ගරු ජනාධිපතිතුමනි

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
palayan ban yanna...muuu janaadipathi gana hariyata danne naha...mervinla,dumindala,muthula okkoma janaadipathi thumaama thamai essaraha gatte.. ane ape rate minissu thawamath MR ta rawetenawane:(
 
eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    palayan ban yanna...muuu janaadipathi gana hariyata danne naha...mervinla,dumindala,muthula okkoma janaadipathi thumaama thamai essaraha gatte.. ane ape rate minissu thawamath MR ta rawetenawane:(
    yeah eekai man delete kale passe terune janadipathita kade yana ekek liyala tiyenne kiyala lol
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    බක බක බක බකස් බකස්.. ඔව විතරක් හැදුවොත් ඇතිද බන් මෙයාට අයෙ චන්දෙ දෙන්න. නුවන්ක්කාර බබ්බු හොයන්නෙම මේ වගේ ලොසින්ජර තමයි.
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ජනාධිපතිතුමනි
    වහාම කුඩ්ඩන්ව නැති බංග කරලා, රට හරියට හදපන්.මේ රටේ නීතියක් ඇති කරපන්.නැත්නම් අපි උඹට එරෙහිව ගිනි අවි අතට ගන්නවා. සටන් කරනවා.
    අපි පෙරමුනේ ඇමතිවරු වගේ පොන්නයෝ නෙවෙයි.නියම සිංහ පැටව්.හරියට සරත් ෆොන්සේකා වගේ. කැප්පටිපොල නිලමේ වගේ වීර කොල්ලො.ඒක නිසා රට හදපන්.නැත්නම් අපි රට වෙනුවෙන් ඕනම විනාශයක් කරන්න ලෑස්තියි.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ජනාධිපතිතුමනි
    වහාම කුඩ්ඩන්ව නැති බංග කරලා, රට හරියට හදපන්.මේ රටේ නීතියක් ඇති කරපන්.නැත්නම් අපි උඹට එරෙහිව ගිනි අවි අතට ගන්නවා. සටන් කරනවා.
    අපි පෙරමුනේ ඇමතිවරු වගේ පොන්නයෝ නෙවෙයි.නියම සිංහ පැටව්.හරියට සරත් ෆොන්සේකා වගේ. කැප්පටිපොල නිලමේ වගේ වීර කොල්ලො.ඒක නිසා රට හදපන්.නැත්නම් අපි රට වෙනුවෙන් ඕනම විනාශයක් කරන්න ලෑස්තියි.

    :sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිතුමනි
    වහාම කුඩ්ඩන්ව නැති බංග කරලා, රට හරියට හදපන්.මේ රටේ නීතියක් ඇති කරපන්.නැත්නම් අපි උඹට එරෙහිව ගිනි අවි අතට ගන්නවා. සටන් කරනවා.
    අපි පෙරමුනේ ඇමතිවරු වගේ පොන්නයෝ නෙවෙයි.නියම සිංහ පැටව්.හරියට සරත් ෆොන්සේකා වගේ. කැප්පටිපොල නිලමේ වගේ වීර කොල්ලො.ඒක නිසා රට හදපන්.නැත්නම් අපි රට වෙනුවෙන් ඕනම විනාශයක් කරන්න ලෑස්තියි.

    :lol::lol::lol::lol::lol:
    ගිනි අවි අතට ගන්නවා. සටන් කරනවා:lol: හිනෙන් වෙන්ඩ ඇති:lol:
    අපි රට වෙනුවෙන් ඕනම විනාශයක් කරන්න ලෑස්තියි.:baffled: මේකා කැලේ මාරැවෙචිච කොටියෙක්ද කොහෙද ඔකයි ඔල්මොරොන්දන් කියවන්නෙ ඔයා සිංහ පැටයෙන් නෙමේ වහු පැටියෙක් :lol:
    එවුවට නමි එන්ඩ එපා පුතේ පසුනයක් තියෙනවනමි හොදින් චන්දෙකින් වරෙන් නැත්තන් උබ තනියෙන් යුදිධ කරන්ඩ අපාවම වෙන දේ :lol::lol::lol::lol: මම කියන්නෙ නැ :lol::lol::lol::lol:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48

    :rofl::rofl: