මන් මෙක දැම්මෙ ලන්කවෙ සිනමවත් එක්ක ලින්ක් කරල.කොල්ලට උන අසදරනෙ වෙනම කත කරන්න ඔනෑ යලුවා
දැන් මොකක්ද මචං ගයේෂට වෙච්ච අසාධාරණය.. එයාට ප්‍රශ්නයක් වෙලා නැහැනේ..
මන් මෙක දැම්මෙ ලන්කවෙ සිනමවත් එක්ක ලින්ක් කරල.කොල්ලට උන අසදරනෙ වෙනම කත කරන්න ඔනෑ යලුවා
ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව
ලොක සිනමාව තුල ලන්කවට තැනක් තියනවද..බොක්කෙන් කතා කරොත් උත්තරෙ නෑ..තැනක් හදාගන්න මෙ කපෙ දි බෑ..මොකද විවෘත මනසක් ලන්කවෙ ප්‍රෙක්ශකයන්ට නැ..අපෙ අයව evaluate වෙලා නැ හොද නිර්මනයක් රස විදින තැනට..අපි හිතනව අපෙ සන්කෘතිය තමා දැනට විශිශ්ට කියල..එකට පිටින් වැඩ කරන්න හොද නැ කියල පිස්සුවක් අපෙ අය ලග තියනව..හිතල බලන්න The Reader ව්ගෙ නිර්මානයක්.. එක ඔස්කර් සම්මනය ගත් නිර්මානයක් එකෙ රගපු ට හොදම නිලිය kate winslet ට ඔස්කර් සම්මනෙ දුන්නා..
නිරුවත් දර්රශන පිරුනු එ නිර්මානයට හම්බුන තැන oscar සම්මානෙ .ලොකෙ තියන ඉහලම ඇගයිම... එ කතාව මෙතනින් ඉවරයි ..
flying fish රගපාපු ගයේශා ට මොකද උනෙ..දුපත් මනසිකත්වයෙ හිටපු අපෙ අයට ඒක දිරවගන්න බැරි උනා..ගයේශා වෙසියක් උනා..ලන්කාවෙ මහලොකු විචරකයො කලා කරුවො.මොකෙක්වත් මෙ මඩ ගැහිල්ලට විරුද්දව කතාකරෙ නැ..අවුරුදු 5හෙ ලමයවත් දුශනය වෙන මෙ රටෙ.ගයීශ නිර්මානයක් වෙනුවෙන් නිරුවත් විම මහ අපරදයක් විදිහට දැක්කෙ මෙරටෙ උන් වෙනුවෙන් හදන චිත්ත්රරපටිත් අපරෙදෙ...නිරුවත් ව රගපාපු kate ට hollywood , oscar දෙනකොට..ගයේශා ට උනෙ උසවි යන්න.ලන්කාව දිවුනු වෙන්නෙ නැත්තෙ ඇයි කියල හිතා ගන්න මෙ ටිකම ඇති
ai bn mewage ekaka ragapawama patta wesi kiyana ratak ne bn meka..uba ohoma ahanne dan mekita wela tiyana hariya madida lankawe ungen

කේට් වින්ස්ලට් වගේ එක්කෙනෙක් එක්ක ගයේෂව සංසන්දනය කරන එක මහ මෝඩකමක්.
දැන් මොකක්ද මචං ගයේෂට වෙච්ච අසාධාරණය.. එයාට ප්‍රශ්නයක් වෙලා නැහැනේ..![]()
ඇයි බං අර අවුරුදු දාහතේ පොඩි එකාව පොලීසියට කුදලගෙන ගිහින් ප්‍රශ්න කරලා, කොම්පියුටර් වල වැල හොයලා.. මුළු සමාජයම ඉස්සරහ චරිතෙ ඝාතනය කරල දැම්මෙ.. ඌ කොහොමද බං පාරක බැහැලා යන්නෙ.. මම දැන් පොඩ්ඩකට කලිනුත් දැක්කා අර කොල්ලගෙ අම්මා අඬ අඬා කියනව දරුවට පාරක බැහැලා යන්න බෑ.. මිනිස්සු බලන්නෙ සත්තු දිහා බලන්න වගේ කියලා..

link ekak diynko ban man danne na ohoma seen ekak lankawe hama news ekakma danne na
kawada ekak da? link ekak dapan 
කොයි අවුරුද්දෙද ඉපදුනෙ?
ලන්කා ඉතිහසය ගැන සංස්කෘතිය ගැන මොනවද දන්නෙ?
ගෑනු රෙදි ගැලෙවුවම රටක් දියුනු වෙනවද? LOL
උඹ දන්නෙ ක්‍රිකට් ගැන විතරද?
නිරුවත කියන එක හෝ රටක සිනමාව කියන එක රටේ සංකෘතියට, මිනිස්සුන්ගේ ආකල්පවලට සාපේක්ෂ දෙයක්. එක තේරුම් ගත යුතුයි

lankawe kate hitiyanan eyata wenneth oya tikama thamai...![]()
cinamava pathen katharanna yaluwa..wena dewal me therd ekata adala nehe
කොයි අවුරුද්දෙද ඉපදුනෙ?
ලන්කා ඉතිහසය ගැන සංස්කෘතිය ගැන මොනවද දන්නෙ?
ගෑනු රෙදි ගැලෙවුවම රටක් දියුනු වෙනවද? LOL
එහෙනන් ඇයි අපෙ උන් (විචරකයො සහ කලකරුවෝ)ලන්කව හැම මගුලකටම පිටරට උන් එක්ක සන්සන්දනය කරන්නෙ.උඹ බං වෙන රටවල් එක්ක ලංකාව සන්සංධනය කරන්න යන්න එපා.. මොකද තේරුමක් නැහැ.. ලංකාවෙ නීති වෙනයි, සංස්කෘතිය වෙනයි.. පිටරට Pornstarsලා ඉන්නවා.. Porn DVD ශොප් වෙනම තියෙනවා.. ලංකාවෙ ඒවට නිදහස අහුරල තියෙන්නෙ.. අන්න එහෙම අහුරලා නොතිබුණා නම් ලංකාවෙත් Pornstarsලා හිටියා නම් එහෙම Porn Shops තිබුණා නම් ලංකාවෙත් ඕක සාමාන්‍ය දෙයක් වෙනවා.. ගයේශට වේසි කියන්නෙ නැහැ කවුරුවත්..
ලංකාවෙ බහුතරයක් මිනිස්සු තවම සංස්කෘතිය ගැන හිතනවා.. ඒ මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවා මේ වගේ චරිතයකට.. ඒක සාමාන්‍ය දෙයක්.. පිටරට එකෙක්ට ගෑනියෙක් හෙලුවෙන් ඉන්නව දකින එක මහ දෙයක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්.. මොකද උන්ට අපේ තරම් සංස්කෘතියෙන් නීතියෙන් දේවල් අහුරල නැහැ.. නිදහස තියෙනවා..
සමහර විට අනාගතයෙ ඔය දේ වෙනස් වෙන්න පුළුවන්.. ඒ වෙනකන් ලංකාව වෙන රටවල් එකක් සන්සංධනය කරන එක තේරුමක් නැති වැඩක්..
අනිත් දේ පිටරට නිළියක්, නළුවෙක් මනින්නෙ ලස්සනෙන්, හැදියාවෙන්, චරිතෙන් නෙමෙයි.. උගෙ හැකියාවෙන්.. අපේ අය කළාකාරයො මනින්නෙ ලස්සනෙන්, චරිතෙන්, හැදියාවෙන්.. මොකද අපේ අයට හැකියාව නැහැ.. හැකියාවට තැන දෙන්නෙ නැහැ.. ලස්සන තමයි ප්‍රධාන තැන ගන්නෙ..
උඹ බං වෙන රටවල් එක්ක ලංකාව සන්සංධනය කරන්න යන්න එපා.. මොකද තේරුමක් නැහැ.. ලංකාවෙ නීති වෙනයි, සංස්කෘතිය වෙනයි.. පිටරට Pornstarsලා ඉන්නවා.. Porn DVD ශොප් වෙනම තියෙනවා.. ලංකාවෙ ඒවට නිදහස අහුරල තියෙන්නෙ.. අන්න එහෙම අහුරලා නොතිබුණා නම් ලංකාවෙත් Pornstarsලා හිටියා නම් එහෙම Porn Shops තිබුණා නම් ලංකාවෙත් ඕක සාමාන්‍ය දෙයක් වෙනවා.. ගයේශට වේසි කියන්නෙ නැහැ කවුරුවත්..
ලංකාවෙ බහුතරයක් මිනිස්සු තවම සංස්කෘතිය ගැන හිතනවා.. ඒ මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවා මේ වගේ චරිතයකට.. ඒක සාමාන්‍ය දෙයක්.. පිටරට එකෙක්ට ගෑනියෙක් හෙලුවෙන් ඉන්නව දකින එක මහ දෙයක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්.. මොකද උන්ට අපේ තරම් සංස්කෘතියෙන් නීතියෙන් දේවල් අහුරල නැහැ.. නිදහස තියෙනවා..
සමහර විට අනාගතයෙ ඔය දේ වෙනස් වෙන්න පුළුවන්.. ඒ වෙනකන් ලංකාව වෙන රටවල් එකක් සන්සංධනය කරන එක තේරුමක් නැති වැඩක්..
අනිත් දේ පිටරට නිළියක්, නළුවෙක් මනින්නෙ ලස්සනෙන්, හැදියාවෙන්, චරිතෙන් නෙමෙයි.. උගෙ හැකියාවෙන්.. අපේ අය කළාකාරයො මනින්නෙ ලස්සනෙන්, චරිතෙන්, හැදියාවෙන්.. මොකද අපේ අයට හැකියාව නැහැ.. හැකියාවට තැන දෙන්නෙ නැහැ.. ලස්සන තමයි ප්‍රධාන තැන ගන්නෙ..

පට්ට.!ලංකාවේ ෆිල්ම් හදන්නෙ රටේ උන්ට බලන්න නෙමෙයි ජාත්‍යන්තර සම්මාන ගන්න.. නැත්තං ඉතිං හදන්නේ හින්දි හරි ටැමිල් හරි කොපියක්.මටනං මිල්ලසොයා, මචං, බඹර වලල්ල වගේ ෆිල්ම් බලලා තියෙනවා එව්වා පට්ට.. ඊට අමතරව කිණිහිර, කුස පබා බලන්න පුළුවන් හොඳ ෆිල්ම්.
link ekak diynko ban man danne na ohoma seen ekak lankawe hama news ekakma danne na
kawada ekak da? link ekak dapan
![]()
une ekita newei mokek wath ayeth me wage nirmanayak ekka wada karanne nathi wena eka.. ..lankawe ragapanna barrier dala hirakarala..e assen balapan ekita kata arinna dennena..kiyannema flying fish labba gana..
රට ඉවරයි බං.. රටේ විනාසෙට ප්‍රධානම හේතුව ලංකාවෙ පොන්න පොලිස් බල්ලොයි පාහර මීඩියාකාරයොයි..

ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව
ලොක සිනමාව තුල ලන්කවට තැනක් තියනවද..බොක්කෙන් කතා කරොත් උත්තරෙ නෑ..තැනක් හදාගන්න මෙ කපෙ දි බෑ..මොකද විවෘත මනසක් ලන්කවෙ ප්‍රෙක්ශකයන්ට නැ..අපෙ අයව evaluate වෙලා නැ හොද නිර්මනයක් රස විදින තැනට..අපි හිතනව අපෙ සන්කෘතිය තමා දැනට විශිශ්ට කියල..එකට පිටින් වැඩ කරන්න හොද නැ කියල පිස්සුවක් අපෙ අය ලග තියනව..හිතල බලන්න The Reader ව්ගෙ නිර්මානයක්.. එක ඔස්කර් සම්මනය ගත් නිර්මානයක් එකෙ රගපු ට හොදම නිලිය kate winslet ට ඔස්කර් සම්මනෙ දුන්නා..
![]()
නිරුවත් දර්රශන පිරුනු එ නිර්මානයට හම්බුන තැන oscar සම්මානෙ .ලොකෙ තියන ඉහලම ඇගයිම... එ කතාව මෙතනින් ඉවරයි ..
flying fish රගපාපු ගයේශා ට මොකද උනෙ..දුපත් මනසිකත්වයෙ හිටපු අපෙ අයට ඒක දිරවගන්න බැරි උනා..ගයේශා වෙසියක් උනා..ලන්කාවෙ මහලොකු විචරකයො කලා කරුවො.මොකෙක්වත් මෙ මඩ ගැහිල්ලට විරුද්දව කතාකරෙ නැ..අවුරුදු 5හෙ ලමයවත් දුශනය වෙන මෙ රටෙ.ගයීශ නිර්මානයක් වෙනුවෙන් නිරුවත් විම මහ අපරදයක් විදිහට දැක්කෙ මෙරටෙ උන් වෙනුවෙන් හදන චිත්ත්රරපටිත් අපරෙදෙ...නිරුවත් ව රගපාපු kate ට hollywood , oscar දෙනකොට..ගයේශා ට උනෙ උසවි යන්න.ලන්කාව දිවුනු වෙන්නෙ නැත්තෙ ඇයි කියල හිතා ගන්න මෙ ටිකම ඇති
හැබයි ගයෙශා ගෙ දේශපලන භවිතාව නන් අන්තිම සවුතු බවත් කියන්න ඔනෙ..වඩා හොදයි එයා දේශපලනේ නොකරනන්...
උඹ ලංකාවෙ නෙමේද බොල ජීවත් වෙන්නෙ.. අර දූෂණය කරල මරපු පොඩි දරුවගෙ සීන් එකට සැක පිට අවුරුදු දාහත කොල්ලෙක් පොලීසියට කුදලගෙන ගිහින් උගෙන් ප්‍රශ්න කරලා ලැප්ටොප් එක කනපිට පෙරලලා ඌ ගංජා කාරයෙක්, වැල පප්පෙප් කියලා හංවඩු ගැහුවෙ..
sirawata danne na ohoma seen ekak ekai ahuwe 

danna ekek link ekak dapalla story eke