ගර්භණි මව්වරුන් වැලකිය යුතු රස හා වර්ණ කාş
රාළ ගේ පාඨකයන්ට මතක ඇති නොලිමිට් ටොපිය සම්බන්ධව සිංහල රාවයත් , සින්හල බෞද්ධයා අඩවියත් ගොඩ නගප්පු තර්ක විතර්ක සාධනිය ලෙස බිඳ දැම්මා. රාළට එතනින් නතර වෙන්න බෑ . එහින්දා රාළ හෙව්වා කාන්තාවක් ගැබ් ගත්තම වැලකිලා ඉන්න ඕන රසකාරක/වර්ණකාරක මොනවද කියලා.
දරුවෙක් වදනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. රාළලා වගේ පිරිමි ඇයන්ට මේවා තේරෙන්නේ නෑ . අම්මා කෙනෙක් තමන්ගේ දරු ගැබ රැකගන්න නොයෙක් කැම වර්ග අමතක කරගන්න වෙනවා .ඒත් දැන් සමාජය යන රටාව අනුව බොහොමයක් දෙනා ක්ෂනික අහාර වලට පුරුදුවේලා.
නමුත් අපේ අම්මලා දැන ගන්න ඕන කාරණයක් තමයි ගොඩක් ක්ෂනික සහ බීම වල ආහාර වල රසකාරකයි වර්ණකයි යොදනවා . එවායේ සමහරක් ගර්භනි සමයේදි අම්මලාට අහිතකර වෙන්න පුලුවන් . රාළ පල්ලෙහා දලා තියෙන්නේ රාළ හොයගත්තු හානිකර රසකාරකයි වර්ණකයි .
ඇස්පාමෙට් නොහොත් E591
E591 කියන්නේ පැනි රස වර්ධකයක්.මේක සිනි වලට වඩා 200 ගුණයක් පැණිරසයි. ඉතින් පැණි රස වැඩි කෑමකට මේ දේවල් ඇතුලත් කරලා තියෙන්න පුළුවන් ඒහින්දා තමන් ගන්න පැණි රස කැමවල මේ දේ තියනවද කියලා බලන්න.
Phenylketonuria සහ hyperphenylalanine කියන ජානමය රෝග වැලඳුනු අම්මා කෙනෙක් E591 රසකාරකය අඩංගු අහාර ගත්තොත් දරුවගේ වර්ධනයට බාධා එන්න පුළුවන්.
පල්ලේහා තියන වර්ණක ටිකත් හැකි පමණ අහාරවලට ගැනිමෙන් වලකින්න
අජිනොමොටො කියන්නේ සංශුද්ධ මොනොසොඩියම් ග්ලුමෙට්(E621) මේවා හැම කැමක වගේ ම තියනවා . බොහොමයක් Fried Rice වලට මේ දේ යොදාගන්නවා.
http://www.exploreenumbers.co.uk/avoiding-additives-e-numbers-when-pregnant.html
http://rateraala.wordpress.com/

- E102 – tartrazine.
- E104 – quinoline yellow.
- E110 – sunset yellow.
- E122 – carmoisine.
- E125 – ponceau 4R.
- E129 – allura red.
- E211 – sodium benzoate.
අජිනොමොටො කියන්නේ සංශුද්ධ මොනොසොඩියම් ග්ලුමෙට්(E621) මේවා හැම කැමක වගේ ම තියනවා . බොහොමයක් Fried Rice වලට මේ දේ යොදාගන්නවා.
The effects of MSG have been studied extensively in experimental animals and it has been shown to elicit across the board neurotoxic effects in all animals tested. Humans concentrate glutamate in their blood following a dose of MSG in higher concentrations than any other species of animal and are more sensitive than animals to their toxic effects. Further research in animals finds that age is important. Immature animals were four times more sensitive to the toxic effects of glutamate than older animals. This has dangerous implications for pregnancy and children. Younger animals have immature nervous systems that are more susceptible to exposure.
http://www.drrisley.com/html/excitotoxins.html