තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ. කුසට අහරක් නොමැතිව සුන්දර යෞවනයේ අවිය අතටගෙන සටන් කරන්නේ තම ජාතියට නිදහස් රාජ්‍යක් ලබා දීමටය
වචන ලස්සනට කියන නිසා මේක හරිවෙන්නේ නෑ... මොකද මේ අය වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරන එක එයාලගේ පැත්තෙන් එයාලට හරි (වගේ ) උනාට ඒක හරි කියල කියන්න බෑ..
![]()
මෙන්න මේ අයත් මේ කියන වචනවලට ඇතුලත් අර්ථයෙන් සටන් කලා නමුත් ඒ අය කල දේ හරි කියල අපි කියන්නේ නැත්තේ ඒ අය කුර්දි කෙල්ලෝ වගේ " සුන්දර" නැති නිසා නෙවෙයි.. රටෙන් කෑල්ලක් වෙනම ඉල්ලන එක කොච්චර වැරදිද කියලා අපි අත්දැකීමෙන් දන්න නිසයි...

මොකද්ද බන් සුරුපිනියෝ කරන මහඟු මෙහෙවර? සතුරා වෙඩි තියනකොට කලිසම ගලවාගෙන ඒ පැත්තට දුවනවද?![]()







Off Na Bn,
