ගම සමග පිළිසඳර

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අහිමි වෙලා තියෙන්නෙ කොහෙද ? විදුලිය දෙන ප්‍රොජෙක්ට් එකෙ ටෙන්ඩර් එකනෙ දීල තියෙන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට කරන්න ඕන ගමින් ගමට යන එක නෙමේ
    ගම්වල තියෙන ප්‍රශ්න ගැටළු ඉහලට යවන්න පුළුවන් සහ ඒවා නිවැරිදිව හදුනා ගෙන ඉක්මනින් විසදුම් දෙන්න පුළුවන් mechanism එකක් හදන එක
    ඒකටයි us වලින්ම එකෙක් ගෙනල්ලා ජනපති කෙරෙව්වේ
    ඔහොම ගමින් ගමට යන්න ගියොත් කොච්චර කාලයක් යනවද? කොච්චර මුදලක් වැය වෙනවද? මිනිස්සු කී දෙනෙක්ගේ කාලය අපරාදෙද ?
    ලංකාවේ ඉගෙන ගත්ත මොලේ තියෙන මිනිස්සු නැතිව නෙමේ
    ඔය වයසක එවුන් අයින් කරලා අලුත් විදිහට හිතන්න පුළුවන් සෙට් එකක් අරගෙන කරන මගුලක් කරන්න ඕන
    මොන අපරාධයක්ද ස්කෝලෙට කම්පුටර්ස් දෙන්න, ground එක හදන්න, පාරට බස් එකක් දාල දෙන්න ජනාධිපතිටත් පැය ගණන් නාස්ති කරගෙන රට වටේ යනවා කියන්නේ
    ජනාධිපති කෙනෙක් කියන්නේ ඔෆිස් එකේ ඉදන් තීන්දු තීරණ ගන්න එකෙක්, රටේ සිස්ටම් එක හොද නැතිනම් ඒ වෙනුවට අලුත් සිස්ටම් එකක් හදන්න ඕන එකෙක්
    නැතිව ග්‍රාම සේවක කෙනෙක් නෙමේ
    දැනටත් එහෙම ක්‍රම තියෙනවනෙ කෙරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ, ඒ දන්ඩෙන් යන මිනිස්සු ඉන්නව තව මොනාද කියන්නෙ????? ගම්වල මිනිස්සු මහ දෙයක් ඉල්ලනෙ නැ ඒව කරල දෙන්ඩ ඕන,

    කාගෙවත් කාලය යන්නෙ නැ, සියලු නිලධාරීන් ගම් වලට යන්ඩ ඕන ඒවට තමයි පඩි ගෙවන්නෙ, ඒව අරන් ගම්වලට නොයන උන් දැන් ගමට යනව ජනාධිපති එන හින්ද, එතකොට හරි වැඩේ වෙනව, අපි නම් කැමති එහෙම උබල අකමැති උනාට කමක් නැ..

    ජනාධිපති කොළඹ ඉදන් කරන්ඩ ඕන ඒව එහෙම කරනව ගමට ගිහින් ග්‍රාමසේවකගෙ බැරිනම් පියන්ගෙ වැඩේ හරි කරල මිනිස්සු ප්‍රශ්න විසදන එකත් අවශ්ය දෙයක් , ඇමරිකාව වගේ වෙන්ඩ තව කල් යනව එදාට එහෙම කරන් නැතැයි..

    අහිමි වෙලා තියෙන්නෙ කොහෙද ? විදුලිය දෙන ප්‍රොජෙක්ට් එකෙ ටෙන්ඩර් එකනෙ දීල තියෙන්නෙ ?
    ඔකුන්ගෙ වැඩේ මඩ ගහන එකනෙ,
    ------ Post added on Feb 8, 2021 at 6:20 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කැලයක් සුද්දකරගන්න ඕන උනාම යනවා ඒ පැත්තට පින්පොන් pro max :D:D

    qXmZd9z.png
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මම නම් හරි ආසයි ඔය වැඩේට. අපේ එවුන් ගම ගැන ගමේ මිනිස්සු ගැන හිතං ඉන්නේ හෙන අහිංසක පරිසරයට ආදරේ මිනිස්සු කියලානේ.

    ඔය පිලිසදරෙන් එලියට එනවා, ගංවල ඉන්නේ ගහක් කොලක් පෙන්න බැරි සතා සිවුපාවෙක්ට ආදරේ නැති පට්ට පදුරු ගංකබරයෝ කියලා.

    ස්තුතියි සැර්
    ඔහොම තමයි හැම නගරයක්ම හැදුනෙ.
    මොකෝ උබලා හරිත නගර වල ඉන්නවයි කියලද
    උබලගෙ අත්තලා මුත්තලා හරි උබ ඉන්න ඉඩම
    මුලින් අයිති උන්ගෙ හරි අය පරිසරය විනාශ කරලා තමයි
    උබ අද ඉන්න නගරෙ හැදුනේ .
    ඕක නතර වෙන්නෙ නැහැ කැපිටලිසම් වල හැටි තමයි ඔය ,
    උබලට ඕනෙත් අර ගෝටට වගේ පැල හදලා ඩ්‍රාමා කරන්න .
    ලමයි එක්ක සර්කස් බලන්න යනවා වගේ ගම එක තැන තියාගන්න .
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපෝයි ඔව් උබලනෙ ආදරේ සතා සිවුපාවට ගහට කොළට, ඒකට බදුර්දීන කැලේ කපද්දි පොන්න රැල කට පුක වහගෙන බදුර්දිනගෙ පුක් පාර කාගෙන අන්තිමට සහරානයගෙ බෝම්බත් කෑවෙ,
    දහයියාගලට හේන කියපු එකානේ මේ කියන්නේ අම්මපා..

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    අපෝයි ඔව් උබලනෙ ආදරේ සතා සිවුපාවට ගහට කොළට, ඒකට බදුර්දීන කැලේ කපද්දි පොන්න රැල කට පුක වහගෙන බදුර්දිනගෙ පුක් පාර කාගෙන අන්තිමට සහරානයගෙ බෝම්බත් කෑවෙ,

    තොපිට ගම්වල උන් චන්දෙ නොදෙන්නෙ තොපි මෙලෝකෙ දෙයක් ගම්වල මිniස්සුන්ට නොකරපු නිසා, අඩුම පොහොර සහනාධාරෙ දුන්නද ????නැ ...කරන්ඩ පුලුවන් බලු අහිකුන්ටික වැඩ ඔක්කොම කරල අන්තිමට චන්දෙ විතරක් බලාපොරොත්තු උනාට හම්බෙන් නැ..
    ------ Post added on Feb 7, 2021 at 9:27 PM
    පොන්ස් අමු කාලද ඉන්නෙ. බදුර්දීන් කපන කැලේ පටන්ගෙන තියෙන්නෙ 2012 වගේඉදන්. හරි ඌ ගිය ආණ්ඩුව කාලෙ විතරයිම කියමුකො කැපුවෙ. ඒත් දැන් සුද්ද කරල තියෙන ප්‍රමාණෙ ඊට වඩා වැඩී.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඔහොම තමයි හැම නගරයක්ම හැදුනෙ.
    මොකෝ උබලා හරිත නගර වල ඉන්නවයි කියලද
    උබලගෙ අත්තලා මුත්තලා හරි උබ ඉන්න ඉඩම
    මුලින් අයිති උන්ගෙ හරි අය පරිසරය විනාශ කරලා තමයි
    උබ අද ඉන්න නගරෙ හැදුනේ .
    ඕක නතර වෙන්නෙ නැහැ කැපිටලිසම් වල හැටි තමයි ඔය ,
    උබලට ඕනෙත් අර ගෝටට වගේ පැල හදලා ඩ්‍රාමා කරන්න .
    ලමයි එක්ක සර්කස් බලන්න යනවා වගේ ගම එක තැන තියාගන්න .
    හැලි ලිව්වට කියන දේ තේරුම් ගන්න බැරි එකෙක් ඩිටෙක්ටඩ්.
     
    • Like
    Reactions: Ragna_SL

    Aruna.Edirimanna

    Junior member
  • Feb 8, 2021
    10
    69
    13
    ඒකට කරන්න ඕන ගමින් ගමට යන එක නෙමේ
    ගම්වල තියෙන ප්‍රශ්න ගැටළු ඉහලට යවන්න පුළුවන් සහ ඒවා නිවැරිදිව හදුනා ගෙන ඉක්මනින් විසදුම් දෙන්න පුළුවන් mechanism එකක් හදන එක
    ඒකටයි us වලින්ම එකෙක් ගෙනල්ලා ජනපති කෙරෙව්වේ
    ඔහොම ගමින් ගමට යන්න ගියොත් කොච්චර කාලයක් යනවද? කොච්චර මුදලක් වැය වෙනවද? මිනිස්සු කී දෙනෙක්ගේ කාලය අපරාදෙද ?
    ලංකාවේ ඉගෙන ගත්ත මොලේ තියෙන මිනිස්සු නැතිව නෙමේ
    ඔය වයසක එවුන් අයින් කරලා අලුත් විදිහට හිතන්න පුළුවන් සෙට් එකක් අරගෙන කරන මගුලක් කරන්න ඕන
    මොන අපරාධයක්ද ස්කෝලෙට කම්පුටර්ස් දෙන්න, ground එක හදන්න, පාරට බස් එකක් දාල දෙන්න ජනාධිපතිටත් පැය ගණන් නාස්ති කරගෙන රට වටේ යනවා කියන්නේ
    ජනාධිපති කෙනෙක් කියන්නේ ඔෆිස් එකේ ඉදන් තීන්දු තීරණ ගන්න එකෙක්, රටේ සිස්ටම් එක හොද නැතිනම් ඒ වෙනුවට අලුත් සිස්ටම් එකක් හදන්න ඕන එකෙක්
    නැතිව ග්‍රාම සේවක කෙනෙක් නෙමේ
    Fatta Kathawa bn
     
    • Like
    Reactions: Ragna_SL

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    අලුත් පොන්ස් කෙනෙක් ලිස්ට් එකට ඇවිත් නේ. අරුන්ගෙ පුකවල් වලට දරාගන්න අමාර්‍ය් වගේ දැන් තත්වෙ.
    මේකයි ඔතන තියනවා පුකවල් වල grade , ඔය erazon කියන බලු ජාතක පොර තමයි පුක් ලීඩර්, මූ තමයි ටිකක් ලොකු පොරවල් වලට අල්ලන්නේ , අත්දැකීම එහෙම තියන නිසා අමාරුවක් නැතුව ඕනි එකක් බස්සගන්නවා, ඊට පස්සේ තමයි ඔය osama කියන ඩයල් එක ඉන්නේ , ඉස්සර නම් මූ හිටියේ erozan ගේ පු# ක්‍රීම් ගාන්න දැන් ඉතින් එහෙම ඕනි නෑ මොකද දැන් වාන් දොරටු නෑ දාන්නේ මොකක්ද ඔක්කොම ඇතුළේ, මම හිතන්නේ දැන් හොර සල්ලි එහෙමත් හංගනවා ඕක ඇතුළේ , ඉතින් osama තමයි දැන් ඔය හාමුලගේ drivers ලාට එතකොට private සිකුරිටි සෙට් එකට එහෙම අල්ලන්නේ, අනිත් උන් තාම කෙසෙල් ලෙලි ගහනවා විතරයි. ඉතින් මුන් සංවිධානාත්මක විදියට තමයි මේ පු# බිස්නස් එක කරගෙන යන්නේ.
    @erozan
    @2osama