ගරු කරපු කෙනෙක්...බුද්ධියෙන් බලපන්

hoph

Member
Jan 7, 2015
4
0
0
ඉතින් හරක් පැටියෝ ඉන්නවනම් කුඩු කාරයෝ කොමිස් කාරයෝ උන්ව එලවපන් පාර්ලිමේන්තු මැතිවරණයේදී...:P උඹනේ මුලුන්ම පොන්නය කියන අවේ... සෑම ක්‍රියාවකට ඊට සමාන වුත් ප්‍රතිවිරුද්ධවුත් ප්‍රතික්‍රියාවක් ඇත.. අහල නැද්ද.:D.:P

මම පො**ය කිව්වේ උබ අකුරු දාන විදියට බන්.නැතුව උබේ දේශපාලන මතේට නෙමෙයි.ආයි එහෙමම දාලනේ.හරි මහා මැතිවරනේදී වෙනස් කරන්න බැහැ බන් මේ ඡන්ද ක්‍රමේ තියෙනකන්.මේ තියන විදියට සල්ලි උතුරන්න තියෙන්න ඕන පාර්ලිමේන්තු යන්න.එතකොට මොකද වෙන්නේ චන්දෙට වියදම් කරන්නේ කුඩු කාරයෝ එක්කෝ එතනෝල් කාරයෝ.එක්කෝ ඔය කියපු උන්ම තමයි ඉල්ලන්නේ.ඉතින් එතකොට මොකෝ වෙන්නේ ආයි මේ වගේ උන්ම තමයි එන්නේ.එක නිසා තමයි කොට්ටාස ක්‍රමේ ගෙන්න යන්නේ MY3.එකෙන් සල්ලි තියෙන්න ඕන නැහැ චන්ද්දේ ඉල්ලන්න මිනිස්සු කැමති නං සාමාන්‍ය කම්කරුවෙක්ට වුනත් එන්න පුළුවන්.මෙච්චර කල් තිබ්බ කරමේ වැරදි කියල උබ කියන රනිල් පො**ය ටත් තේරිලා තියෙන්නේ දැන්.එක හරි නැද්ද?උබත් එක්ක අයි කතා කරලා වැඩක් නැහැ.තේරුම් ගන්නවා නං ගනින් නැත්තන් නිකන් හිටපන්.අපිට දේශපාලනය වැඩක් නැහැ පක්ෂ වැඩක් නැහැ.යුද්දේ තියෙන කාලේ UNP උනුත් MR ට දුන්නේ එකයි.දැන් මේ යන විදියට ගියොත් ලංකාව ඉස්සරහට චිකාගෝවක් වෙලා තමයි නවතින්නේ.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761

එකට බයවෙන්න එපා මහින්ද මේපාර දින්නම මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා...කුඩු කාරයෝ,එතනෝල් කාරයෝ ඉන්නවනම් ඔක්කොම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගෙදර යවමු...
 
Feb 3, 2014
860
125
0
එකට බයවෙන්න එපා මහින්ද මේපාර දින්නම මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා...කුඩු කාරයෝ,එතනෝල් කාරයෝ ඉන්නවනම් ඔක්කොම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගෙදර යවමු...
:yes:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10422561_10203205940605793_927005613276006653_n.jpg
 
GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    දයාන් ජයතිලක කියන්නෙත් දැන් රෙදි නැතුව කඩේ ගිහින් ණයට කහින කෙනෙක්නේ..

    උඹලටත් මේ තත්වයට එන්න බැරිකමක් නෑ..

    රෙදි නැතුව පාරේ හිටගෙන, උගුරේ කෑලි එලියට එනකං කැහැලා Practice කරන්න වෙයි..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දයාන් ජයතිලක කියන්නෙත් දැන් රෙදි නැතුව කඩේ ගිහින් ණයට කහින කෙනෙක්නේ..

    උඹලටත් මේ තත්වයට එන්න බැරිකමක් නෑ..

    රෙදි නැතුව පාරේ හිටගෙන, උගුරේ කෑලි එලියට එනකං කැහැලා Practice කරන්න වෙයි..
    එතකොට මේවා බොරුද???:rofl::P අනේ මේ දෙන්නේ නැතුව පලයන් බන්..:P
     
    hasith_dim

    Member
    Jan 7, 2015
    16
    1
    0
    දයාන් ජයතිලකගේ රඟපෑම නම් මරු.දැන් මාස දෙක තුනකට කලින් ආණ්ඩුවට බැනල නිකන් පෙන්නුවා දයාන් කියන්නේ ස්වාධීන මිනිහෙක් කියල.දැන් ශේප් එකේ කඩේ යනවා.අපි නොදන්න දයාන්.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එතකොට මේවා බොරුද???:rofl::P අනේ මේ දෙන්නේ නැතුව පලයන් බන්..:P

    දයාන් ජයතිලකගේ රඟපෑම නම් මරු.දැන් මාස දෙක තුනකට කලින් ආණ්ඩුවට බැනල නිකන් පෙන්නුවා දයාන් කියන්නේ ස්වාධීන මිනිහෙක් කියල.දැන් ශේප් එකේ කඩේ යනවා.අපි නොදන්න දයාන්.

    ඒ..
    වල් දිලෝ..

    මේ අහගනිං..
    මම විතරක් කියන කතා නෙවේ මේ..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    දයාන් ජයතිලක niyama sinhala kotiya kiyala uba danne nedda. Uge history eka poddak balapan.yudde kale kotinta help karapu eke mu.. e wagema thamath niyma kotiyek mu... Uba danne naaa mu gena. Dannawanam me wage thread danne naaa uba. 100% sure mu niyama kotiyek. Sinhala jathiya pawala dena ekek. Mama eka hodatama dannawa.
     
    devindha

    Active member
  • Apr 26, 2008
    319
    29
    28
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දයාන් ජයතිලක niyama sinhala kotiya kiyala uba danne nedda. Uge history eka poddak balapan.yudde kale kotinta help karapu eke mu.. e wagema thamath niyma kotiyek mu... Uba danne naaa mu gena. Dannawanam me wage thread danne naaa uba. 100% sure mu niyama kotiyek. Sinhala jathiya pawala dena ekek. Mama eka hodatama dannawa.
    යුද්දේ ඉවර කරපු මහින්දටත් තොපිලා කොටියා කියන එකේ අනේ උඹල දන්නා කොටියා....
    ට්හිකෙයි... dayaan එපා.. මෙන්න පාටලී...:P

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දෝද්‍ය විද්‍යාගාර හැදුවේය - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    විශ්වවිද්‍යාල වල නේවාසිගාර හැදුවේය -එහෙත්අපේ ජන්දය මෛත්‍රීටය
    මහ පොළ දීමනාව වැඩි කරේය -එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    රාජය සේවකයන්ට පක්ෂ පාට පනාබලා බයික් ලබා දුන්නේය- එකත් අරගෙන අපේ ජන්දය මෛත්‍රීටය
    කොළඹ ලස්සන කරේය සුවදවත් කරේය එ් සුවද විද විද ලස්සන තැන් වල විනෝද වෙමින්-එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    Highway වල යන ගමන් හොද කාපට් පාරවල් වල යන ගමන් -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    අවුරැදු 30 කූරිරැ යුද්දය අවසන් කරේය. යුද්දයෙන් පසු සැනසිල්ලේ සිටියදී- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ජන්ද ව්‍යාපාරයට පෝස්ටර් නොගසනවා පොරොන්දු විය එහෙත් පොස්ටර් ගැසුවේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    සෞඛය අැමති වශයෙන් අවුරැදු ගණනාවක් සිටියේය -එහෙත් සත පහක වැඩක් කරේ නැත-ලංකා‍වේ දූෂිතම අමාත්‍යාංශය බවට පත් කරේය- එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    උදේ කියපු දේ දවල්ට මතක නැත - එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    ර‍ට ආගාධයට ඇද දැමු ලංකාවේ ආසාර්ථකම නායක දෙපල (රනිල්- චන්ද්‍රිකා) සමග අත්වැල්බැද
    ජානාධිපති විමට වෙර දරයි -එහෙත් අපේ ජන්දය මෛත්‍රීටය
    වැඩක් කර රට එක්සේසත් කර රට සංවර්ධනය කෙරැ මහින්ද රාජපක්ෂට අපි ජන්දය දෙන්නේ නැත
    වැඩක් නොකර දැනටමත් දී ඇති පො‍‍රොන්දු කඩ කර ජනතාවට සිහින පෙන්නා ඇති මෛත්‍රීපාල සිරිසේනටඅපි ජන්දය දෙන්නෙමු
    ඔබම තිරණය කරන්නන වැඩක් කෙරැ මහින්දද
    වැඩක් නොකර කටින් බතල හිටෝන මෛත්‍රීද
    සුභ ආනාගතයක්
    මේකට රිදෙයි මුන්ට අයියෝ සිරිසේන.......:)