ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උවමනාය...
මට,......
යන්න BMW නැති උනත් පාරේ බස් ඕන තරම තියෙනවා..
Hornut එකක් පෙනුමට නැති උනත් පැදගෙන යන්න උනත් පුළුවන් මදුරුවෙක් තියෙනවා.
Ipad වගේ නොවුනත් කතාකරනවා ඇහෙන ෆෝන් එකකුත් තියෙනවා.
මාස ගානකට සැරයක් හේදුවත් ගද නොගහන ඩෙනිම් දෙක තුනකුත් තියෙනවා
ටිකක් ඉරුනට වතුරු යන්නේ නැති සපත්තු දෙකකුත් තියෙනවා.
මොනරු නැති උනත් රුපියලක් හරි තියෙන පර්ස් එකකුත් තියෙනවා.
Electronic නුනත් තත් වදින Guitar එකකුත් තියෙනවා.
උළුවස්සේ වදින තරම නැති උනත් බස් එකේ උඩ පොල්ල අල්ල ගන්ඩ පුළුවන්උසකුත් තියෙනවා.
මුතු කැට වගේ නැති උනත් , කැත නැතුව හිනා වෙන්න පුළුවන් දත් ටිකක් තියෙනවා.
අවලස්සන උනත් බය නොවෙන මුණකුත් තියෙනවා.
Superstar නොවුනත් අහන ඉන්න පුළුවන් කටහඩක් තියෙනවා.
ගල් උනත් කැත නැති හදවතක් තියෙනවා.
Eienstine තරම් නැති උනත් "බුරුවෙකුට" වඩා මොලේකුත් තියෙනවා...
ඉතින් මොනවද තව අඩු???
ඇයි කෙල්ලෙක්?????
Source:-Click Here

Fatta~~~ !