අයට මේ සර්කියුලර් එක නිසා ඔෆිස් වල ක්ලාස් වල ස්කූල් වල කැඩෙන ඒව ගලවල බලන්න කාගෙවත් අවසර මින් පස්සෙ ඕනෙ නෑ
    මේ චාන්ස් එකෙන් Technology වලට ආස අයට ගොඩක් ප්‍රයෝජන වේවි
    හැම එකකම එල්ලෙන්ඩ කොනක් හොයා ගන්ඩ එපා , අපි උනත් ගෙදර කොම්පොයුටරේ ගලෝල ඉගෙන ගත්ත , අඩුම ගානෙ ඈසෙම්බල් ඉගෙන ගන්න එකත් හොදයිනෙ, උබලගෙ ඔය කුහක විවේචන වලින් ඇති වැඩක් නැ, බල්ලො වගේ බිරුවට චන්දෙ හම්බෙන්නෙ නැ .

    අද ස්ක්‍රිප්ට් එක ගමේ අඩුපාඩු ගැන ඒ ප්‍රශන්වලට උත්තරදෙන නිලධාරින් පිලිතුරුදීමට නොහැකිබව,අසමත් බව හා නොසැලකිලිමත් බව උලුප්පා පෙනවමින් ඒවා පිලිගත් බව ජනපති ඉදිරියේ පෙන්වා. මේ ගම සමග පිලිසදර ඉතා එලදායිබව පෙන්වා සර්ට පැසසුම් ලැබීමට පරිසරය සකස් කිරීම.නිලදාරින් ස්ව්වෙච්චාවෙන් තමන්ගේ අසමත්බව මාධ්ය ඉදිරියේ පෙන්වා සර් මේ විමසීම අනර්ඝ බව පෙන්නීම
    ඔව් ඔව් තොපේ කාලෙ නිළධාරි කොරේ අපුරුවට.. වද පොන්සිය කොල්ලො ගහල එනකන් නිළධාරීන් සහරානයගෙ බෙල්ලෙන් අල්ලල ගෙනල්ල තිබ්බෙ,

    තොපි වගේ කුහක ගොන් බඩු ඉන්නකන් 2083වත් දිනාගන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Feb 7, 2021 at 10:10 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හැම එකකම එල්ලෙන්ඩ කොනක් හොයා ගන්ඩ එපා , අපි උනත් ගෙදර කොම්පොයුටරේ ගලෝල ඉගෙන ගත්ත , අඩුම ගානෙ ඈසෙම්බල් ඉගෙන ගන්න එකත් හොදයිනෙ, උබලගෙ ඔය කුහක විවේචන වලින් ඇති වැඩක් නැ, බල්ලො වගේ බිරුවට චන්දෙ හම්බෙන්නෙ නැ .

    ඔව් කැඩිච්ච ගලවන්න උපදෙස් දුන්න එක ගොඩක් වටිනවා. මමත් ආසයි ඔෆිස් එකේ මැශින් එක ගලවල බලන්න. සර්වර් එක ගලවන්න. හොද යමක් ඉගෙනගන්න පුලුවන් මේ වැඩෙන්. ලොක්කො පෙරේතයො වගෙ අනික් එවුන්ට යූස් කරන්න නොදි වහන් ඉන්න මැශින් තියෙන ආයතන වලටත් හොදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් කැඩිච්ච ගලවන්න උපදෙස් දුන්න එක ගොඩක් වටිනවා. මමත් ආසයි ඔෆිස් එකේ මැශින් එක ගලවල බලන්න. සර්වර් එක ගලවන්න. හොද යමක් ඉගෙනගන්න පුලුවන් මේ වැඩෙන්. ලොක්කො පෙරේතයො වගෙ අනික් එවුන්ට යූස් කරන්න නොදි වහන් ඉන්න මැශින් තියෙන ආයතන වලටත් හොදයි
    උබල නිකන් මීහරක්වගේනෙ , පාසල් ළමයින්ට කියපු එකක් උබට අදාල වෙන්නෙ කොහොමද?????

    කියන්ඩ දෙයක් නැතුව අහු කොන් අල්ලගෙන දගලන්ඩ එපා බන් විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද???තොපි පිරිමිද??? නොදකින් ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබල නිකන් මීහරක්වගේනෙ , පාසල් ළමයින්ට කියපු එකක් උබට අදාල වෙන්නෙ කොහොමද?????

    කියන්ඩ දෙයක් නැතුව අහු කොන් අල්ලගෙන දගලන්ඩ එපා බන් විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද???තොපි පිරිමිද??? නොදකින් ..
    ඉතින් බන් පුදුම කතාවක්නෙ ඒක. සර් එක ලිමිට් කරේ නැ ඉස්කෝලෙ ලමයින්ට විතරක්. සර් අදහස් කරන්නෙ ඉක්මනට ඒක හදාගෙන වැඩ කරගන්න පුලුවන් මිනිස්සු බිහිකරන්න පිට්න් හදන්න එනකන් සුමාන ගනන් වේලි වේලි ඉන්නෙ නැතුව.ගැලෙව්වම ඒකෙ අවුල පේනවනම් ඒ වෙලාවෙම ඒක හදන් වැඩ කරගන්න පුලුවන් කාර්‍යකෂමව කාලෙ කන්නෙ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් පුදුම කතාවක්නෙ ඒක. සර් එක ලිමිට් කරේ නැ ඉස්කෝලෙ ලමයින්ට විතරක්. සර් අදහස් කරන්නෙ ඉක්මනට ඒක හදාගෙන වැඩ කරගන්න පුලුවන් මිනිස්සු බිහිකරන්න පිට්න් හදන්න එනකන් සුමාන ගනන් වේලි වේලි ඉන්නෙ නැතුව.ගැලෙව්වම ඒකෙ අවුල පේනවනම් ඒ වෙලාවෙම ඒක හදන් වැඩ කරගන්න පුලුවන් කාර්‍යකෂමව කාලෙ කන්නෙ නැතුව.
    Lol උබලට ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද බන් , ඔහොම පච වෙලා චන්ද දිනන්ඩ බැ, ෆේක් සීයක් විතර හදාගත්තට චන්ද බලය වැඩි වෙන්නෙ නැ..

    තර්කයක් ඇති ,පදනමක් ඇති දෙයක් කියපන් නිකන් බව් බව් ගෑවට ඇති වැඩක් නැ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Lol උබලට ගු ඇන් පි පොන්නයො කියන්නෙ නිකන්ද බන් , ඔහොම පච වෙලා චන්ද දිනන්ඩ බැ, ෆේක් සීයක් විතර හදාගත්තට චන්ද බලය වැඩි වෙන්නෙ නැ..

    තර්කයක් ඇති ,පදනමක් ඇති දෙයක් කියපන් නිකන් බව් බව් ගෑවට ඇති වැඩක් නැ..
    එතකොට උබ කියන්නෙ කැඩිච්ච හදාගන්න එපා ද අපිට පුලුවන් උනත්.. 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජ කාලේ වගේ ගමින් ගමට ගිහින් ප්‍රසන විසදන එක අදට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න එකෙක් නැද්ද ?
    ගෝටා ඇත්තටම us සිටිසන්ද කියලත් සැකයි මේ වගේ ගොන් බූරු ෂෝ දාද්දි
    හැබැයි ගම්වල ඉන්න උන්ට හරියන්නෙත් මේ වගේ ගොන් ආතල්ම තමයි
    ඒකනෙ උබලගෙ රනිල කරාවගේ බලේ අරන් කොළඹට වෙලා කොල්ලෙක් ගහන් ඉන්ඩ ඔනෙ එතකොට හරි යනව,.. නිළධාරින් වැඩ පෙන්නල රනිල කොල්ලො ගහල එනකන් සහරානයගෙ බෙල්ලෙන් අල්ලල ගෙනල්ල තියනව, :yes: :yes: :yes: :yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් ඉරෝසන් මහත්තයට මෙච්චර වද දෙන්නෙ.අද ඉරිදා ඇදුමක් පැලදුමක් හෝදගෙන නාල කාල ඉරිදවත් ඉන්නදීපල්ලකො
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    ජෙප්පො ඔහොම එකක් තිබ්බ නම් එක වාහනයක් නැ ,,පයින් යන්නෙ,,ස් පෙල්
     
    • Haha
    Reactions: erozan

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඒකනෙ උබලගෙ රනිල කරාවගේ බලේ අරන් කොළඹට වෙලා කොල්ලෙක් ගහන් ඉන්ඩ ඔනෙ එතකොට හරි යනව,.. නිළධාරින් වැඩ පෙන්නල රනිල කොල්ලො ගහල එනකන් සහරානයගෙ බෙල්ලෙන් අල්ලල ගෙනල්ල තියනව, :yes: :yes: :yes: :yes:
    අන්තිමට ගෝටත් බූරු පුතානෝගේ තත්වෙටම වැටුනා
    දැන් දෙන්නම ගම් ගානේ බඩ ගගා ඉන්නවා
    ජනාධිපතිට වෙන වැඩ නැත්තන් හොදයි ගම්වල ඉන්න උන්ගේ ඉඩම් කඩම් ප්‍රශ්න, අසනීප, රැකියා ප්‍රශ්න හොයා හොයා ඇවිදින්නේ