ගයාන් බුදුදහමට අපහාස කලාද?

ගයාන් බුදුදහමට අ

  • ඔව් , එහෙම තමයි

    Votes: 72 35.6%
  • නෑ , මට හිතෙන විදියට

    Votes: 130 64.4%

  • Total voters
    202

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    man ahapu ekata uththara deepan modaya...ay bayada?...aththa kiyapan...umba meka dakke danda? mulinma baladdi meka penune nadda? rallata kagahana pimpiyaa

    ubata baya wenne mokatada hampada nariyo mama?uba mona sewalayekda.gayanta monawa hari kiwwahama ridenne mokada oyatharam?uge gal kolla ubada?:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මත්පැන් බී ගෙන අසංවරව හැසිරෙන මගුල් ගෙවල් වල ජය මංගල ගථා කියන්න හොද නම් සිංදුවකට එකට වැරද්දක් නොවන ලෙස යොදා ගත්තහම තියෙන වැරද්ද මොකද්ද.ජය මංල්‍ය ගථා කියන්නේ බුදද ධම්ම සංඝ ආර්වාදය ලබා දීමට යොදා ගන්නා ආශිර්වාද පාඨයක් ගීතයකට ඉන් කොටසක් දැම්මාම වැරදියි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මත්පැන් බී ගෙන අසංවරව හැසිරෙන මගුල් ගෙවල් වල ජය මංගල ගථා කියන්න හොද නම් සිංදුවකට එකට වැරද්දක් නොවන ලෙස යොදා ගත්තහම තියෙන වැරද්ද මොකද්ද.ජය මංල්‍ය ගථා කියන්නේ බුදද ධම්ම සංඝ ආර්වාදය ලබා දීමට යොදා ගන්නා ආශිර්වාද පාඨයක් ගීතයකට ඉන් කොටසක් දැම්මාම වැරදියි.

    machan magul geval wala jayamangala gatha kiyanne gitar gaha gaha rap ekak widihatada?:D..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machan magul geval wala jayamangala gatha kiyanne gitar gaha gaha rap ekak widihatada?:D..

    ඔකෙ කොහෙද බන් රැප් එකක් යන්නෙ...:confused: ජය මංගල්‍යය ගථාව කිසිම විදිහකින් වෙනස් කරල නැහැ.:no: ඒකෙ උබට වැරැද්දක් කියල කියනවනම් කියන්න තියෙන්නෙ ඒකෙ background music යන එක විතරයි.:dull:උඹ රැප් කියන එක දන්නෙ නැද්ද බන්????????:rolleyes::rolleyes::D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machan magul geval wala jayamangala gatha kiyanne gitar gaha gaha rap ekak widihatada?:D..

    උඹ ගිටාර් ගහන එකෙයි රැප් වලයි වෙනස අදුනන්නේ නැද්ද බන්...
    උබ මෙකත් ටිකක් බලපන්කො බන්...

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උඹ ගිටාර් ගහන එකෙයි රැප් වලයි වෙනස අදුනන්නේ නැද්ද බන්...
    උබ මෙකත් ටිකක් බලපන්කො බන්...

    waradiy thama..mekath ban karanna ona.

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ජේසුස් අන්කල් ගැන සින්දුවක් ගහලා. RAP කරනම් පට්ට නේද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    :rolleyes:
    ඔකෙ කොහෙද බන් රැප් එකක් යන්නෙ...:confused: ජය මංගල්‍යය ගථාව කිසිම විදිහකින් වෙනස් කරල නැහැ.:no: ඒකෙ උබට වැරැද්දක් කියල කියනවනම් කියන්න තියෙන්නෙ ඒකෙ background music යන එක විතරයි.:dull:උඹ රැප් කියන එක දන්නෙ නැද්ද බන්????????:rolleyes::rolleyes::D

    e uba hithana widihane.uba gayange hoda fan kenek wenna athi..eka nisa ubata u pansil pada dala sinduwak karath ekath ubata hoda athal sinduwak wei..
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    මත්පැන් බී ගෙන අසංවරව හැසිරෙන මගුල් ගෙවල් වල ජය මංගල ගථා කියන්න හොද නම් සිංදුවකට එකට වැරද්දක් නොවන ලෙස යොදා ගත්තහම තියෙන වැරද්ද මොකද්ද.ජය මංල්‍ය ගථා කියන්නේ බුදද ධම්ම සංඝ ආර්වාදය ලබා දීමට යොදා ගන්නා ආශිර්වාද පාඨයක් ගීතයකට ඉන් කොටසක් දැම්මාම වැරදියි.

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ජේසුස් අන්කල් ගැන සින්දුවක් ගහලා. RAP කරනම් පට්ට නේද?

    :lol:ekane mu uge agame evama me sinduwata dagaththanam iwarane.uge thaththath amu christian karaya.ara belle ali kurusayak ellan inne.:rofl:.ape buddagame unta munge plan therenne naha.moda kamata beheth nahane.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    මෙක ඇහෙන්නේ පසුබිම් වාදනයක් විදිහට විතරනේ බන් උන් එක කිය කිය නටන්නේ නෑ:no::no:

    background music eka hinda gathawa ahenne naha neda?
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    man ahapu ekata uththara deepan modaya...ay bayada?...aththa kiyapan...umba meka dakke danda? mulinma baladdi meka penune nadda? rallata kagahana pimpiyaa
    මගුල් ගෙවල් වල ජයමංගල ගාථා කියල. ඒවා රෙකෝඩ් කරලා වීඩියෝ ගහලා විකුණන් හම්බ කරනවද ගොන් හරකෝ?

    ගයාන් කියන්නේ වැරදියට ඉපදිච්ච එකෙක්...උගේ ජාතකේ වැරැද්ද.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    pissuda ehema magulak wela na.. ape ewun mea eka eka anthawadiyonge katha walata rawatila boruwata kaa gahanwa. mehema giyoth meka tawa tika kaleking arabia wage wenwa... anika koheda eke RAP.. mona baalanse ekekda dane na oya blog eka liwwe. ane manda mehemath harak
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rolleyes:

    e uba hithana widihane.uba gayange hoda fan kenek wenna athi..eka nisa ubata u pansil pada dala sinduwak karath ekath ubata hoda athal sinduwak wei..

    මම ගයාන්ගෙ ෆෑන් කෙනෙක් නෙමෙයි. මම අහපු දේට උත්තරයක් දීපන්කො... මේක කොහෙද රැප් කරල තියෙන්නෙ... උඹ රැප් සිංදු දැකල නැද්ද...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113

    මම ගයාන්ගෙ ෆෑන් කෙනෙක් නෙමෙයි. මම අහපු දේට උත්තරයක් දීපන්කො... මේක කොහෙද රැප් කරල තියෙන්නෙ... උඹ රැප් සිංදු දැකල නැද්ද...

    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවද මේ තරම් දුර
    කටින් කට, කටින් කට
    ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට, විටෙන් විට
    සමහරු අපි ගෙන ගෙතූ පද
    එකක් එකක් හැර ජයගත්තා අද අපේ ලොව
    අම්මලාට දුන්නාදෝ කදුලු කෝටියක්
    තාත්තලා හැංගුවාද මගේ හිතේ දුකක්
    කොනක ඉදන් බලන් ඉන්නේ මගේ යාලුවෝ කැලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    පොත් මිටියක්- මල් කළඹක් වුවාට ඔබේ දෑතේ
    රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
    මං තවමත් කල්පනාවේ සිර වී ඇත්තේ
    සිත ගන්න බෑ
    ටිකෙන් ටික…………..‘‘

    :lol::lol::lol::lol:
     
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව

    අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
    තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
    කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
    යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්

    පොත් මිටියක් මල් කලබක් උවා අද ඔබේ දෑතේ
    රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
    මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
    සිතා ගන්න බෑ

    ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවට මේ තරම් දුර
    මේ තරම් දුර කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ටිකෙන් ටික ටිකෙන් ටික
    අපි ආවද මේ තරම් දුර
    කටින් කට, කටින් කට
    ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට, විටෙන් විට
    සමහරු අපි ගෙන ගෙතූ පද
    එකක් එකක් හැර ජයගත්තා අද අපේ ලොව
    අම්මලාට දුන්නාදෝ කදුලු කෝටියක්
    තාත්තලා හැංගුවාද මගේ හිතේ දුකක්
    කොනක ඉදන් බලන් ඉන්නේ මගේ යාලුවෝ කැලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
    පොත් මිටියක්- මල් කළඹක් වුවාට ඔබේ දෑතේ
    රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
    මං තවමත් කල්පනාවේ සිර වී ඇත්තේ
    සිත ගන්න බෑ
    ටිකෙන් ටික…………..‘‘

    :lol::lol::lol::lol:

    whats the point mate??? where is the rap??? i guess u have no idea about rap!!!

    :lol::lol::lol::lol::lol: