ගයේෂාගේ හෙල්මට් !
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් වැසුම් එහෙමත් නැතිනම් ෆුල් ෆේස් හෙල්මට් නීතිය පොලීසිය විසින් පැනවීමත් සමඟ තරුණ පරපුරේ වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කෙරිණ.
ඒ අනුව එම තරුණ පරපුර සඳහා සහයෝගය දෙන්නට මේ වන විට තරුණ කලාකාරිණියක් වන ගයේෂා පෙරේරා ද පෙරමුණගෙන සිටිනවා.
මේ වන විට ගයේෂා පෙරේරා විසින් එකී නීතියට එරෙහිව ඡායාරූපවලට පවා පෙනී සිටිමින් තරුණ පරපුරේ ෆුල්ෆේස් හෙල්මට් රැක ගැනීමේ මෙහෙයුමට උර දී සිටින බව පෙන්නුම් කරන ඡායාරූප පෙළක් ඇයගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.
වාර්තාවෙන තොරතුරුවලට අනුව ගයේෂාගේ මෙම ක්රියාවෙන් පසු ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව වෙන් වෙන් වශයෙන් සටන් කරන සංවිධාන රැසකගෙන් ගයේෂාට ඇරයුම් ලැබී ඇති බව අපට වාර්තා වෙනවා. Source

ගහන්න චාන්ස් එකක් ආවොත් ගහපන් බන්. නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැනෙ 