ගර්ල්ස්ලා Default එන්නෙ

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    ගර්ල්ස්ලා default එන්නෙ lesbian enabled mode එකෙන්ද?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    කොහොමත් කලලයක් නම් default එන්නේ ගෑණු. පස්සේ තමයි පිරිමි වෙන්නේ. මම අහලා තියෙන්නේ එහෙමයි. ගෑණු කොහොමත් පොඩ්ඩක් soft. ඒක හින්දා soft ගතිගුණ පොඩ්ඩක් අගේ කරන ගතියක් තියෙන්න පුළුවන්. අනික පේනවා නේ කොල්ලො වගේ නෙවෙයි කෙල්ලෝ බදාගෙන නේ ඉන්නේ. යම්කිසි දෙයක් ඇති වෙන්න පොඩි සම්භාවිතාවක් තියෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: moveon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,488
    7,247
    113
    පොඩි එහෙම එකක් තියනවා
    උනුත් ලස්සන කෙල්ලො දිහා බලනවා
    තව ඕන කෙල්ලෙක් ආසයි ලෙස්බි, FMF වැල බලන්න වගේ සීන් තියනවා

    එහෙමයි කියලා ඕකුන් එකෙක් වත් ඒව රියල් කරන්න කැමති වෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: moveon