ගයේෂලට,චුලලට වෙච්ච දෙයක්(Dance stars dance)

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
ගයේෂලට,චුලලට වෙච්ච දෙයක්(Dance stars dance)

rhsepz.jpg


මෙම ඉන්ටර්විවු එකේ ගයේශා කෙලින්ම ස්වර්නවහිනියට බැනවැදී ඇති අතර ස්වර්න වායිනියේ කරන සියලුම වැඩසටහන් බොරුවක් බව ගයේශා කියනවා,අපිත් මොඩයො වගේ උඩදාගෙන මෙව බලල,sms උත් ගහනෙවා,හැබැයි ගයෙශගේත ඇතිහොදක් නෑ,,කයියිය විතරයි,මෙක check කරන්න මචන්ස්ලා...මොකද හිතන්නේ මේ ගැන..හෙන සීන් එකක් යන හැඩක් තියෙන්නේ..කට්ටිය මරාගනියිද දන්නේ නෑ

Source
 

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
හිතාගන්න බැරි දේවල් හෆෆ් වෙන්නේ..හැමොම බලන්නේ අපිව මොඩයට අන්දන්න
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවාට SMS ගහන්නෙ නැතිව ඒ සල්ලි ඉතුරු කරගෙන හිටියාම ඔය මොන ප්‍රශ්නයක්වත් නෑ නෙ.