කා විසින් කාහටද ඕක කියන්නේ දැන්



සමාවෙයන් මෙහෙම කිව්වට. ෆිල්මෙ හදන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.පොතක් කවරෙන් මනින්න බැරි වුනාට ගොඩක් ෆිල්ම් හොදද නරකද කියලා විනාඩි දෙකේ ට්‍රේලර් එකෙන් කියන්න පුළුවන් ..හොද නැති වුනත් ගූ ගොඩක් නම් ඒ බව කියන්න පුළුවන්.. දිල්හානි මේ තත්වෙට ආයෙත් වැටුණ එකයි පුදුමෙ




ලක්ශ 10 ක විතර බජට් එහෙකින් කරපු එකක් වගේ...



oya film eka karapau ekaa sure ekatama indian b grade romantic video balana ekek


එකනං කොහොමද දන්නැහැ 


මල මිනිය වගේ ඉන්න එපා...
එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...
කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..
හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...



අඩෝ........




අරැ කන්න වගේ දිල්හානිව කිස් කරනවා...

oya film eka karapau ekaa sure ekatama indian b grade romantic video balana ekek

ගැමුණු මහරජට ඉන්න එකා නේද බන්...?![]()
![]()
ලුවී අයියා හොඳ ඩබල් ෆිල්ම් කාරයෙක් තමයි බොල![]()
![]()





