ගයේෂාගේ හෙල්මට් !

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ගයේෂාගේ හෙල්මට් !

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් වැසුම් එහෙමත් නැතිනම් ෆුල් ෆේස් හෙල්මට් නීතිය පොලීසිය විසින් පැනවීමත් සමඟ තරුණ පරපුරේ වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කෙරිණ.

ඒ අනුව එම තරුණ පරපුර සඳහා සහයෝගය දෙන්නට මේ වන විට තරුණ කලාකාරිණියක් වන ගයේෂා පෙරේරා ද පෙරමුණගෙන සිටිනවා.

මේ වන විට ගයේෂා පෙරේරා විසින් එකී නීතියට එරෙහිව ඡායාරූපවලට පවා පෙනී සිටිමින් තරුණ පරපුරේ ෆුල්ෆේස් හෙල්මට් රැක ගැනීමේ මෙහෙයුමට උර දී සිටින බව පෙන්නුම් කරන ඡායාරූප පෙළක් ඇයගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.

වාර්තාවෙන තොරතුරුවලට අනුව ගයේෂාගේ මෙම ක්‍රියාවෙන් පසු ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව වෙන් වෙන් වශයෙන් සටන් කරන සංවිධාන රැසකගෙන් ගයේෂාට ඇරයුම් ලැබී ඇති බව අපට වාර්තා වෙනවා. Source

g1.jpg

g3.jpg

g2.jpg

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ane me genige pada show.... chanda wadi karaganna ne....

සතුරාගේ සතුරා මගේ මිතුරා. උබ අකමැති වුනත් මේ වගේ වෙලාවක මේකිට ගහන්න එපා මොකද මේකිත් අපේ පැත්තේ නිසා දැන්. ඒක නිසා ඔක්කොම එකතුවෙලා හෙල්මට් නීතිය අයින් කරගමු.
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අක්කි හෙල්මට් දෑම්මට හිරේදාන් නෑ දාගෙන පදින්නත් ඕන:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සතුරාගේ සතුරා මගේ මිතුරා. උබ අකමැති වුනත් මේ වගේ වෙලාවක මේකිට ගහන්න එපා මොකද මේකිත් අපේ පැත්තේ නිසා දැන්. ඒක නිසා ඔක්කොම එකතුවෙලා හෙල්මට් නීතිය අයින් කරගමු.

    :shocked: ගහන්න චාන්ස් එකක් ආවොත් ගහපන් බන්. නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැනෙ :baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    akkiya full face helmet eka dagena flying fish parak damukooooooooooooooooooooooooooooooo..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ වගේ වේsiයෝ ගාව ගත්තම කොල්ලෝ ටික මහන්සි වෙලා කරන විරෝධයත් බාල්දු වෙනව
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    macahn la munta oni deshapalana wasi witharai.. munta api oka dammath ekai nathath ekai mun hadanne helmet case eken anduwata wena aulen deshapalana wasi ganna.. api geniyana full face nithiyata wiruddawa meki wage baddak lan kara gaththoth nam mechchara goda dapu satana gu godak wena eka witharai wenne..:growl::growl::growl::growl::growl::growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked: ගහන්න චාන්ස් එකක් ආවොත් ගහපන් බන්. නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැනෙ :baffled:

    එහෙම කියන්න එපා සහෝ ,මේකි පොල්ලෙලි ගහලා තියෙන්නේ සමස්ථ කාන්තා ප්‍රජාව වෙනුවෙන් කියන්නේ. :shocked:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම කියන්න එපා සහෝ ,මේකි පොල්ලෙලි ගහලා තියෙන්නේ සමස්ථ කාන්තා ප්‍රජාව වෙනුවෙන් කියන්නේ. :shocked:
    apith pol ulawal thiyan inne wadak ganne nathuwa ban...mekita helmet case ekata wada loku udawwak ape pol ulawal tikamuwahath karala dunnanam
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    apith pol ulawal thiyan inne wadak ganne nathuwa ban...mekita helmet case ekata wada loku udawwak ape pol ulawal tikamuwahath karala dunnanam

    අන්න මංගල, රනිල් කොලුකාරයන්ට සහය දෙනවලු,ලංකාවෙ ඒක නීති ගත කරන්න යනවලු ළගදීම උබට කෙල්ලෝ නැත්නම් කොල්ලෙක් හරි හොයාගන්න පුලුවන් වෙයි ඉස්සරහට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කියන්න එපා සහෝ ,මේකි පොල්ලෙලි ගහලා තියෙන්නේ සමස්ථ කාන්තා ප්‍රජාව වෙනුවෙන් කියන්නේ. :shocked:

    ඔව් බන් ඒ කතාව ඇහුවම දුක හිතුන. රුපියල් 30000 ට ලු වැඩේ කරල තියෙන්නේ. මටත් 30000ට හැට දාහක්ම දීල මේ දිරිය කතට අත දෙන්න හිතෙනව බන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් ඒ කතාව ඇහුවම දුක හිතුන. රුපියල් 30000 ට ලු වැඩේ කරල තියෙන්නේ. මටත් 30000ට හැට දාහක්ම දීල මේ දිරිය කතට අත දෙන්න හිතෙනව බන්

    තෝ බැදලනේ :growl: ඒක නිසා වෙන එකෙක්ට chance එක දීපන් අත දෙන්න.
     
    Similar threads