ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්‍රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..
දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්‍යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!!
ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.
මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්‍රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්‍රියාත්මක වනු ඇත.
Mata nam me sinduwe oya kiyana taram apahasayak penne na...oita wada budu dahamata apahasa karana siddi lankawe ona taram wenawa..ewwa gana kawuruth katha naa
ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒක ගායනා කරනවා ඇහුවම ඕන කෙනෙක්ගේ සිතේ පහන් හැඟීමක් ඇතිවෙනවා.
ඒවා ට්‍රිප් යනකොට කියන්න, ලව් සින්දු අස්සේ ඔබ්බවන්න සුදුසු නැති බව මීහරක් මොළයක් නොතිබෙන ඕන එකෙකුට තේරෙනවා. මේ ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, කකුල්වලට සින්දු කියන එක තමයි කලාව කියලා හිතන් ඉන්න අය නම් ඊළඟ පාර පන්සිල් කියන එකත් රැප් සින්දුවක් අස්සට ඔබ්බවලා ගැහුවත් අපට පුදුමයක් නෑ.
අඩුම ගානේ අර සමහර විෂුවල්වල තියෙනවා වගේ, මේකේ ජයමංගල ගාථා කොටස යනකොට මියුසික් අඩුකරලා ඒක හොඳට ඇහෙන විදියට ප්ලේ කරලා ආයෙත් සින්දුව පටන් ගත්තා නම් අඩුම ගානේ ඒකට ගරු කිරීමක් හරි පේනවා. සමහර සින්දුවලට මේ වගේ දේවල් යොදා ගනිද්දි ඒ වගේ සභ්‍ය ලෙස යොදා ගත්තු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒත් මේකෙ තියෙන්නේ එකෙක් උණ විකාරෙන් වගේ ජයමංගල ගාථා කියද්දී තවත් එකෙක් ඒ සද්දේ මැකන්න ගිටාර් ගගහ සින්දු කියනවා වගේ විකාරයක්.
Mokada machan umbata oya gayan kiyana haadayath ekka awla? mans umbata p*k paarakwath dunnada? lol
Btw I dont listen to this kind of crap... but here nothings wrong wit da song.... and its not even a rap...

උඹ ආයෙත් ට්‍රැක් එකෙන් පිට පැනලනෙ බන්... අහපු දේට උත්තරයක් දියන්කො... ඒකෙ රැප් එකක් තියෙන්නෙ කොහෙද???? මට එහෙම ඒ ස්ංදුවෙ රැප් එකක් පෙන්නුවොත් මම පිලිගන්නව මම වැරදී කියල... දැන්වත් මාතෘකාවට අදාලව උත්තරයක් දියන්...

ane manda ubata meka kalinuth damma.sinhala kiyawanna barida ubata?
ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට, කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට, විටෙන් විට
සමහරු අපි ගෙන ගෙතූ පද
එකක් එකක් හැර ජයගත්තා අද අපේ ලොව
අම්මලාට දුන්නාදෝ කදුලු කෝටියක්
තාත්තලා හැංගුවාද මගේ හිතේ දුකක්
කොනක ඉදන් බලන් ඉන්නේ මගේ යාලුවෝ කැලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්
Rap
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
පොත් මිටියක්- මල් කළඹක් වුවාට ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිර වී ඇත්තේ
සිත ගන්න බෑ
ටිකෙන් ටික…………..‘‘
සබ්බ ධම්මානු භාවේන දත්මිටි කාගෙන බේස් ගිටාර් ගහනකොට මාර ජාතික හැගීමක් එන්නේ.


ane manda ubata meka kalinuth damma.sinhala kiyawanna barida ubata?
ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට, කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට, විටෙන් විට
සමහරු අපි ගෙන ගෙතූ පද
එකක් එකක් හැර ජයගත්තා අද අපේ ලොව
අම්මලාට දුන්නාදෝ කදුලු කෝටියක්
තාත්තලා හැංගුවාද මගේ හිතේ දුකක්
කොනක ඉදන් බලන් ඉන්නේ මගේ යාලුවෝ කැලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්
Rap
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
පොත් මිටියක්- මල් කළඹක් වුවාට ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිර වී ඇත්තේ
සිත ගන්න බෑ
ටිකෙන් ටික…………..‘‘
සබ්බ ධම්මානු භාවේන දත්මිටි කාගෙන බේස් ගිටාර් ගහනකොට මාර ජාතික හැගීමක් එන්නේ.
උබ ඔය ගාථාව අහන්නෙ ජාතික හැගීමක් එන්නද?
ඔයා ගාථාව අශිර්වාද කරන්න යොදා ගන්න ගාථාවක්... අනික ඔය ගාථාවෙ වචනයක්වත් වෙනස් කරල තියනවද? ඕකෙ තාලෙ වෙනස් කරල තියනවද? ඕවට රැප් කරනව කියන්නෙ කව්ද බන්...
get a life bro...
..modayo..mun buddagama winasa karanne eka parama neme tiken tika..meka balapan..ubala wage unta balanna thama me wage drama hadanne.buddagmata apahasa karana gayan balla athulu uge wada walata anu bala dena parayinta kawada hari owa palisan dei.Buuruwo, issella Sinhala hariyata igena ganin. Pali walin kiyana jayamangala gathawen kohomada jathika hageemak enne?
bath kana harak kiyanne ubalata tama

..nikan kuliyata kihinne nathuwa hitu.geriya



යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා
bath kana harak inne koheda ulamo?..nikan kuliyata kihinne nathuwa hitu.geriya
![]()