ගරිල්ලා සුරූපිනියන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ. කුසට අහරක් නොමැතිව සුන්දර යෞවනයේ අවිය අතටගෙන සටන් කරන්නේ තම ජාතියට නිදහස් රාජ්‍යක් ලබා දීමටය

    වචන ලස්සනට කියන නිසා මේක හරිවෙන්නේ නෑ... මොකද මේ අය වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරන එක එයාලගේ පැත්තෙන් එයාලට හරි (වගේ ) උනාට ඒක හරි කියල කියන්න බෑ..

    ltte_woman_005.jpg

    මෙන්න මේ අයත් මේ කියන වචනවලට ඇතුලත් අර්ථයෙන් සටන් කලා නමුත් ඒ අය කල දේ හරි කියල අපි කියන්නේ නැත්තේ ඒ අය කුර්දි කෙල්ලෝ වගේ " සුන්දර" නැති නිසා නෙවෙයි.. රටෙන් කෑල්ලක් වෙනම ඉල්ලන එක කොච්චර වැරදිද කියලා අපි අත්දැකීමෙන් දන්න නිසයි...
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වචන ලස්සනට කියන නිසා මේක හරිවෙන්නේ නෑ... මොකද මේ අය වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරන එක එයාලගේ පැත්තෙන් එයාලට හරි (වගේ ) උනාට ඒක හරි කියල කියන්න බෑ..

    ltte_woman_005.jpg

    මෙන්න මේ අයත් මේ කියන වචනවලට ඇතුලත් අර්ථයෙන් සටන් කලා නමුත් ඒ අය කල දේ හරි කියල අපි කියන්නේ නැත්තේ ඒ අය කුර්දි කෙල්ලෝ වගේ " සුන්දර" නැති නිසා නෙවෙයි.. රටෙන් කෑල්ලක් වෙනම ඉල්ලන එක කොච්චර වැරදිද කියලා අපි අත්දැකීමෙන් දන්න නිසයි...

    ඒක ඇත්ත මචං.
    ඒත් උන්ගෙ පැත්තෙන් උන් හරි
    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද බන් සුරුපිනියෝ කරන මහඟු මෙහෙවර? සතුරා වෙඩි තියනකොට කලිසම ගලවාගෙන ඒ පැත්තට දුවනවද? :oo: