ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.

බිෂනේ ඉවරවුනාට එක එකාගේ එකවුන්ට් වලට එක එකා පුරුද්දට මිනීමරුවා. ප්රේමදාසගේ ඉදන් බහුතරය එහෙමයි. ප්රේමදාස මැරිලා ඩිබි විජේතුංග කාලේ සද්දයක් නැතිව ගෙවුනට ඇමතියෝ ටික යටින් ගේම් ගෙනිච්චා. බාබු නිවන් දකිවා කියලා බජව් දැම්මට බිෂනෙයි පතාලෙයි ලෙසටම තිබුන. විජේතුංග හොද මිනිහෙක් වෙලත් ඇයි චන්ද්‍රිකා දින්නේ??මෙහෙම ත්‍රෙඩ් ද දා ගෞරවේ ඉල්ලන එක සුදුසු නෑ. 90, 91 වෙද්දී භීශනේ ඉවර උනානෙ..ඊට පස්සෙ ප්‍රේමදාස මහත්තයාගේ අත්තනෝමතික වැඩයි කොටි භීශනයයි තමා තිබුනෙ. චන්ද්‍රිකා ආවෙ 94 රෙ . එතකොට භීශනයක් තිබුනෙ නෑ,එහෙම තිබුනනම් මාව නිවැරදි කරන්න,![]()
ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.

දන්නෑ හැබැයි උබට ඔනමනම් මහින්දගේ මුණ දාපු මල් ජංගි, අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, සිල් රෙදි එහෙම කන්ටේනර් ගානට හොයාගන්න පුළුවන්. ඒවත් පොර හදපුව නෙමෙයි රටේ සල්ලි වලින් පොර මෑන් වෙන්න කරවපුව.......මේ මහින්ද දාපු පෝස්ට් එකක්ද![]()
බිෂනේ ඉවරවුනාට එක එකාගේ එකවුන්ට් වලට එක එකා පුරුද්දට මිනීමරුවා. ප්රේමදාසගේ ඉදන් බහුතරය එහෙමයි. ප්රේමදාස මැරිලා ඩිබි විජේතුංග කාලේ සද්දයක් නැතිව ගෙවුනට ඇමතියෝ ටික යටින් ගේම් ගෙනිච්චා. බාබු නිවන් දකිවා කියලා බජව් දැම්මට බිෂනෙයි පතාලෙයි ලෙසටම තිබුන. විජේතුංග හොද මිනිහෙක් වෙලත් ඇයි චන්ද්‍රිකා දින්නේ??
මට චන්ද්‍රිකා ලොකුකරන්න ඕනවුනේ නෑ, එත් මහින්ද උගේම කිරි කලේට ඌම රීල දැන් ගෑණි වගේ කෙදිරිගානකොට ඌ චන්ද්‍රිකාටත් හපන්.
ඩී බී විජේතුන්ග ජනාදිපතිවරනයට ඉල්ලුවෙ නෑ .දේශපාලඥයෝ කියන්නේ බලය ලබාගන්න දඟලන ජාතියක්. ඒ අය බලය නැතුවහම බලය ලබාගන්න පොරකනවා..ඒකට තමන්ව මාකට් කරනවා .එහෙන නොකරන කෙනෙක් නෑ. අපිට තියෙන්නේ ඒ අයගෙන් සාපේක්ශව හොන්ද කෙනා තෝරගන්න එක. ඔක්කොම එකයි කියලා නිකන් ඉන්න එක නෙවේ. .මගේ මතය නම් දේශපාලකයින් අවශ්‍යයි.
දන්නෑ හැබැයි උබට ඔනමනම් මහින්දගේ මුණ දාපු මල් ජංගි, අත් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, සිල් රෙදි එහෙම කන්ටේනර් ගානට හොයාගන්න පුළුවන්. ඒවත් පොර හදපුව නෙමෙයි රටේ සල්ලි වලින් පොර මෑන් වෙන්න කරවපුව.......
ඩිංගිරි බණ්ඩා vs චන්ද්‍රිකා 94 ඉලෙක්ෂන් එක තිබුනේ.
උබ කැමතිද උබේ සල්ලි වලින් වෙනිං එකෙක් මාකටිං කරනවට?? රටේ සල්ලි උබේ සල්ලි කියල හිතුවහම උන්ට දෙන දඩුවමත් උබටම ඔළුවට එයි.
මහින්ද කියල වෙනසක් නෑ. ඕව හැමෝම කරා. දැන් හැම විවෘත කිරිමකදිම තඩිවට ජනාධිපතිගෙයි අගමැතිගෙයි රොත්ත බුරුත්තකගේ ෆොටෝ ගහල සමරු ඵලක නිරාවරණය කරන්නෙ උන්ගේ සල්ලි වලින්ද ?
අඩේ මම හිතුවෙ ශ්‍රීමා දිසානායක කියලා විකිපීඩියා එකෙත් තියෙන්නෙ එහෙමයි.ඉතින් බන් හැමෝම මර්කට් කරන්නෙ අපේ සල්ලි වලින් තමයි

වැරදියි. විජේතුංග ඉල්ලුවෙ නෑ. ශ්‍රීමා තමයි ඉල්ලුවෙඩිංගිරි බණ්ඩා vs චන්ද්‍රිකා 94 ඉලෙක්ෂන් එක තිබුනේ.
උබ කැමතිද උබේ සල්ලි වලින් වෙනිං එකෙක් මාකටිං කරනවට?? රටේ සල්ලි උබේ සල්ලි කියල හිතුවහම උන්ට දෙන දඩුවමත් උබටම ඔළුවට එයි.
රඹා;21229391 said:වැරදියි. විජේතුංග ඉල්ලුවෙ නෑ. ශ්‍රීමා තමයි ඉල්ලුවෙ

මාත් චූ කොල්ලා ඒ කාලේ