ගරු කරපන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
15977383_195332637602821_5467422883300229309_n.jpg
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
    ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
    ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.

    ගරු කරපන් :growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මෙහෙම ත්‍රෙඩ් ද දා ගෞරවේ ඉල්ලන එක සුදුසු නෑ. 90, 91 වෙද්දී භීශනේ ඉවර උනානෙ..ඊට පස්සෙ ප්‍රේමදාස මහත්තයාගේ අත්තනෝමතික වැඩයි කොටි භීශනයයි තමා තිබුනෙ. චන්ද්‍රිකා ආවෙ 94 රෙ . එතකොට භීශනයක් තිබුනෙ නෑ,එහෙම තිබුනනම් මාව නිවැරදි කරන්න,:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම ත්‍රෙඩ් ද දා ගෞරවේ ඉල්ලන එක සුදුසු නෑ. 90, 91 වෙද්දී භීශනේ ඉවර උනානෙ..ඊට පස්සෙ ප්‍රේමදාස මහත්තයාගේ අත්තනෝමතික වැඩයි කොටි භීශනයයි තමා තිබුනෙ. චන්ද්‍රිකා ආවෙ 94 රෙ . එතකොට භීශනයක් තිබුනෙ නෑ,එහෙම තිබුනනම් මාව නිවැරදි කරන්න,:dull:
    බිෂනේ ඉවරවුනාට එක එකාගේ එකවුන්ට් වලට එක එකා පුරුද්දට මිනීමරුවා. ප්රේමදාසගේ ඉදන් බහුතරය එහෙමයි. ප්රේමදාස මැරිලා ඩිබි විජේතුංග කාලේ සද්දයක් නැතිව ගෙවුනට ඇමතියෝ ටික යටින් ගේම් ගෙනිච්චා. බාබු නිවන් දකිවා කියලා බජව් දැම්මට බිෂනෙයි පතාලෙයි ලෙසටම තිබුන. විජේතුංග හොද මිනිහෙක් වෙලත් ඇයි චන්ද්‍රිකා දින්නේ??

    මට චන්ද්‍රිකා ලොකුකරන්න ඕනවුනේ නෑ, එත් මහින්ද උගේම කිරි කලේට ඌම රීල දැන් ගෑණි වගේ කෙදිරිගානකොට ඌ චන්ද්‍රිකාටත් හපන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
    ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.

    මේ මහින්ද දාපු පෝස්ට් එකක්ද :oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මහින්ද දාපු පෝස්ට් එකක්ද :oo:
    දන්නෑ හැබැයි උබට ඔනමනම් මහින්දගේ මුණ දාපු මල් ජංගි, අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, සිල් රෙදි එහෙම කන්ටේනර් ගානට හොයාගන්න පුළුවන්. ඒවත් පොර හදපුව නෙමෙයි රටේ සල්ලි වලින් පොර මෑන් වෙන්න කරවපුව.......
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    බිෂනේ ඉවරවුනාට එක එකාගේ එකවුන්ට් වලට එක එකා පුරුද්දට මිනීමරුවා. ප්රේමදාසගේ ඉදන් බහුතරය එහෙමයි. ප්රේමදාස මැරිලා ඩිබි විජේතුංග කාලේ සද්දයක් නැතිව ගෙවුනට ඇමතියෝ ටික යටින් ගේම් ගෙනිච්චා. බාබු නිවන් දකිවා කියලා බජව් දැම්මට බිෂනෙයි පතාලෙයි ලෙසටම තිබුන. විජේතුංග හොද මිනිහෙක් වෙලත් ඇයි චන්ද්‍රිකා දින්නේ??

    මට චන්ද්‍රිකා ලොකුකරන්න ඕනවුනේ නෑ, එත් මහින්ද උගේම කිරි කලේට ඌම රීල දැන් ගෑණි වගේ කෙදිරිගානකොට ඌ චන්ද්‍රිකාටත් හපන්.

    ඩී බී විජේතුන්ග ජනාදිපතිවරනයට ඉල්ලුවෙ නෑ .දේශපාලඥයෝ කියන්නේ බලය ලබාගන්න දඟලන ජාතියක්. ඒ අය බලය නැතුවහම බලය ලබාගන්න පොරකනවා..ඒකට තමන්ව මාකට් කරනවා .එහෙන නොකරන කෙනෙක් නෑ. අපිට තියෙන්නේ ඒ අයගෙන් සාපේක්ශව හොන්ද කෙනා තෝරගන්න එක. ඔක්කොම එකයි කියලා නිකන් ඉන්න එක නෙවේ. .මගේ මතය නම් දේශපාලකයින් අවශ්‍යයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඩී බී විජේතුන්ග ජනාදිපතිවරනයට ඉල්ලුවෙ නෑ .දේශපාලඥයෝ කියන්නේ බලය ලබාගන්න දඟලන ජාතියක්. ඒ අය බලය නැතුවහම බලය ලබාගන්න පොරකනවා..ඒකට තමන්ව මාකට් කරනවා .එහෙන නොකරන කෙනෙක් නෑ. අපිට තියෙන්නේ ඒ අයගෙන් සාපේක්ශව හොන්ද කෙනා තෝරගන්න එක. ඔක්කොම එකයි කියලා නිකන් ඉන්න එක නෙවේ. .මගේ මතය නම් දේශපාලකයින් අවශ්‍යයි.

    ඩිංගිරි බණ්ඩා vs චන්ද්‍රිකා 94 ඉලෙක්ෂන් එක තිබුනේ.
    උබ කැමතිද උබේ සල්ලි වලින් වෙනිං එකෙක් මාකටිං කරනවට?? රටේ සල්ලි උබේ සල්ලි කියල හිතුවහම උන්ට දෙන දඩුවමත් උබටම ඔළුවට එයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නෑ හැබැයි උබට ඔනමනම් මහින්දගේ මුණ දාපු මල් ජංගි, අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, සිල් රෙදි එහෙම කන්ටේනර් ගානට හොයාගන්න පුළුවන්. ඒවත් පොර හදපුව නෙමෙයි රටේ සල්ලි වලින් පොර මෑන් වෙන්න කරවපුව.......

    මහින්ද කියල වෙනසක් නෑ. ඕව හැමෝම කරා. දැන් හැම විවෘත කිරිමකදිම තඩිවට ජනාධිපතිගෙයි අගමැතිගෙයි රොත්ත බුරුත්තකගේ ෆොටෝ ගහල සමරු ඵලක නිරාවරණය කරන්නෙ උන්ගේ සල්ලි වලින්ද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඩිංගිරි බණ්ඩා vs චන්ද්‍රිකා 94 ඉලෙක්ෂන් එක තිබුනේ.
    උබ කැමතිද උබේ සල්ලි වලින් වෙනිං එකෙක් මාකටිං කරනවට?? රටේ සල්ලි උබේ සල්ලි කියල හිතුවහම උන්ට දෙන දඩුවමත් උබටම ඔළුවට එයි.

    අඩේ මම හිතුවෙ ශ්‍රීමා දිසානායක කියලා විකිපීඩියා එකෙත් තියෙන්නෙ එහෙමයි.ඉතින් බන් හැමෝම මර්කට් කරන්නෙ අපේ සල්ලි වලින් තමයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහින්ද කියල වෙනසක් නෑ. ඕව හැමෝම කරා. දැන් හැම විවෘත කිරිමකදිම තඩිවට ජනාධිපතිගෙයි අගමැතිගෙයි රොත්ත බුරුත්තකගේ ෆොටෝ ගහල සමරු ඵලක නිරාවරණය කරන්නෙ උන්ගේ සල්ලි වලින්ද ?

    මොකා කරත් යුද්දේ දිනපු නිසා මහින්දට ඕව නොකර හොදට ඉන්න තිබුන. පොර හිතන් හිටියේ යුද්දේ දිනපු නිසා ඕන කුප්ප වැඩක් කරලා රජ වෙලා ඉන්න පුළුවන් කියලා.

    හෙට අනිද්දට මයිත්‍රීටත් ඔය ටික තමයි. ඉගුරු දීල මිරිස් ගන්නවා මිරිස් දීලා ඉගුරු ගන්නවා.... ගොඩ ඒමක් නෑ....
    .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ මම හිතුවෙ ශ්‍රීමා දිසානායක කියලා විකිපීඩියා එකෙත් තියෙන්නෙ එහෙමයි.ඉතින් බන් හැමෝම මර්කට් කරන්නෙ අපේ සල්ලි වලින් තමයි

    රටකට ගිහිං බලපන් මචං....... අද උදේ පොඩි එකා ඉස්‌කොලේට දාන්න යනකොට මේයර් කාරය සයිකල් කට්ටක ඉදන් අතවනනවා. අපි සීතලේ වාහන වල යද්දී ඌ ගම වටේ යන්නෙත් ෆුට් සයිකලෙන් :dull:

    මේයර් රේප් කපල :P
     ගරු කරපන්02-09-2017 07:07 PMOh maarayine..
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඩිංගිරි බණ්ඩා vs චන්ද්‍රිකා 94 ඉලෙක්ෂන් එක තිබුනේ.
    උබ කැමතිද උබේ සල්ලි වලින් වෙනිං එකෙක් මාකටිං කරනවට?? රටේ සල්ලි උබේ සල්ලි කියල හිතුවහම උන්ට දෙන දඩුවමත් උබටම ඔළුවට එයි.
    වැරදියි. විජේතුංග ඉල්ලුවෙ නෑ. ශ්‍රීමා තමයි ඉල්ලුවෙ