@dilwaale
දයාන් ජයතිලක ට බුද්ධිය ලැබේවා....... තොටත් බුද්ධිය ලැබේවා.....!!!
දයාන් ජයතිලක ට බුද්ධිය ලැබේවා....... තොටත් බුද්ධිය ලැබේවා.....!!!
දයාන් ජයතිලක ට බුද්ධිය ලැබේවා....... තොටත් බුද්ධිය ලැබේවා.....!!!
දැන් දයාන් ජයතිලක කිව්වා වගේ උඹලාගේ අප්පොච්චාව රනිල් යුද අධිකරණයට බාරදුන්නාද?
උඹ ලියපු හැම පෝස්ට් එකම තියෙන්නේ එක දෙයයි. අප්පොච්චා පරාද උනා.එයා නැත්නම් අපි ඔක්කොම දැනට මැරිලා.එයා නැත්නම් සිංහල කියලා ජාතියක් ඉතිරි වෙන්නෙ නැහැ.එයාට විතරමයි රට හූරන්න සොරි ගොඩගන්න පුලුවන්. ලෝකේ අනිත් හැම රටකම නායකයෝ එයාට හරි බයයි.
යකෝ හෙට ඕකා මැරුනොත් උඹලා මොනවාද කරන්නේ?
මටනම් හිතෙන්නේ උඹ ඔය ගන්කබරයාගෙන් පඩි අරගෙන මැදමූලනේ ඉඳන් මේවා ලියනවා කියලා