"ගම සමග පිළිසඳර" නාට්‍ය කණ්ඩායම.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිමට ගෝටත් බූරු පුතානෝගේ තත්වෙටම වැටුනා
    දැන් දෙන්නම ගම් ගානේ බඩ ගගා ඉන්නවා
    ජනාධිපතිට වෙන වැඩ නැත්තන් හොදයි ගම්වල ඉන්න උන්ගේ ඉඩම් කඩම් ප්‍රශ්න, අසනීප, රැකියා ප්‍රශ්න හොයා හොයා ඇවිදින්නේ
    එතනට වැටුනනම් උබල.ඔහොම බුරන් නැ බන්, ගම එක්ක යනව කියන්නෙ උබල සදා වලේ ඒක උබල දන්න නිසයි බුරන්නෙ, බිරුව කියල නම් නතර කරන් නැ...

    ගමට ගිහින් ජනාධිපතිට කරන්ඩ දෙයක් නැ කියල කියාපල්ල ගිහින් ඔය ගම්වල මිනිස්සුන්ට, ඒ මිනිස්සු උබලට කියල දෙයි ලස්සනට..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    දැන් උබලාගේ ස' කවුරුත් ගනන්ගන්නේ නෑ බන්. සැකනම් මිනිහගේ page එකේ 🤣 ටිකයි comment ටිකයි. කියවහන්. කොහොම තිබ්බ account.එකක්ද 🤣🤣🤣🤣 පවු බන් මිනිහා උබලා තමා මිනිහට මේ තත්වේ ඇතිකරෙ. 6ක් අවොත් එකකට ගහන්න රාජපක්ශලා උපන්ගෙයි දක්ශයෝ කියලා දන්නවා. ඒකයි එකක් අමතක කරලා දැම්මේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබලාගේ ස' කවුරුත් ගනන්ගන්නේ නෑ බන්. සැකනම් මිනිහගේ page එකේ 🤣 ටිකයි comment ටිකයි. කියවහන්. කොහොම තිබ්බ account.එකක්ද 🤣🤣🤣🤣 පවු බන් මිනිහා උබලා තමා මිනිහට මේ තත්වේ ඇතිකරෙ. 6ක් අවොත් එකකට ගහන්න රාජපක්ශලා උපන්ගෙයි දක්ශයෝ කියලා දන්නවා. ඒකයි එකක් අමතක කරලා දැම්මේ
    හෙට ජනාධිපතිවරණය තිබ්බොත් ඒත් සර් දිනනව,උබල මේ ෆේක් සීයක් විතර හදාගෙන මඩ ගැහුව කියල "සිoහල චන්ද කැඩෙන් නැ",
     
    • Haha
    Reactions: Boralugoda01

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හෙට ජනාධිපතිවරණය තිබ්බොත් ඒත් සර් දිනනව,උබල මේ ෆේක් සීයක් විතර හදාගෙන මඩ ගැහුව කියල "සිoහල චන්ද කැඩෙන් නැ",
    සින්හල පක තමා. පිරිත් දාන්න නෑ කියලා බලයට ආවේ. හන්දියක් හන්දියක් ගානේ දාලා තිබ්බ පිරිතුත් නෑ, ස්පීකරුත් නෑ, රේඩියොත් නෑ. නානාගේ පල්ලියේ විලාපේ නම් දවසට හතර පස්පාරක් අහලගම් හතටම ඇහෙනවා. පොන්නයන්ගේ පොන්න ආන්ඩුව බලයට ආවහම මේවා මෙහෙම නොවී තියෙද.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif

    නන්දරේ ගමේ ගියා වාගේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Smartm and fallend

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්හල පක තමා. පිරිත් දාන්න නෑ කියලා බලයට ආවේ. හන්දියක් හන්දියක් ගානේ දාලා තිබ්බ පිරිතුත් නෑ, ස්පීකරුත් නෑ, රේඩියොත් නෑ. නානාගේ පල්ලියේ විලාපේ නම් දවසට හතර පස්පාරක් අහලගම් හතටම ඇහෙනවා. පොන්නයන්ගේ පොන්න ආන්ඩුව බලයට ආවහම මේවා මෙහෙම නොවී තියෙද.
    අන්න දැක්කද සිoහල කියපු ගමන් රිදෙනව, සිoහලයට ගරහනව තම්බියව උඩ තියෙනව,

    පිරිතත් උබලගෙ පොන්න රනිලගෙ/සජියගෙ පාන්ඩුව තහනම් කරා, වෙන එකක් තියා පිo කැටෙත් සීල් කරා, හාමුදුරුවරු 60+හිරේ දැම්ම, අන්තිමට සහරානය ඇවිල්ල කෙලල දානකන් උබලගෙ පොන්න රනිලයි/සජියයි බලන් උන්න, කියනවනම් පේලි ගනන් කියනම් උබලගෙ කෙරුවාව, උබල හිතනවනම් මිනිස්සුන්ට ඔව මතක නැ මැරිල ඉපදිලා කියල ලොල්, 2025 උබලට වෙන දේ .................
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    හැම එකකම එල්ලෙන්ඩ කොනක් හොයා ගන්ඩ එපා , අපි උනත් ගෙදර කොම්පොයුටරේ ගලෝල ඉගෙන ගත්ත , අඩුම ගානෙ ඈසෙම්බල් ඉගෙන ගන්න එකත් හොදයිනෙ, උබලගෙ ඔය කුහක විවේචන වලින් ඇති වැඩක් නැ, බල්ලො වගේ බිරුවට චන්දෙ හම්බෙන්නෙ නැ .

    ගෙදර කොම්පොයුටරේ ගලවල ඉගෙන ගන්න එකයි ඉස්කෝලෙක කොම්පොයුටරේ ගලවල ඉගෙන ගන්න එකයි දෙකක් පොන්ස්. කැඩිල තියෙන ඒව බලල හදල බැරිම නන් තමා ඩිස්පෝස් කරන්නෙ.

    ඉන්වෙන්ට්‍රි වලට වෙනම එනව ගලව ඉගෙන ගන්න කියල බඩු ඕනි තරන්. කාර් පවා තිබ්බ අපේ මොටර්මිකැනික් කරන උන්ට. එහෙම උන්ට ඉගෙන ගන්න කියල ඉස්කෝලෙ බස් එක ගලවන්න කියන්නෙ නෑනෙ.

    ගලවල ඉගෙන ගන්න කියල එකක් දෙකක් ඉතුරු කරල අනික් ටික ගැලෙව්ව කියල වෙන කොහෙ හරි විකුණයි.

    giphy.gif

    නන්දරේ ගමේ ගියා වාගේ :ROFLMAO: :ROFLMAO:

    අන්තිම වෙනකන් හිතුව අරූ හොද උත්තරයක් දෙයි කියල.
    ------ Post added on Mar 5, 2021 at 10:04 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙදර කොම්පොයුටරේ ගලවල ඉගෙන ගන්න එකයි ඉස්කෝලෙක කොම්පොයුටරේ ගලවල ඉගෙන ගන්න එකයි දෙකක් පොන්ස්. කැඩිල තියෙන ඒව බලල හදල බැරිම නන් තමා ඩිස්පෝස් කරන්නෙ.

    ඉන්වෙන්ට්‍රි වලට වෙනම එනව ගලව ඉගෙන ගන්න කියල බඩු ඕනි තරන්. කාර් පවා තිබ්බ අපේ මොටර්මිකැනික් කරන උන්ට. එහෙම උන්ට ඉගෙන ගන්න කියල ඉස්කෝලෙ බස් එක ගලවන්න කියන්නෙ නෑනෙ.

    ගලවල ඉගෙන ගන්න කියල එකක් දෙකක් ඉතුරු කරල අනික් ටික ගැලෙව්ව කියල වෙන කොහෙ හරි විකුණයි.

    DATETIME="UT"]1614918877[/DATETIME]

    තොපි ඉතින් කොරහෙ කිබුල්ලු දකින ගු ඇන් පි කාරයොනෙ, තොපේ හොර හිත්නෙ තියෙන්නෙ රටේ මහ බැකුවට කෙලිය තොපි කැඩිච්ච කොම්පියුටරේ හොරාකයි කියල හිතෙන එක සාධාරණයයි, තමන් වගේ කියලනෙ හිතන්නෙ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    තොපි ඉතින් කොරහෙ කිබුල්ලු දකින ගු ඇන් පි කාරයොනෙ, තොපේ හොර හිත්නෙ තියෙන්නෙ රටේ මහ බැකුවට කෙලිය තොපි කැඩිච්ච කොම්පියුටරේ හොරාකයි කියල හිතෙන එක සාධාරණයයි, තමන් වගේ කියලනෙ හිතන්නෙ..
    පච පච ගාල ගූ ගියාම අදාලම නැති කතාවක් කියල මාරු වෙයන් පොන්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පච පච ගාල ගූ ගියාම අදාලම නැති කතාවක් කියල මාරු වෙයන් පොන්ස්.
    තොපිට තමයි හැමදාම කියාගන්ඩ දෙයක් නැති වෙන්නෙ, තමන්ගෙ මහ උන් මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරැ කද්දි කට පුක වහන් නැට්ට පුකේ ගහන් උන්න තොපිනෙ පකෝ මේ කැඩිච්ච කොම්පියුටර් අල්ලන් බුරන්නෙ, නොදකින් පොන්න හැත්ත..තූ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    තොපිට තමයි හැමදාම කියාගන්ඩ දෙයක් නැති වෙන්නෙ, තමන්ගෙ මහ උන් මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරැ කද්දි කට පුක වහන් නැට්ට පුකේ ගහන් උන්න තොපිනෙ පකෝ මේ කැඩිච්ච කොම්පියුටර් අල්ලන් බුරන්නෙ, නොදකින් පොන්න හැත්ත..තූ...
    පච පච ගාල ගූ ගියාම අදාලම නැති කතාවක් කියල මාරු වෙයන් පොන්ස්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    හැම එකකම එල්ලෙන්ඩ කොනක් හොයා ගන්ඩ එපා , අපි උනත් ගෙදර කොම්පොයුටරේ ගලෝල ඉගෙන ගත්ත , අඩුම ගානෙ ඈසෙම්බල් ඉගෙන ගන්න එකත් හොදයිනෙ, උබලගෙ ඔය කුහක විවේචන වලින් ඇති වැඩක් නැ, බල්ලො වගේ බිරුවට චන්දෙ හම්බෙන්නෙ නැ .

    එහෙම කරලා වැඩක් නෑ කියන්න මීට වඩා සාක්ෂි ඕනේ නැනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට තමයි හැමදාම කියාගන්ඩ දෙයක් නැති වෙන්නෙ, තමන්ගෙ මහ උන් මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරැ කද්දි කට පුක වහන් නැට්ට පුකේ ගහන් උන්න තොපිනෙ පකෝ මේ කැඩිච්ච කොම්පියුටර් අල්ලන් බුරන්නෙ, නොදකින් පොන්න හැත්ත..තූ...

    ඔය මදි ෆොන්ස්🤣
    හිටපංකෝ ලබන පාර නන්දරේ ජනාදිෆති වෙලා ඕකුං ඔක්කොම හිරේදාන හැටි බලන්න. කියලත් කියපං.🤣🤡🤡
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගමසමග එකේ ගොඩක් වැදිලා තියෙන්නේ හොරුන්ට

    කොහොමද එහෙම වෙන්නේ,

    මෙච්චරකල් ගමේ මන්ත්‍රී, ඇමති ගහපු ගේම්, කොන්ත්‍රාත් අරන් වැඩ කුණු කරපු මුදලාලිලා
    හොරෙන් සල්ලි ආණ්ඩුවෙන් පාස් කරගෙන ගමේ වැඩ නොකර සල්ලි පිල්ලි ගහපු එවුන් තමා ඇවිස්සිලා ඉන්නේ
    උන් තමයි ලොකු ගේමක් ගහන්නේ ගමසමග එක අවුල් කියල.

    අනික තමයි සමහර ගම් වල ඉන්න ජෙප්පෝ, උන් ගමේ පාරක් සුද්ද කරලා, මැටි ටිකක් ගොඩ ගහල මිනිස්සු ශේප් කරන් හිටිය එවුන්. උන්ට පහර වදිනවා. තියෙන 3 ඉක්මනට 0 වෙනවා වගේ නේ.

    දේශපාලනේ පැත්තක තියල බැලුවොත් ජනාධිපති නොකළ යුතු දෙයක් වුනත් මෙහෙම වෙනකොට හොරු වැඩකරන්න පටන්ගන්නවා. පිල්ලි ගහන සල්ලි ඉතුරු වෙනවා.

    ඉස්සර කාමර වල හිටපු අධ්‍යක්ෂකල, ලේකම්ලා අනිවාර්යෙන් ගමේ ඇවිදින්න වෙනවා.

    මෙන්න මුන් සෙට් එක තමයි මේ ගමසමග එකට අකමැති.

    දැන් ගොඩක් අය එක එක දේවල් කියයි හැබැයි ඇත්ත වටින්නේ මේ ගමේ ඉන්න එවුන්ට.