ගයාන් sadakalum - Ravana.

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අර ගයාන් sadakalum dia එක කෝ බන්.ලගදී මුකුත් videos දැක්කේ නෑ උගෙන්.. උගේ documentaries, researches විශ්වාස කරන්න පුලුවන්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,882
    113
    එකමත් එක රටක
    උබ හොදටම නිදාගෙන ඉන්න වෙලාවෙක මොකෙක් හරි එකෙක් ඇවිත් නැගිටපං , නැගිටපං කියලා වද දෙද්දී උබ මොකද කරන්නේ ?? :angry:
    ඒ වගේ ඌට දීල රාවණා , කට වහපන් කියලා :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,882
    113
    එකමත් එක රටක
    ඕකා තමයි හොදට හිටපු රාවණාව කෑවේ තලගොයෙක් කරලා. :lol:
    තල ගොයෙක් ටවත් රිංගන්න බැරි ගල් බෙනයක් පෙන්නලා කියනවා මේකේ තමයි රාවණා හිටියේ කියලා. උඩින් යන්න පුලුවන් ලෝකෙම පාලනය කරා කියන මිනිහෙක් ඇයි බන් ගල් බෙන් අස්සේ රිංගන්නේ ..
     
    Last edited:

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Eya ravana pitin dala dam tiution class karanna yanne. :lol: mona unath eyage program eya hodatama karanawa. Presenting nam niyamayi. Janaprawada parama sathya wage hithena widihata kiyanne.
    ha ha ow ow...ඌ ඔය වචනය හැමතිස්සෙම use. කරනවා. talk ekanam denawa supiriyatama aththama wage.. Siyatha Ravana programme eketh moo dena talks walata anith un kora wenawa. :D
     
    • Like
    Reactions: Bandolero1

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    ඕකා තමයි හොදට හිටපු රාවණාව කෑවේ තලගොයෙක් කරලා. :lol:
    තල ගොයෙක් ටවත් රිංගන්න බැරි ගල් බෙනයක් පෙන්නලා කියනවා මේකේ තමයි රාවණා හිටියේ කියලා. උඩින් යන්න පුලුවන් ලෝකෙම පාලනය කරා කියන මිනිහෙක් ඇයි බන් ගල් බෙන් අස්සේ ඉන්නේ ..


    siraama kathawa. :lol: :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඌ අන්න අධ්‍යාපන ආයතනයක් පටන් අරගෙන. මේ දවස් වල එකෙ වැඩ. අම්බානෙක සෙට් එකක් ඌට අහුවෙලා ඉන්නේ. ගල් ගුහා පෙන්න පෙන්න රාවනා ගැන කියොනවා පිලිගත හැකි කිසිම දෙයක් නෑ. උගේ මම කැමති පුරා විද්යා එකෙන් කෙයා කරන්නෙ නැති දේවල් ආරක්ශා කරන්න ඕන කියන කතාවට විතරයි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අර ගයාන් sadakalum dia එක කෝ බන්.ලගදී මුකුත් videos දැක්කේ නෑ උගෙන්.. උගේ documentaries, researches විශ්වාස කරන්න පුලුවන්ද?
    Youtube විව්ස් ගන්න වැඩ කරන හිගන්නෙක් , නැත්නම් මානසික රෝගියෙක් :)



    ඌ අන්න අධ්‍යාපන ආයතනයක් පටන් අරගෙන. මේ දවස් වල එකෙ වැඩ. අම්බානෙක සෙට් එකක් ඌට අහුවෙලා ඉන්නේ. ගල් ගුහා පෙන්න පෙන්න රාවනා ගැන කියොනවා පිලිගත හැකි කිසිම දෙයක් නෑ. උගේ මම කැමති පුරා විද්යා එකෙන් කෙයා කරන්නෙ නැති දේවල් ආරක්ශා කරන්න ඕන කියන කතාවට විතරයි.

    උරු මියෝ හාරපු , හුබස්. පුසෝ රෑට *කන්න රිංගන ගුහා ඔය රාවන පිස්සා කියනවා රාවණ රජු රිංගපු එව්වා කියලා :lol: :D:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මේකේ දැන් බැලුවොත් තියෙන්නෙම රාවනා ගැන හරි නැත්නම් මොකක්හරි අමුතු කතාවක් කියවන හමුදුරුවෙක්ව මාර්කට් කරන ත්‍රෙඩ් ම තමයි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    siraama kathawa. :lol: :lol:
    මටත් තියෙනේ ප්‍රශ්නේ ඕක.. මොකද මෙච්චර නිදහසේ හුස්ම ගන්න පුලුවන් සොබාවික පරිසරයක් තියෙද්දී .ඇයි රවණා ගල් ගුහා අස්සේ රිංගන් හිටියේ කියල. අනිත් එක තමා ඌම පෙන්නනවා පුංචි සිරිපාදේ රාවණා සුර්ය නමස්කාර කරපු තැන කියල ITN එකේ.