ගයේෂා ට සුදුසු තැන ලැබෙයි .......ලුවී ගේ අලුත්ම &#35

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ගයේෂා ට සුදුසු තැන ලැබෙයි .......ලුවී ගේ අලුත්ම &#35

    “වැඩිහිටියන්ට පමණයි“ චිත්‍රපට තැණු ලුවී ගේ අලුත්ම නිළිය ගයේෂා
    ;)
    ;););)
    http://cinema.lk/gayesha-new-movie/


    ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන්නේ කලක් මෙරට පැවති,අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ලේ නිර්මාතෘ.මීට දශක කිහිපයකට පමණ පෙර මෙරට සිනමාශාලා වලට ප්‍රේක්ෂයින් නොපැමිණෙන යුගයේ “ඇගේ වෛරය“ නමින් සිනමාපට මාලාවක් නිපදවා ලංකාව තුළ වැඩිහිටියන්ට පමණයි සිනමාපට රැල්ලක් ඔහු බිහි කළා.:P:P:P:P:P:P:P

    බිඳුණු හදවත නමින් හැත්තැව දශකයේ තම පළමු සිනමාපටය නිර්මාණය කළ ලුවී මේ වන විට චිත්‍රපට තිහකට අධික ප්‍රමාණයක් නිපදවා තියෙනවා.සිනමා ක්ෂේත්‍රය තුළ තවමත් සක්‍රීයව ඉන්න මේ නිර්මාණකරුවා ඔහුගේම නිර්මාණයක් වු “බොනික්කා“ සිනමාපටය ප්‍රතිනිර්මාණය කර තියෙනවා.ඒ නමින්ම නිර්මාණය වු නව නිර්මාණය සඳහා රංඟනයෙන් දායක වන්නේ නව පරපුරේ දක්ෂ රංඟ ශිල්පිණියක් වු ගයේෂා පෙරේරායි.

    පාතාල නායකයෙකු වටිනා මැණික් තොගයක් සොරකම් කර බොනික්කෙක් තුළ සඟවනවා.මේ බොනික්කා එක් එක් පුද්ගලයාගේ අතින් අතිට යන එක කේන්ද්‍ර කර ගනිමිනුයි මේ නිර්මාණය දිඟ හැරෙන්නේ.ජානක ලියනගේ නිෂ්පාදන කාර්යයෙන් හැඩ වු මෙම සිනමාපටය රිට්ස් ප්‍රමුඛ එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලවල සිනමාශාලාවල මේ වන විට තිරගත වෙමින් පවතිනවා
     
    Oct 30, 2014
    306
    9
    0
    oka adult film ekak nemei wage
    gayeshage page eke tibbe
    10922744_943876608955909_6086213110748506223_n.jpg
     
    Last edited: